cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

SL_EDU.LK පේසුරු BOOKS

إظهار المزيد
مشاركات الإعلانات
4 279
المشتركون
+324 ساعات
+477 أيام
+26930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🟥 2024 AL PHYSICS විශේෂ online සම්මන්ත්‍රණය ========================== සම්මන්ත්‍රණය ට සම්බන්ධ වීම සඳහා පහත telegram channel එකට join වන්න. 👇Telegram channel 👇 https://t.me/dmphy6c 📌වැඩි විස්තර මෙම telegram channel එකෙහි ඉදිරියේදී පළකරනු ලැබේ. අවදානයෙන් සිටින්න. 🎯 ඔබට නොමිලේ සම්බන්ධ වියහැකි මෙම වටිනා අවස්ථාව මඟහැර නොගන්න. 🤜🏽ඔබේ යහලුවන් අතර මෙම පණිවිඩය share කරන්න. 💪🏻
إظهار الكل...
👍 3
Photo unavailableShow in Telegram
😀😄😄😁😆😀👇👇👇 2024 A/L Past Paper Program | A/L මෙහෙවර 4th Batch (අගෝස්තු 04 වනදා ආරම්භ වේ) 🔔Program එක සම්බන්ධ සම්පූර්ණ විස්තරය 👇 https://t.me/PastPaperProgram_Science/358 🔔සියලු විෂයන් වල කාලසටහන්👇 https://t.me/PastPaperProgram_Science/475 🔔Zoom Session ලැබෙන ආකාරය සහ Papers ලිවිය යුතු ආකාරය සහ Zoom Session දිනයන් සහ වේලාවන්👇 https://t.me/PastPaperProgram_Science/363 🔔Papers එවිය යුතු ආකාරය සහ ලකුණු ලබා දෙන ආකාරය 👇 https://t.me/PastPaperProgram_Science/364 🔔Discussion Videos සහ අනෙකුත් Papers ලැබෙන ආකාරය👇 https://t.me/PastPaperProgram_Science/365 🔔Theory සහ ගැටලු නිරාකරණය කරගන්නා ආකරය👇 https://t.me/PastPaperProgram_Science/368 🔔Past Papers වලට අමතරව ලබා දෙන Papers 👇 https://t.me/PastPaperProgram_Science/366 🔔වෙබ් අඩවිය හරහා කීවතාවක් Discussion නැරඹිය හැකිද👇 https://t.me/PastPaperProgram_Science/369 🔔Program එක අවසානයේ පවත්වන Exam එක සම්බන්ධ විස්තරය👇 https://t.me/PastPaperProgram_Science/367 🔔ලකුණු අඩු වීම හදාගන්නේ කොහොමද සහ ලකුණු වැඩි කරගන්නේ කොහොමද 👇 https://t.me/PastPaperProgram_Science/374 🔔පංති ගාස්තූ සහ Bank Details විස්තර සහ Class එකට සම්බන්ධ වන ආකාරය👇 https://t.me/PastPaperProgram_Science/392 වෙනයම් හෝ ගැටලුවක් ඇත්නම් අප Telegram Admin ට හෝ Whatsapp Number එක සම්බන්ධ කරගන්න 💬Admin :@almehewara_instructor 💬 Whatsapp : 0718773593 / 0716670077 🫣😊🫨😗🙂🤭🙄 A/L මෙහෙවර සමූහය
إظهار الكل...
👍 5 2
😀😄😄😁😆😀👇👇👇 2024 PAST PAPER PROGRAM එක පිලිබද සම්පූර්ණ විස්තරය👇 (4th Batch) Program Time : මාස දෙකයි 2024 හතරවන Batch එක අගෝස්තු 04 ආරම්භ වේ. Time Table Physics Time Table : https://t.me/PastPaperProgram_Science/471 Chemistry Time Table : https://t.me/PastPaperProgram_Science/472 Biology Time Table : https://t.me/PastPaperProgram_Science/473 Combined Maths Time Table : https://t.me/PastPaperProgram_Science/474 අරමුණ 👇 Past Papers වල වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ English Medium ලමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් ද 👇 ඔව්, පුළුවන් English Medium Papers බලලා ලකුණු ලබා දෙනවා Discussion Videos සියල්ල සිංහලෙන් යන්නේ. Model Papers සියල්ල English Medium වලින් ලැබේ. Paper එකක් ලිවීමට දවස් කීයක් තියෙනවද 👇 එක Full Paper එකක් ලිවීමට සතියක කාලයක් ලබා දෙනවා උදේ වරුවේ MCQ Paper එකද සවස් වරුවේ Essay Paper එකද ලියනු ලැබේ. Discussion Videos සහ A/L Papers ලබා ගන්නේ කොහොමද ? almehewara.lk අප වෙබ් අඩවිය හරහා වගේම A/L Mehewara Mobile App එක හරහද Discussion Videos නරඹන්න පුළුවන් Past Paper Program එකට අමතරව මොනවද ලැබෙන්නේ👇 සෑම මසකටම එක Model Paper එකක් ලබා දේ (Full Discussion සමග) RQS Program එක සෑම ලමයෙක්වම Add වේ. RQS ප්‍රශ්න ලෙසින් Random Essay /Random Structure /Random MCQ ලෙස Provincial Papers වල ප්‍රශ්න සහ Model Papers වල ප්‍රශ්න Discussion Video එකක් සමගම ලැබේ. 2023 A/L ලමුන්ටද Batch 3ක් යටතේ Past Paper Program එක සාර්ථකව අවසන් කරා 23 ලමයින්ගෙන් අහලම Program එකට සෙට් වෙන්න. 2023 A/L ලමුන්ගේ ප්‍රතිඵල : https://t.me/ALMehewaraOfficial/1355 Fees එකක් අය කරනවද? ඔව්, Discussion Videos කරන සහ ඔයාලගේ Papers බලලා දෙන සහ Instructors Team එකේ University ශිෂ්‍යයන්ගේ ගෙවීම කටයුතු සිදු කිරිම හේතුවෙන් මුදලක් අය කරනු ලැබේ. Fees එක කීයද? PHYSICS : මාස තුන සදහම රු 2500/= CHEMISTRY : මාස තුන සදහම රු 2500/= COMBINED MATHS : මාස තුන සදහම රු 2500/= BIOLOGY : මාස දෙක සදහම රු 2000/= විෂයන් දෙකකට හෝ තුනකට පැමිණෙන සිසුන් එක් Subject එකකින් 500/= ක් අඩු වේ උදා : PHYSICS + CHEMISTRY + COMBINED MATHS = රු 6000/= PHYSICS + CHEMISTRY + BIOLOGY = රු 5500/= Payment Details👇 Classes වලට සම්බන්ධ වෙන්න කැමති ලමයි ගෙවීම් සදහා පහත Bank Details භාවීතා කරන්න. 8010719851 P.T.D.K.Gunathunga Commercial Bank Dambulla Branch හෝ 203-2-002-1-0032038 P.T.D.K Gunathunga People's Bank Habarana Branch 🆗Online Banking App එක හරහාද ඉහත Bank Acc සදහා Payment සිදු කල හැක.(screen short එක එවන්න) හෙල Pay Chat පහසුකම හරහාද 0760729428 මෙම Number එක භාවිතයෙන් Past Paper Program ලෙස මැසෙජ් එකක් දමා Ok ලෙස Reply ආ පසු Chat එක ඔස්සේ ගෙවිය හැක.(මේ පිලිබද නොදන්නා ලමයි අපගෙන් ගෙවන ආකාරය දැනගත හැක.) Account number එකට අදාල මුදල deposit කර slip එකේ, ඔබේ නම පාසල දිස්ත්‍රික්කය Medium (Sinhala/English) මුදල් ගෙවු Subjects Subject Stream (Bio/Maths) shy එක Whatsapp Number එක 🔔සහිතව message එකක් පහත Telegram Admin ට හෝ Whatsapp Number එකට එවන්න. (දෙකටම එවනවානම් වඩාත් සුදුසුය) 💬 Admin : @almehewara_instructor 💬 Whatsapp : 0718773593 මේ සම්බන්ධව ගැටලු පවතිනවනම් ඉහත Telegram Admin හරහා Payment කිරීමට පවතින කාලය වෙනස් කරගත හැක ඔබ class එකට සම්බන්ධ වූ පසු ඔබට Index Number එකක් ලබා දේ ඉදිරියට සියලුම වැඩ කටයුතු Index Number එක හා සමගාමීව අප වෙබ් අඩවිය සහ Mobile App එක හරහා classes Access කිරිමට පහසුවෙන් හැකියාව ඇත. 🌐Website : almehewara.lk 🛍️App Link : https://play.google.com/store/apps/details?id=com.al.mehewara
إظهار الكل...
4👍 2
FINISHED.....📒🥳🥳🥳🥳🥳
إظهار الكل...
21
🔹තාපය ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 පිළිතුරු
إظهار الكل...
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_01_පිළිතුරු_30_Jun_2024_11_29_38.pdf4.75 MB
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_02_පිළිතුරු_30_Jun_2024_11_31_51.pdf5.66 MB
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_03_පිළිතුරු_30_Jun_2024_11_35_00.pdf7.12 MB
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_04_පිළිතුරු_30_Jun_2024_11_38_021.pdf7.51 MB
11👍 2👏 1
🔹උෂ්ණත්වමිතිය පිළිතුරු
إظهار الكل...
උෂ්ණත්වමිතිය_පිළිතුරු_30_Jun_2024_10_40_48.pdf4.14 MB
ප්‍රසාරණය_පිළිතුරු_30_Jun_2024_10_42_47.pdf14.60 MB
තාප_හුවමාරුව_පිළිතුරු_30_Jun_2024_10_48_48.pdf9.41 MB
අවස්ථා_විපර්යාසය_පිළිතුරු_30_Jun_2024_10_55_18.pdf12.11 MB
සිසිලන_නියමය_පිළිතුරු_30_Jun_2024_11_01_11.pdf6.17 MB
වායු පිළිතුරු 30-Jun-2024 11-03-57.pdf13.45 MB
ආර්ද්‍රතාමිතිය_පිළිතුරු_30_Jun_2024_11_11_53.pdf13.84 MB
තාපගති_විද්‍යාව_පිළිතුරු_30_Jun_2024_11_18_27.pdf8.70 MB
තාප_සන්නයනය_පිළිතුරු_30_Jun_2024_11_22_57.pdf15.53 MB
4
🔸තාපය ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 01
إظهار الكل...
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_01_30_Jun_2024_10_23_19.pdf5.08 MB
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_02_30_Jun_2024_10_26_16.pdf5.51 MB
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_03_30_Jun_2024_10_30_38.pdf6.14 MB
තාපය_ආදර්ශ_ප්‍රශ්න_පත්‍ර_අංක_04_30_Jun_2024_10_33_35.pdf6.30 MB
3👍 1
🔸තාපමිතිය ප්‍රශ්න
إظهار الكل...
තාපමිතිය_ප්‍රශ්න_30_Jun_2024_09_48_33.pdf4.84 MB
ප්‍රසාරණය_ප්‍රශ්න_30_Jun_2024_09_50_18.pdf12.54 MB
තාප_හුවමාරුව_ප්‍රශ්න_30_Jun_2024_09_53_44.pdf10.19 MB
අවස්ථා_විපර්යාසය_ප්‍රශ්න_30_Jun_2024_09_57_16.pdf13.04 MB
සිසිලන_නියමය_ප්‍රශ්න_30_Jun_2024_10_01_48.pdf6.49 MB
වායු ප්‍රශ්න 30-Jun-2024 10-03-57.pdf11.87 MB
ආර්ද්‍රතාමිතිය_ප්‍රශ්න_30_Jun_2024_10_08_43.pdf11.82 MB
තාපගති_විද්‍යාව_ප්‍රශ්න_30_Jun_2024_10_13_34.pdf7.98 MB
තාප_සන්නයනය_ප්‍රශ්න_30_Jun_2024_10_17_45.pdf15.77 MB
4👍 1
Photo unavailableShow in Telegram
3
Photo unavailableShow in Telegram
UPLOADING.....😎😌
إظهار الكل...
7
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.