cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

සචිනි රත්නායක ...✍️🍭🌻

හදවතට දැනෙන්න අපි පොඩ්ඩක් කතා කරමු පොඩි වෙලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරමු @S_a_c_h_i_i_i ලේසි නෑ ලියන්න , අමාරුවෙන් ගලපල ලියන එක කොපි කරන්න යන්න එපා.. ✍️🍭🌻 🛑🚫‼️

إظهار المزيد
مشاركات الإعلانات
462
المشتركون
+124 ساعات
-37 أيام
-1430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
ආදරෙයි යාලුකමයි පටලගන්න යන්න එපා 🦄🌻
මම ආදරෙයි කිව්ව හැමතැනකදි ඔයා කිව්වා ඔව් උබ මගේ හොදම යාලුවා බව. අනේ Tnq කියලා මම කිව්ව හැමතැනකදිම උබට නොකරන උදව් නෑය මම ළඟ ඒයි අපි අරෙහේ යන් මාව එක්කන් යනවකෝ ලෑස්තිවෙයන් මම ඇන්ටිගෙන් අහන්නෝන දුවව එක්කන් යන්නද කියලා හලෝ ෆිල්ම් එකක් ඇවිත් ලූ හා යමන් නෝර්මල් ටිකට් නේ කන්න මටත් එක්ක උබ ගනින් බන් Haffy birthday my one අඩෝ tnq යකෝ මම හිතුවේ උබට අමතක ඇති කියලා ඒයි මේ ඇහුනද මම ආදරෙයි ඒ අර කෙල්ල මට කැමති උනා ඕයි තේරුම් ගත්තා මම තවදුරටත් යාලුවෙක් විතරයි වග මට ඕනේ උනේ ආදරෙයි කියන්න ඔයාට ඕනේ උනේ යාලුවෙක් කරගන්න කමක් නෑ අන්තීමේදි , ඌ මගේ හොදම යාලුවනේ කියලා මට පුළුවන් උනා මගේ කතාවට සම්පූර්ණ තිතක් තියන්න ! සචිනි රත්නායක ......✍️🍭🌻
إظهار الكل...
👍 2
Photo unavailable
මම මහ අමුතු ළමයෙක් 😫🫀🩸 හැමෝටම කැමති පාටක් තියෙද්දි මට කවදාවත් කැමතිම පාටක් තිබුන් නෑ හැමෝම කැමති කෑම ජාති හොයද්දි ඕනේ කෑමක් කන්න මම පුරුදු උනා හැමෝටම හොදම යාලුවෙක් ඉද්දි හම්බවෙන හැමකෙනාම මගේ යාලුවෝ උනා ගොඩක් අය යාලුවො එක්ක ඇවිදින්න යද්දි මම මම කැමති හැම ගමනක් ම තනියම ගියා අනෙක් අය නිහඩ තැන් වලදි මම පිස්සෙක් වගේ කියෙව්වා අනෙක් ගෑණු ළමයි එක එක ෆැශන් කරද්දි ගොඩක් වෙලාවට මම ඩෙනිමට බාටා දෙකක් දැම්මා එක තැනකදි මම අනෙක් අයට වඩා සෑහෙන්න වෙනස් උනා " ආදරේ කරද්දි මම පිස්සෙක් වගේ උනා, මගේ දේවල් බෙදාගන්න බැරි තරමටම මම පිස්සෙක් උනා පිස්සුවෙන් වගේ ආදරේ කලා " දන්නවා ද හොදම දේ මම මට වඩා හොදට මගේ දේවල් බලාගත්තා ගොඩක් අයට එච්චර ආදරය ක් දරාගන්න බැරි උනා 🙂🌻 සචිනි රත්නායක ......✍️🍭🌻
إظهار الكل...
2
Photo unavailable
මම හැමදාම ඔයාව හොයනකොට ඔයා offline ඔයාට මාව ඕනෙවෙනකොට අනිවාර්යයෙන් මම online ඉතින් බැදීම් හරි වෙනස් ඔයා මැරීගෙන වැඩ කරද්දි හැමදාම ඔයා එක්ක මම waiting ඔයාලා දන්නවා ද තාමත් අපේ කතාව ongoing මම ආසම හරිය තාමත් pending ඉතින් කතාව හොදම තැන තමයි අපිට අපි නැතිව බෑ අපි අපිට ආදරෙයි 😫🌻 සචිනි රත්නායක ........✍️🍭🌻 ﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏﹏
ළමායි මේ අහන්නකෝ මේ බයිලා මම ලියන්නේ මගේ මානසික නිදහස උදෙසා ලස්සන ද කැතද මම දන් නෑ හිතුනා ලිව්වා 🙂🌻 ඔයාලට ලස්සනයි නම් ලස්සනයි කියන්න මුකුත් කියන්න හිතෙන් නැත්නම් නොකියා ඉන්න මගේ හිත රිදෙන කමෙන්ට් දාන්න එපා 😪💔
මොන දේ උනත් ඔයාලා දෙන කමෙන්ට් වලට මම හරි ආදරෙයි
إظهار الكل...
2
කාලේ හරි ඉක්මනින් යනවා දැනෙන් නෑ නේද...😫🌻 යාලුවෝ විදිහට ගමන පටන් ගනිද්දි දැන් අවුරුදු 4ක් වෙලා අපේ ආදරණීය කතාවට පුදුමයි නේද ඔයා තාමත් ඉස්සර වගේමයි හරි ආදරෙයි මෙමට ප්‍රශ්න නම් ගොඩක් ආවා ඔව් මට මතකයි ඒ හැමදේම දන්නවා ද ඒ හැම මොහොතම ඔයා හරි ආදරණීය විදිහට මාව පරිස්සම් කලා මම හරි ආදරෙයි ඔයාට මේ ඒයි මේ අහන්න කෝ පොඩ්ඩක් වත් මගේ හිත රිද්දන් නැතිව කෝම ඔයා ආදරේ කරනවද අපි පේන මානෙක නොඉදියත් තනියක් නොදැනෙන්න හැමවෙලාවෙම මට දැනෙන්න අරින්නේ කෝමද පුංචි පුංචි දේවලින් හරි ලස්සන ට ඔයා මාව සතුටු කරනකොට මම කියෝන හැමදේම අහන් ඉදලා හරි ලස්සන ට මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන විදිය මොනම වෙලාවෙදිවත් මගේ විස්වාසය නැති නොකරන ඔයාට මේම ආදරේ කියලත් මදි මම දන්නවා ඒක මගේ අනාගතේ ගැන මටත් වඩා හිතන ඔයා ලස්සන දවස් වෙනුවෙන් කෝම ඉවසනවද මන්දා බය වෙන්න එපා අමාරුයි කියලා හිතෙන හැමමොහොතකදිම මම ළඟින් ඉන්න හින්දා අපි කෝම හරි දිනමු එතකන් මම ඉන්නවා ඔයා ළගින්ම හැමදා... ආදරෙයි හරිද මම 😫🌻 සචිනි රත්නායක ....✍️🍭🌻 තනිකඩ මගෙන් මෙහෙම request කරද්දි දැනෙන feeling එක 😎😫🪻
إظهار الكل...
2
01:19
Video unavailable
:)😫🫀💐 මගේ නිසදැසක් වෙනුවෙන් මේ අවුරුදු දෙකට මට හම්බුන හොදම gift එක ✍️🍭🌻 Tnq 🥺🪻 Credit for "Prabhasini Sewwandi" And she said , ලස්සන හිත්වලට හැමදාම ලස්සන දේවල් හම්බෙනව අක්කේ I felt it
إظهار الكل...
7.94 MB
1
Photo unavailable
බැදීම් අස්සේ මිනිස්සු අසරණ වෙනවා මම ඇස් දෙකෙන් දැක්කා 😫🫀🪻
මට ඕනේ උනා ආදරෙන් ඉන්න මම හැමවෙලාවෙම කියන්න ඇති ඔයාට ඒක ඔයාටයි තේරුම් ගන්න බැරි උනේ මෙච්චර ආදරේ කරපු මාව අනේ පිස්සුද ඔයා වැරදි නෑ කිසිසේතම වැරදි හැගීම් සිල්ලරේට දාපු තැන ආදරේ හෙව්ව මම හරි ලස්සන ආදරණීය මනුස්සයෙක් ඉදියා මගේ ළඟ ආදරේ නමින් ඉපදුන ඔයා නොදක්කා වෙන්න බෑ එයාව නැත්නම් ඔයා ළගට එන හැමදාම මාව ගැස්සෙනකොට හිනාවක් නොඒවී කට කොනකට එදා මාව එපා ආදරේ ඕනේ නෑ කියලා යන්න ගිය වෙලාවෙම නැති උනේ ආදරේ නෙවෙයි මගේ " ගැහැණු ආත්මය " ඉතින් දන්නවා ද , ඔයා මාව අතරමං කලා නිකන් නෙවෙයි ආදරෙයි කියලා පෙන්නලා මගේ ගැහැණු ශරීරය මරලා දැම්මා සචිනි රත්නායක ......✍️🍭🌻
إظهار الكل...
4
Photo unavailable
අනුන්ගේ දේවල් ඕනේ නෑ ඔයා මට ආදරෙයි කියද්දි ඔයාට වෙන අය ඉදියේ නෑ මහ ලොකු දේවල් ඕනේ නෑ ඒ බන් අර කවුද කියල අහනකොට
ඌ මගේ බන්
කියන්න ඕනේ එයා මගේය කියලා බලෙන් අල්ලගන්න එක දේශපාලනික වෙන්න පුළුවන් හැබැයි ඉල්ලපු ගමන් වෙන කෙනෙක් ට දෙන්න මම වෙස්සන්තර නෙවෙයි නේ ආදරෙයි ඔව් ඇත්ත දෙන්නේ නම් නෑ යන්න නොහිතන්න හැබැයි දවසක තේරුම් යාවි මම හොද වැඩි ඔයාට 🥺🫀🪻 සචිනි රත්නායක ....✍️🍭🌻
إظهار الكل...
3
Photo unavailable
ලොකු ලොකු දේවල් පොඩ්ඩක් වත් එපා. ඉන්න ටිකේ ආදරෙන් ඉන්න. හැමවෙලාවෙම ආදරෙයි නොකියා ආදරේ කරන්න
 අහ් අපි සංසාරේ පතාගෙන ආපු මිනිස්සු ද අනේ ඔය බයිල වැඩක් නෑ දැන් ඔයා ඉන්නේ මම ළඟ මට ඕනේ අපි ජීවත් වෙලා ඉන්න ටිකට සතුටින් ඉන්න ආදරේ කියන වචනෙත් හරි ගැඹුරුයි තේරුම් ගන්න නොයන්න මම දන්නේ මෙච්චරයි මෙච්චර කාලෙකට මගේ හිත නැමුනේ ඔයා ළඟ හරියට තේරුම් ගත්තා නම් අපි හිත් වටේ යන්නෙත් නෑ ආදරේ ට ආදරේ කරන්න ලැබෙන්නේ ලැබෙන්න තියෙන හොදම දේ කියලා ලැබෙන දේවල් සතුටින් බාරගන්න සචිනි රත්නායක ......✍️🍭🌻
إظهار الكل...
4
Photo unavailable
ආදරේ විතරක්ම ඉල්ලුව මහ අමුතු පිරිමි ළමයෙක් එයා 😫🫀🪻 ඒයි මේ අහන්න අද හවස පොඩ්ඩක් ඇවිත් යන්න පුළුවන් ද ? මාසෙකට සැරයක් එයා ඉල්ලන ඒ අහිංසක ඉල්ලීම කොච්චරක් නම් වැඩ තිබුනත් මම දුවන් යන්නේ ඊට වඩා මට වටිනවා එයාව මොන දේ තිබුනත් වෙලාවට වැඩ කරන ඒ ආඩම්බරකාරයව බලන්න මම යන්නේ වෙනදටත් වඩා ලස්සනට මොකද මම දන්නවා මාව කොච්චර බලන්න ඕනේ උනත් පොඩ්ඩක් හරි පරක්කු උනොත් මට හිස් අතින්ම හැරිලා එන්න වෙන බව කවදාවත් මම මුකුත් ම ඉල්ලලා නෑ එයාගෙන් හැබැයි එන හැමදාම කැලෑ මලක්, පොතක් වරදින් නෑ අතේ මල කනෙන් රදවලා පොත අතට දුන්නම මට දැනෙන ඒ හැගීම් ලස්සන ට ඇති එයාගේ ෆෝන් එකේ ගැලරියේ මම කොච්චර ඇහුවත් මොනවද මගෙන් ඕනේ අනේ කටවහන් පොඩ්ඩක් ඔහොම ඉන්න පැත්තටත් අමුතු ලස්සනක් තියෙනවා තමුසෙගේ ඉතින් ඔච්චරයි මුලු මාසෙම මගේ ඕපදූප මම පැයෙන් කියෝනවනේ මුකුත් කියන් නෑ ඔක්කොම හරි ආසාවෙන් අහන් ඉන්නවා හරි පුදුමයිනේ මම ආසම එදා දවසේ අවසානෙට මොකද එයා යන්න කලින් හැමදාම වගේ මිටි මගේ නළල ළගට නැම්ලා දෙන කිස් එකෙන් පස්සේ " ඊළග මාසේ මම එනකන් හරි පරිස්සමෙන් ඉන්නෝනේ " කියලා මාව ගන්නවා ඒ උනුසුමට වැරෙන් මම හරි ආදරෙයි ඔයාට 🥺💐 සචිනි රත්නායක .......✍️🍭🌻
إظهار الكل...
3
Photo unavailable
සාධාරණීකරණය වු නඩු වලත් පැත්ත හරි කොයි පැත්තෙන් බැලුවත් මගේ ආදරේ බර වැඩි ඇයි කියලා සාක්ෂි ඇතිව කිව්වොත් මගේ ආදරේ තාමත් ඔයා වෙනුවෙන් මයි මාව අතාරින්න හේතුවක් අනිවාර්යයෙන්ම ඔයාට ඇති ඇබ්බැහි උනේ මමනේ මගේ පැත්තෙන් ඒක මට අසාධාරණයි සාධාරණේ අසාධාරණේ වෙනුවෙන් කතා කරන්න උබයි මමයි නඩුකාර නෙවෙයි එහෙම කියන්න බෑ මහ රෑ මගේ කාමරේ උසාවිය තමයි එහි , නඩුකාරයත් මම විත්තිකාරයත් මම සාක්ෂිකාරයත් මම ම තමයි 😫🫀💔 සමහරතැන් වල මිනීමරුවත් හරියටම හරි 🪻 සචිනි රත්නායක .....✍️🍭🌻
إظهار الكل...
4
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.