cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤

🖤සිංහල උපසිරැසි සමග චිත්‍රපට🖤 🖤සිංහල උපසිරැසි සමග TV සිරීස්🖤 🖤සිංහල හඩ කවන ලද කාටුන්🖤

إظهار المزيد
مشاركات الإعلانات
8 452
المشتركون
+224 ساعات
+187 أيام
+13230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
👍 9 4
Photo unavailableShow in Telegram
House of the dragon FINAL EPISODE Season 2 - Episode 8 Uploaded 🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉 🐉 CLICK TO DOWNLOAD 🐉 🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉
إظهار الكل...
🔥 8👍 3
Photo unavailableShow in Telegram
House of the dragon Season 2 - Episode 7 Uploaded 🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉 🐉 CLICK TO DOWNLOAD 🐉 🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉
إظهار الكل...
8👍 2🔥 2
Photo unavailableShow in Telegram
කොළඹ පිහිටි අප ප්‍රදර්ශනාගාරය සදහා සාමාන්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව හැසීරිය හැකි වෙළද සහයක/ සහයිකාවන් අවශ්‍යයි. අමතන්න 0722230312
إظهار الكل...
👍 3 2
Photo unavailableShow in Telegram
House of the dragon Season 2 - Episode 6 Uploaded 🐉🔥🐉🔥🐉🔥🐉🔥🐉🔥🐉 🐉 CLICK TO DOWNLOAD 🐉 🐉🔥🐉🔥🐉🔥🐉🔥🐉🔥🐉
إظهار الكل...
👍 3🔥 3 2
Photo unavailableShow in Telegram
👍 4 4
Photo unavailableShow in Telegram
සිංහල උපසිරැසි සමග ♦️The kissing booth 2021 ♦️අවසන් [අ]මිහිරි ගිම්හාන නිවාඩුව.. ♦️IMDb 4.7/10 ♦️Romance/Comedy චිත්‍රපටය අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2021 වසරේ Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 3: One Last Time” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපට දෙක තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers, Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. ඉතිං මුල් චිත්‍රපට දෙකම බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා තුන්වෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපට දෙකේම සිදුවීම් බොහොමයක් පාදක කරගෙන මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන අද මේ අරගෙන එන සිනමා නිර්මාණය තමයි The Kissing Booth චිත්‍රපට පෙලෙහි අවසන්ම නිර්මාණය වෙන්නෙත්. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
إظهار الكل...
👍 3
Photo unavailableShow in Telegram
සිංහල උපසිරැසි සමග ♦️The kissing booth (2020) ♦️අතරමැදියන් නිසා විරසක වූවන්.. ♦️IMDb 5.7/10 ♦️Romance/Comedy මේ චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2020 වසරේ ජනවාරි 02’වැනිදා Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 2: Going the Distance” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපටය තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers නළු/නිලියන්ට අමතරව Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. ඉතිං මුල් චිත්‍රපටය බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා දෙවෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපටයෙ සිදුවීම් බොහොමයක් පාදක කරගෙන, කලින් චිත්‍රපටයට වඩා වැඩි ධාවන කාලයකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
إظهار الكل...
Photo unavailableShow in Telegram
සිංහල උපසිරැසි සහිතව ♦️The Kissing Booth 1 2018 ♦️IMDb 6.0/10 ♦️COMEDY /ROMANCE The Kissing Booth යනු 2018 වසරේ Beth Reekles විසින් රචිත එම නමින්ම ඇති නවකතාව පදනම් කරගෙන Vince Marcello විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2018 ඇමරිකානු යොවුන් ආදර ප්‍රහසන චිත්‍රපටයකි.[1] එහි Joey King, Jacob Elordi සහ Joel Courtney රංගනයෙන් දායක වේ., විචිත්‍රවත්, ප්‍රමාද වූ මල් පිපෙන නව යොවුන් වියේ පසුවන, උසස් පාසැල් ජ්‍යෙෂ්ඨ සහ නරක පිරිමි ළමයෙකු වන නෝවා (එලෝර්ඩි) සමඟ ඇති වන ප්‍රේම සම්බන්ධය නෝවාගේ බාල සොහොයුරා වන ලී (කෝට්නි) සමඟ ඇගේ ජීවිත කාලය පුරාම ඇති මිත්‍රත්වය අනතුරේ හෙළයි. ඉතින් අපි බලමු මේ ආදර පලහිලව් කොහොම විසදෙයිද කියලා VISHWA BANDARA 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
إظهار الكل...
Photo unavailableShow in Telegram
House of the dragon Season 2 - Episode 5 Uploaded 🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉 🐉 CLICK TO DOWNLOAD 🐉 🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉
إظهار الكل...
👍 6 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.