cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ධර්ම දාන ☸️

☸️ CHANNELS: @dharma_dana ධර්ම දාන @dhamma_repo ධර්ම ගබඩාව @dharma_audio ධර්ම ශ්‍රවණ @thripitakaya ත්‍රිපිටකය @asubha_kamatahan අසුභ කමටහන් @dhamma_cal ධර්ම කැලැන්ඩරය ☸️ GROUP: @dharma_dana_group ධර්ම දාන සමූහය

إظهار المزيد
مشاركات الإعلانات
1 174
المشتركون
+224 ساعات
-37 أيام
-1330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🌹ඉස්සර කරපු පව් ගැන හිතලා දුක් වෙන්න එපා.. වර්තමානයේ කරන පිං ගැන හිතලා සතුටු වෙන්න.
إظهار الكل...
🙏 7
Photo unavailableShow in Telegram
🙏🙏🙏 සාදු !!! සාදු !!! සාදු !!! තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා කාය සාක්ෂි කරගෙන ජීවමාන තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේමය යන ජීවමාන සංඥාවෙන් වදනින් කිව නොහැකි තරමි අනන්ත අප්‍රමාණ ගෞරවයෙන් තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි !!! මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මම ජීවමාන සංඥාවෙන් වන්දනාමාන කරගෙන ලබා ගත් ඡායාරූපයකි !!! ඔයාලත් ජීවමාන තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේමය ලෙස ජීවමාන සංඥාවෙන් වන්දනාමාන කරගෙන මහා කුසල් නිධි රැස් කර ගන්න !!! සමිමා සමිබුදු සරණයි !!!
إظهار الكل...
🙏 2
00:12
Video unavailableShow in Telegram
🌹දවසේ පින්බර දසුන🌹
إظهار الكل...
1.75 MB
5
Bauddhayage Athpotha #pdf - Ven. Rerukane Chandawimala Thero (1.8MB) #b83e
إظهار الكل...
Bauddhayage Athpotha.pdf1.83 MB
Photo unavailableShow in Telegram
🙏බෞද්ධයාගෙ අත්පොත ✍️ රේරුකානේ චන්දවිමල මහ නාහිමි. ☘මෙම පොත PDF එකක් ලෙස කියවන්න👇
إظهار الكل...
🙏 1
Bauddhayage Athpotha #pdf - Ven. Rerukane Chandawimala Thero (1.8MB) #b83e
إظهار الكل...
Bauddhayage Athpotha.pdf1.83 MB
إظهار الكل...
🌹ඔබ හෙලන සෑම කදුලක්ම,සංසාරයේ ඔබ අනුනට දුන් කදුලක්මයි...!!!

කුකුළා ගැන සටහන් තබන කොට කැලයේදී නිතරම මුණගැසෙන සතෙක්වන මොනරාව මතකයට පැමිණියා. කුරුලු ලෝකයේ අනිකුත් කුරුල්ලන්ට වඩා, මොනරාගේ ජීවන චර්යාවන් බොහෝමයක් වෙනස් ස්වරූපයන් ගන්නවා. අනෙක් කුරුල්ලන් නිරතුරුවම ජීවත්වෙන්නේ ජෝඩු වශයෙන්. එම කුරුල්ලන් රාත්රියට ගසක ලගින්නේ ජෝඩුව වශයෙන්. ආහාර සොයා යන්නේ, කූඩු හදන්නේ, බිත්තර රකින්නේ, කුරුලු පැටවුන් පෝෂණය කරන්නේ කුරුලු ජෝඩුව එකතුවෙලා සහයෝගයෙන්. නමුත් මොනරා සහ සෙබඩගේ ජීවන චර්යාවන් මීට වඩා හුඟක් වෙනස් ස්වරූපයක් ගන්නවා. මොනරා හුඟක් වෙලාවට ජීවත්වෙන්නේ තනිවම. මොනරා කවදාකවත් සෙබඩත් සමග…

ගිරිමානන්ද සූත්‍රය-Girimananda Sutta
إظهار الكل...
0154_Girimananda_Sutta_ගිරිමානන්ද_සූත්_රය.mp311.48 MB
إظهار الكل...
🌼නිරෝගි බව සලසන විමුක්තිය උදා කරන ගිරිමානන්ද සුත්‍රය

ගිරිමානන්ද මහරහතන් වහන්සේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත්…

Photo unavailableShow in Telegram
"අපිට මොන බන භාවනාද බං,ඔන්න ඔහෙ ඉන්නකල් කාලා,බිලා ඉදහල්ලා" යැයි ඔබටත් සිතෙනවාද? ඔබ මේ ජිවිතෙ වැඩියෙන් කාලය යොමු කරන ක්‍රියා අනුව ඔබේ කර්මය සැකසෙනු ඇත. මේ ලැබු දුර්ලභ මිනිසත් බවින් ප්‍රයොජනයක් ගන්න. අවම එක බණ පදයක් හො දිනකට ශ්‍රවණය කරන්න.ඔබේ ජිව්තය වෙනස් වෙනු ඇත.
إظهار الكل...
🙏 7
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.