cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2023 Quick Revision 🎯🎯 || SD

" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】

إظهار المزيد
مشاركات الإعلانات
8 878
المشتركون
+224 ساعات
-27 أيام
+3230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
2️⃣0️⃣2️⃣4️⃣ Quick Revision ජීවීන්ගේ රසායනික සහ සෛලීය පදනම දෙවන ඒකකය සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වේ.🔥 Share කරලා යාලුවෝ දැනුවත් කරමූ! ✨ #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
7
Photo unavailableShow in Telegram
2️⃣0️⃣2️⃣4️⃣ Main Revision පාරිසරික ජීව විද්‍යාව දෙවන කොටස සැප්තැම්බර් 9 වන සඳුදා දින සවස 7 සිට... 🔥 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
7👍 3
Photo unavailableShow in Telegram
ව්‍යාවහාරික ජීව විද්‍යාව Seminar හෙට, 🟣Session 01 - 6.30 am to 2.00 pm 🟣Session 02 - 7.00 pm to 12.00 am 1️⃣0️⃣ වෙනි පාඩමත් මතක හිටින්නම ඉගෙනගන්න ලෑස්ති වෙන්න ළමයි!!! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
10👍 1
Photo unavailableShow in Telegram
ව්‍යාවහාරික ජීව විද්‍යාව Seminar සැප්තැම්බර් 5 දින 1️⃣0️⃣ වන ඒකකය ආවරණය කරනු ලැබේ! 🟣Session 01 - 6.30 am to 2.00 pm 🟣Session 02 - 7.00 pm to 12.00 am 1️⃣0️⃣ වෙනි පාඩමත් මතක හිටින්නම ඉගෙනගන්න ලෑස්ති වෙන්න ළමයි!!! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
15👍 1
🌐🔊ළමයි කට්ටිය... YouTube live Stream එක පටන් ගත්තා!! https://www.youtube.com/live/GlHv0pZoZJw?si=2yTGcy_lpB3SGUQJ
إظهار الكل...
පාරිසරික ජීව විද්‍යාව

👍 2
ළමයි කට්ටිය, අද රෑ 7.00 ට පංතිය පටන් ගන්නවා.. හැමෝම ready නේද?🔥 🌐ZOOM LINK- Sashanka Dhanujaya is inviting you to a scheduled Zoom meeting. Topic: පාරිසරික ජීව විද්‍යාව Time: Sep 2, 2024 07:00 PM Colombo Join Zoom Meeting https://us02web.zoom.us/j/82725238927?pwd=WHXdO50ryfNQWvnHBDte7ojV14aYoO.1 Meeting ID: 827 2523 8927 Passcode: 947512
إظهار الكل...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

19👍 1
Photo unavailableShow in Telegram
2️⃣0️⃣2️⃣4️⃣ Main Revision *පාරිසරික ජීව විද්‍යාව ආරම්භය* අද රාත්‍රී 7.00 සිට... පළමු දින ✔️ Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ! Share කරලා යාලුවෝ දැනුවත් කරමූ!! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
2️⃣0️⃣2️⃣4️⃣ Main Revision පාරිසරික ජීව විද්‍යාව ආරම්භය හෙට සඳුදා රාත්‍රී 7.00 සිට... පළමු දින ✔️ Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ! Share කරලා යාලුවෝ දැනුවත් කරමූ!! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
8🤔 1
Photo unavailableShow in Telegram
ළමයි කට්ටිය, මේ තියෙන්නේ SEPTEMBER paper class plan එක.. සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ හැර ඉතුරු සති තුනම අපි centers වල papers ලියනවා!🔥 💎 September 2nd to 8th - සත්‍ය අසත්‍ය ප්‍රකාශ ආශ්‍රිත MCQ paper එක පැවැත්වෙනවා. ඒක online paper එකක්. Centers වල ලියන්නෙ නෑ! 💎 September 9th to 15th - Main Exam 2️⃣ ඒක පැය 5 ක full paper එකක්. සුපුරුදු විදිහට සතියෙම centers වල ලියනවා. කාටවත් පේපර් එක ගෙදරට එවන්නේ නෑ. Online ලියන අයට සති අන්තයේ දී PDF ලැබෙනවා. 💎 September 16th to 22nd - ABCDE ප්‍රකාශ ආශ්‍රිත MCQ 100 paper එක පැවැත්වෙනවා. මේ පේපර් එක පැය 3 යි. මේ paper එකත් centers වල ලියනවා. 💎 September 23rd to 29th - Guess Paper 1️⃣ මේ paper එක පැය 5ක full paper එකක්. මේ පේපර් එකත් අපි ගෙදරට එවන්නේ නෑ. Center එකට ඇවිත් අරගෙන යන්න පුලුවන් අවශ්‍ය අයට. Online ළමයින්ට සති අන්තයේ දී PDF ලැබෙනවා. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකයටම
إظهار الكل...
9👍 2
Photo unavailableShow in Telegram
2️⃣0️⃣2️⃣4️⃣ Main Revision පාරිසරික ජීව විද්‍යාව ආරම්භය සැප්තැම්බර් 2 වන සඳුදා රාත්‍රී 7.00 සිට... පළමු දින ✔️ Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ. කෙටික්‍රම ගොඩක් එක්ක මතක හිටින්නම ඉගෙනගෙන එන්න.. Share කරලා යාලුවෝ දැනුවත් කරමු ළමා...යි!✨ #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
إظهار الكل...
🔥 8
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.