cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰

🥳 Welcome to "Master සර්" Channel 🤠🇱🇰 ⭕️New Memes ⭕️Motivations ⭕️Funny Videos ⭕️Wallpapers ⭕️Study Tips දැනුම🤓 මෙන්ම සිනහව🤠 ජිවිතයට එක් කරගන්න "Master සර්" සමග එකතු වෙන්න. 🎉 Our Bot :- @mastersir_bot Contact Admin :- @M_r_D_a_r_k @Hloeih

إظهار المزيد
مشاركات الإعلانات
6 388
المشتركون
-124 ساعات
+297 أيام
+10930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Dukak me jiwithe 😓🥲 #meme .      ⇆ ㅤ ◁ㅤㅤ❚ ❚ㅤㅤ▷ㅤ ↻ ♏️ 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 - @aathalgembaa ♏️ 𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽 - @MasterSirSL ♏️ Our Bot - @mastersir_bot        ✦ | ☆ | ✦ | ☆ | ✦ | ☆ | ✦
إظهار الكل...
💔 6👍 2 1
Photo unavailableShow in Telegram
🫣🥶 #meme .      ⇆ ㅤ ◁ㅤㅤ❚ ❚ㅤㅤ▷ㅤ ↻ ♏️ 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 - @aathalgembaa ♏️ 𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽 - @MasterSirSL ♏️ Our Bot - @mastersir_bot        ✦ | ☆ | ✦ | ☆ | ✦ | ☆ | ✦
إظهار الكل...
🌚 7💯 1🙊 1
00:27
Video unavailableShow in Telegram
Stress උන හැම වෙලාවටම මේක දිහා බලන් ඉන්න මන් 😂💔 ඔයාලටත් ඒමද 😅😅 #meme .      ⇆ ㅤ ◁ㅤㅤ❚ ❚ㅤㅤ▷ㅤ ↻ ♏️ 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 - @aathalgembaa ♏️ 𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽 - @MasterSirSL ♏️ Our Bot - @mastersir_bot        ✦ | ☆ | ✦ | ☆ | ✦ | ☆ | ✦
إظهار الكل...
5.73 KB
🤩 5🤣 1🙊 1
Photo unavailableShow in Telegram
මං වගේ ලේලියක් ලබන්න නැන්දම්මා ආත්ම හතක් පෙරුම් පිරුවත් මදි 😌😂
إظهار الكل...
👌 7🙉 3
Photo unavailableShow in Telegram
#post .      ⇆ ㅤ ◁ㅤㅤ❚ ❚ㅤㅤ▷ㅤ ↻ ♏️ 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 - @aathalgembaa ♏️ 𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽 - @MasterSirSL ♏️ Our Bot - @mastersir_bot        ✦ | ☆ | ✦ | ☆ | ✦ | ☆ | ✦
إظهار الكل...
👏 8🙉 2👍 1
Photo unavailableShow in Telegram
‼ ඇක්ටිව් සෙට් එක වෙත‼
🌺චැනල් එකේ ඉන්න සෙට් එකට කියන්නේ ඔයා ඉක්මන් කරන්න... 🌈ඔයා පරක්කු වෙන්න වෙන්න මේ චාන්ස් එක වෙන කෙනෙක්ට යනවා ✨ඔයාට Telegram Premium,Youtube Premium උනත් ගන්න පුලුවන් 👑මේ ලින්ක් එක තව පැය කිහිපක් තියන්න පුලුවන් වෙයි එතනිම් පස්සෙ කරන්න දෙයක් නෑ ☄️පහල Get Now බටන් එක ඔබන්න ඉක්මනිම්
إظهار الكل...
👍 2 1
Get now 🎁
දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා. සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔| අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂| සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔| අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱| "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃| මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා. සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃| එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘| පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා. සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ. මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා.
إظهار الكل...
🤣 61👏 1🌭 1
Photo unavailableShow in Telegram
Camri gembo tikak 😂🤌🐸 #meme .      ⇆ ㅤ ◁ㅤㅤ❚ ❚ㅤㅤ▷ㅤ ↻ ♏️ 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 - @aathalgembaa ♏️ 𝗖𝗵𝗮𝘁 𝗚𝗿𝗼𝘂𝗽 - @MasterSirSL ♏️ Our Bot - @mastersir_bot        ✦ | ☆ | ✦ | ☆ | ✦ | ☆ | ✦
إظهار الكل...
🤣 12👍 1💯 1🤝 1
Photo unavailableShow in Telegram
🗿 6🤣 5💯 4 3❤‍🔥 2👍 1
Need 1k channel
if u have comment
إظهار الكل...
🤷‍♂ 5👍 2❤‍🔥 1🤣 1🤗 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.