cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Study Tips📚 | Motivation💥 𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂ 𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥ එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩 Since : 24|03|2021🖤💫 Admin : @Eins_on_tele 🖤😈 #Srilanka🇱🇰

إظهار المزيد
مشاركات الإعلانات
17 598
المشتركون
-424 ساعات
-587 أيام
-22830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

මගේ හොඳම යාළුවා දවසක් මගෙන් ඇහුවා " කෙනෙක් ඔයාට ඇත්තටම ආදරේ බව ඔයා දැනගන්නෙ කොහොමද?" කියලා. 💜 මම එයාට කිව්වා " සමහර වෙලාවට ඒක දැනෙනවා. අපේ සම්බන්ධය වෙනුවෙන් එයා ගන්න වෙහෙස හරහා මට ඒක දැනෙනවා" කියලා. ඊටපස්සෙ එයා එයාගෙ උත්තරේ දුන්නා... එයාට කෙනෙක් ආදරේ බව දැනෙන්නෙ කොහොමද කියලා එයා කිව්වා... එයා කිව්වෙ මෙහෙමයි. " කාලය ! කාලය තමයි මගේ උත්තරේ... කෙනෙක් ඔයාට ආදරේ බව දැනගන්න පුළුවන් එයා ඔයාට දෙන කාලය දිහා බලලා... මනුස්සයෙක් තීරණයක් ගත්තම ඔයාගෙ ළඟ ඉඳගෙන ඔයාට අඬන්න ඉඩ දීලා ඉවසීමෙන් ඒ දිහා පැයක් විතර බලන් ඉන්න, එතන තියෙනවා ආදරයක්... එයාට කරන්න වෙන වැඩ සිය ගාණක් තියෙද්දි, යන්න තැන් තව ඕන තරම් තියෙද්දි, අඬන ඔයාගෙ ළඟට වෙලා ඉඳගෙන ඉන්නවනම්, එයා ඔයා වෙනුවෙන් ගත්ත පැහැදිලි තීරණයක් තියෙනවා. දීර්ඝ දුරකථන ඇමතුම්, දීර්ඝ කතාබහවල්, වෙහෙසකර දවස් ඇතුළෙත් ෆෝන් අතරෙ එහා මෙහා වෙන කෙටි පණිවිඩ මේ ඔක්කොගෙම එකතුව තමයි කාලය... ඔයාට ඇත්තටම ආදරේ නොකරන කෙනෙක්ට අමාරුයි ඔයා වෙනුවෙන් කාලය කැප කරන්න... කිසිකෙනෙක් කැමැත්තෙන් තමන්ගෙ කාලය වෙන කෙනෙක් වෙනුවෙන් කැපකරන්නෙ නෑ ආදරේ නැත්තම් " එයා ඒක කිව්ව දවසෙ ඉඳන් ආදරයක ප්‍රමිතිය මනින්න මම ඉගෙනගත්තා. කාලය ! තව කෙනෙක් එයාගේ පැවැත්ම මොහොතකට නවත්තලා, මං වෙනුවෙන් ජීවත්වෙන එක දැකීම තමයි ආදරය දැනෙන බලගතුම මොහොතවල්වලින් එකක් වෙන්නෙ. ඒ නිසා, බැඳීමක වටින්නෙම කාලය ! 🖤✨ -උපුටා ගැනීමක්-
إظهار الكل...
123❤‍🔥 15👍 11
Photo unavailableShow in Telegram
ඉතින් පුංචි ලමයෝ ඔයා මේ ගෙවන ජීවිතේ ඇතුලේ , හැම දවසකදිම ඔයා ඔයාගෙ ජීව්තේ හොඳම වර්ශන් එක බවට පත්වෙන්න ට්‍රයි කරන්න😘. ඔයාගෙ ගමන අනික් අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා, ඔයාගෙම ස්වයං වර්ධනය ඒ කියන්නෙ සෙල්ෆ් ග්‍රෝව්ත් එක ගැන විතරක්ම අවධානය යොමු කරන්න😏. ඔයා නිතරක මැචුව , පරිණත මනුස්සයෙක් වෙනගමන්, ඔයාගෙ වැරදි වලින් ඔයාම හරි වැරැද්ද ඉගෙන ගනිමින්, ඒවගේම් ඔයාගෙ ශක්තීන් අදුන ගනිමින් ඒවා ඔයා ගාවට ගන්න පුරුදු වෙන්න❤️. ඔයාගෙ ජීවිතේට එන අහියෝග ඔයාගෙ ජීවිතේ වටිනා අවස්තා බවට පත්කරගන්න හැම වෙලේම උත්සාහ කරන්න😌. නිතරම ඔයාගෙ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට ඇවිත් අලුත් අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්න, අනාගතය වෙනුවෙන් ඔයා තියලා තියෙන ඃඇම ස්ටෙප් එකක්ම, දවසින් දවස ඔයාට යන්න ඕනි තැනට ඔයාව ලං කරවාවි. ඔයාගෙ කැපවීම ඇතුලෙන් ඉවසිලිවන්තව, පසුබහින්නෙ නැතිව නොසැලී ඉන්න මගෙ ලස්සන පුංචි ලමයෝ🙃. ඔයාට මේ ජීව්තේ දිනන්න ඕනාවටත් වඩා හය්ය තියේ🤍. ඉතින් මේ කැලෑ මල් පොකුර ඒ ජීවිතේ දිනන්න වෙර දරන පුංචි ඔයාටමයි🥹.... ©බටුස්❤🌻. @wagee21🤓🫰. batumoju🖤💛. 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰. T.me/LittleSecretSL
إظهار الكل...
❤‍🔥 58 20👍 4😇 1🤗 1
Photo unavailableShow in Telegram
Calling Applications for the Bachelor of Social Work External Degree Program Programme Duration – 4 Years Medium – Sinhala, Tamil, English Application Closing Date- 30th of September 2024 𝑭𝒖𝒓𝒕𝒉𝒆𝒓 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔: https://sw.nisd.ac.lk/bachelor-of-social-work-external/
إظهار الكل...
Photo unavailableShow in Telegram
😌🤝💕
إظهار الكل...
❤‍🔥 139🤗 28👍 4 4😢 4🗿 3 2
https://ngl.link/batumoju1 Send me anonymous msg i will reply in comments section 😌👍.
إظهار الكل...
@batumoju: Send me anonymous messages!

NGL: Anonymous Q&A

❤‍🔥 4
හායි ලමායි😌 ඔවාලත් මන් වගේ wattpad එහෙම addict වෙලාත දැම්😏 මීට, බටුස්
إظهار الكل...
🤝 67🤷 15🤣 9❤‍🔥 4👍 3👎 3 1
Photo unavailableShow in Telegram
🥳🌻
إظهار الكل...
150🥰 15👍 1
Let July be July. Let August be August. And let yourself just be... even in the uncertainty. You don't have to fix everything. You don't have to solve everything. And you can still find peace and grow in the wild of changing things. Always remember, in moments of doubt, allow yourself to just let it be 🌻💕
إظهار الكل...
74🦄 9🤗 5💯 3💘 3👍 2 1❤‍🔥 1🍓 1👻 1👾 1
මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය. "දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු." ඔහුගේ දියණිය පාරට බැස කෑ ගසන්නට වූවාය. "කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!" සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර අනෙක් අය උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනා සේ සිටියහ. ආපු අය රෑ වෙනකල්ම කා බී විනෝද වූවාය. තුෂ්නිම්භූත වූ පියා දියණිය දෙසට හැරී මෙසේ කීවේය. “ආපු අය මම යන්තම් දන්නවා, සමහරු මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?" දුව උත්තර දුන්නා. “ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි. ඉතිං අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි." නිගමනය: ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ ආහාර ගැනීමට සුදුස්සෝ නොවෙති! පරිවර්තනයකි. 🖋️ Nuwansala Kumarasinghe #lifelessons #inspiration #motivation #life
إظهار الكل...
💯 293❤‍🔥 28👍 22 8🔥 5😭 3🤗 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.