cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Crypto සිංහලෙන් 🇱🇰

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

إظهار المزيد
مشاركات الإعلانات
2 949
المشتركون
+124 ساعات
-67 أيام
+2530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
#Binance නිර්මාතෘ #CZ එලැඹෙන සැප්තැම්බර් 29 වන දින සිරෙන් නිදහස් වීමට නියමිත බවට වාර්තා වෙයි. @Crypto_Sinhalen
إظهار الكل...
👍 1🔥 1
Photo unavailableShow in Telegram
ඔන්න හැම්ස්ටර් කොම්බැට් $HMSTR මේ වෙනකොට #Binance Launchpool එකට Add කරලා තියෙනවලු. $HMSTER ලඟදීම ස්පොට් Spot Trading වලටත් Available වෙයි කියලයි සඳහන් වෙන්නෙ🚀 @Crypto_Sinhalen
إظهار الكل...
🔥 4
👉👉⚫ $BLUM ⚪ 👈👈👈 තාමත් ඔයා මේක කරලා නැත්නම් පරක්කු නැහැ ඉක්මනටම කරන්න. 🟢 මේ Link එකෙන් ගිහින් ඉක්මනටම Register වෙන්න ➡️ 👇👇👇👇👇👇👇👇👇 t.me/BlumCryptoBot/app?startapp=ref_QFNc0oKwdQ 👆👆👆👆👆👆👆👆👆 - මේකෙ තියෙන Task ටිකයි Game එකයි Reffaral ලා හොයලා Points Collect කරගන්න. - Miss කරගන්න එපා ❤️
إظهار الكل...
Blum

Trade, connect, grow and… farm Blum Points! Made by @blumcrypto team 🌸

4👍 1
Photo unavailableShow in Telegram
පසුගිය වසරේදී පමණක් ක්‍රිප්ටෝ සම්බන්ධ වංචා හේතුවෙන් ඇමරිකානුවන්ට ඩොලර් බිලියන $5.6 කට අධික මුදලක් අහිමි වී තිබෙන බව FBI වාර්තා කරයි. @Crypto_Sinhalen
إظهار الكل...
🤯 4
Photo unavailableShow in Telegram
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
إظهار الكل...
👍 1
00:35
Video unavailableShow in Telegram
🟢 විශේෂ පුවතක් 🟢 🇫🇷 #Telegram නිර්මාතෘ Pavel Durovව යූරෝ 5,000,000ක ඇපයක් මත නිල වශයෙන් ප්‍රංශ අත්අඩංගුවෙන් නිදහස් කරයි. ❤️ @Crypto_Sinhalen
إظهار الكل...
af3aXV26y_exDmjM.mp41.74 MB
13
Photo unavailableShow in Telegram
අද දවස #TON Blockchain එකට නම් එච්චර හොඳ දවසක් වගේ පෙන්නේ නැහැ. මොකද #TON Nework එකේ අද දවසට දෙවතාවක් විතර අලුතින් Blocks generate වෙන එක අඩාල වෙලා තියෙනවා. ඒ අද උදේ පැය 3 කට අධික කාලයක් සහ මේ වන විටත් අලුතින් Blocks generate වීමක් සිදු වෙලා නැහැ. මේකට හේතුව වෙලා තියෙන්නෙ මහා පරිමාණන් #DOGS Token Mint කිරීම නිසා ඇති වූ heavy load එකක් බවට @TonSociety එක ප්‍රකාශ කර තිබෙනවා. TON Core එක විසින් මෙයට ඉක්මන් විසඳුමක් සොයමින් සිටින බවට වාර්තාවනවා. TON Network එකේ අලුත්ම තත්වය 👉 @TonStatus @Crypto_Sinhalen
إظهار الكل...
😢 5👍 1
Photo unavailableShow in Telegram
ඔයාලා දන්නවද? හරියටම මීට වසර දහයකට පෙර අද වගේ දවසක තමයි ලොව ප්‍රථම බිට්කොයින් ලබන්නා වුන Hal Finney මිය ගියේ. #Satoshi Nakamoto විසින් පළවෙනි Bitcoin Transaction එක යවන්නෙ Hal Finneyගෙ Bitcoin Address එකට. අදටත් ලෝකේ ගොඩක් අය විශ්වාස කරනවා Hal Finney කියන්නෙ Satoshi Nakamotoටමයි කියලා. ඒක හුදෙක් අනුමානයක් පමණයි. @Crypto_Sinhalen
إظهار الكل...
😱 8 2
00:19
Video unavailableShow in Telegram
إظهار الكل...
5.10 KB
5
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.