cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2024 Theory Nugegoda - CD

مشاركات الإعلانات
2 950
المشتركون
+224 ساعات
+157 أيام
+5430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

⭕️ Mission A+ ඉදිරි වැඩපිලිවෙල ගැන විස්තරයක්.. හැමෝම මේ voice එක අනිවාර්යයෙන්ම අහන්න ❤️
إظهار الكل...
AUD-20240919-WA0059.m4a1.02 MB
👍 1 1
⭕ ඔන්න ළමයි එහෙනම් අපි 2024 Mission A+ වැඩේ දෙවෙනි සතියට ලෑස්ති වෙන්නයි හදන්නේ.✨ සැප්තැම්බර් 25 බදාදා Inorganic ප්‍රශ්න සාකච්ඡාවකින් තමයි දෙවෙනි සතිය Finish වෙන්නේ. 🔸වැඩේ වෙන්නෙ මෙහෙමයි..
Inorganic සිද්ධාන්ත සියල්ල ආවරණය වෙන විදිහට AL Paper එකේ බලාපොරොත්තු වෙන කරුණු ආවරණය වෙන විදිහට ප්‍රශ්න ටික සාකච්චා කරනවා.
AL Paper එකේ මොන විදිහෙ ප්‍රශ්නයක් ආවත් ඒක ඔයාට කරගන්න පුලුවන් මට්ටමකට ඔයාලව අරගෙන එනවා. 👉 මේ Inorganic කොටස මෙච්චර වැදගත් ඇයි..?
Inorganic සිද්ධාන්ත අංගසම්පූර්ණව ඉගෙනගන්නෙ නැතුව, විශ්ලේෂණාත්මකව ඉගෙනගන්නේ නැතුව හොද ප්‍රශ්න වලට උත්තර ලියාගන්න අමාරුයි.ඒක තමයි තේරුම් ගන්න ඕනි ඇත්ත.මේක කටපාඩම් කරලා විතරක් කරන කොටසක් නෙමෙයි Analytical හැකියාවක් අවශ්‍ය කොටසක්. ඒ වගේම AL Paper එකෙන් ලකුණු 25ක් අරගන්න පුලුවන් කොටසක්.
මේ වෙනුවෙන්ම හදපු අලුත්ම Inorganic ප්‍රශ්න Tute එකක් අපි ඔයාලට දෙනවා.ඒක ලබන බදාද උදේ Mission A+ Telegram චැනල් එකෙන් ගන්න පුළුවන්. මේ වැඩේට හැමෝම එන්න. මේක ඔයාට පුළුවන් වෙන මට්ටමකටම අපි ඔයාව අරගෙන එනවා.2024 Chemistry ලියන හැමෝම මේ වැඩේට එන්න. Mission A+ කියන්නෙ සුභ බලාපොරොත්තුවක්. ❤️ 🔰 සැප්.25 බදාදා රෑ 7.00 ට හම්බවෙමු. ඔයාලා බදාදා එද්දි මේ වැඩේ කරලා තියාගන්න. Inorganic සිද්ධාන්ත වල අඩුපාඩු තියනවා නම් පහල Link එකෙන් ඒ ටික ආවරණය කරගන්න. ඒකත් කරගෙන බදාදා Live එකට එන්න.ඒහෙම පුළුවන් නම් මේ වැඩේ තවත් ලේසියි. 🔰සමතුලිතතාවය Video👇 https://youtube.com/playlist?list=PLRENiGcP__rLirmT5mh2UHAFBClZGFHH_&si=whVjBT4s9Y8g5ElE 🍃 Telegram Channel:- https://t.me/MissionA_Plus Thank U..❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
රසායනික බන්ධන හා අකාබනික රසායනය

රසායනික බන්ධන යටතේ සියලුම සිද්ධාන්ත කරුණු (බන්ධන වර්ග, මුහුම්කරණය, අන්තර් අණුක ආකර්ශන බල ආදී සියලු කරුණු) සාකච්චා කර ඇති අතර, අකාබනික රසායනය යටතේ, S ගොනුව, ත...

2
🔥 MISSION A+ Telegram 🔥
Photo unavailable
🔰 2024 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔘 FULL PAPER - NO 04 🔘 (Paper Class Paper 85)            😍 Top 20 😍 ♻️ ALL ISLAND ♻️ 🎉 Congratulations 🥳 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
Photo unavailable
🔰 2024 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔘 FULL PAPER - NO 04 🔘 (Paper Class Paper 85)            😍 Top 20 😍 ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🎉 Congratulations 🥳 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 1
Photo unavailable
🔰 2024 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔘 FULL PAPER - NO 04 🔘 (Paper Class Paper 85)            😍 Top 20 😍 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ 🎉 Congratulations 🥳 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
Photo unavailable
🔰 2024 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔘 FULL PAPER - NO 04 🔘 (Paper Class Paper 85)            😍 Top 20 😍 ♻️ SyZyGy - ගම්පහ ♻️ 🎉 Congratulations 🥳 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
Photo unavailable
🔰 2024 CHEMISTRY ✨ Mission A+ 💫 රසායනික සමතුලිතතාවය Kp Kc - DAY 01 •අද, •සැප්තැම්බර් 18 බදාදා, •රාත්‍රී 8.00ට. හැමෝම රාත්‍රී 8.00ට YouTube link එකෙන් live එන්න. ❤️ ♨️ YouTube link:- https://youtube.com/live/q6Fa-pekhdY?feature=share 📚 Kp Kc Tute:- https://t.me/MissionA_Plus/547 🍃 Telegram Link:- https://t.me/MissionA_Plus Thank you..! ❣ •The Chemistry Team.
إظهار الكل...
Photo unavailable
🔰 2024 CHEMISTRY ✨ Mission A+ 💫 රසායනික සමතුලිතතාවය Kp Kc මගින් ඇරඹේ..🔥 🔴 YOUTUBE LIVE 🔴 •අද •සැප්තැම්බර් 18 බදාදා, •රෑ 8.00ට.
මෙය 2024 උසස්පෙළ ගණිත විද්‍යා විෂය හදාරන දරුවන්ගේ රසායන විද්‍යා විෂය වර්ධනය කිරීම සදහා විභාගය දක්වාම නොමිලේ ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
මිතුරන්වත් දැනුවත් කරන්න.❤️ පන්තිවලට අදාල YouTube links සහ Tutes ලබාගැනීමට අපගේ Mission A+ Telegram Channel එක සමග අනිවාර්යයෙන්ම සම්බන්ධ වී සිටින්න. 🍃 Telegram Link:- https://t.me/MissionA_Plus සියලුම දැනුවත් කිරීම් අපගේ Mission A+ Telegram චැනලය හරහා සිදු කෙරේ. Thank you..! ❣ •The Chemistry Team.
إظهار الكل...
🔥 MISSION A+ Telegram 🔥
⭕️ Mission A+ අද ආරම්භය හැමෝම රෑ 8.00ට live හම්බෙමු. 🍃 Telegram Link:- https://t.me/MissionA_Plus
إظهار الكل...
Mission A+ Day 1 - 2024.m4a5.90 KB
🔥 MISSION A+ Telegram 🔥
Photo unavailable
🏆 Mission A+ 🔥 හරියටම ගොඩ දාගන්න සෙට් වෙන්න.😎 🪼 Link:- https://t.me/MissionA_Plus •Team Chemistry.
إظهار الكل...
🔥 MISSION A+ Telegram 🔥
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.