cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

مشاركات الإعلانات
1 874
المشتركون
-124 ساعات
+27 أيام
+630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
⭕️ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥 🔰 2024 REVISION 🔰 🧪 Ksp එක දවසින්.. 🤩 Ksp (ද්‍රාව්‍යතා ගුණිතය) එක දවසින් සියලුම Theory එක්කම සියලුම වර්ග වල ගණන් හදලා මේ කොටස සම්පූර්ණයෙන්ම ඉවර කරගමූ..❤️ ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ❇️ •සැප්තැම්බර් 20, •සිකුරාදා, •පෙ.ව 7.30 - 5.00. අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය පාඩම් හා නිබන්ධන ලබාගත හැක. ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 🍃 Telegram Link:- https://t.me/NMCHM •නිපුන් මද්දුමගේ.
إظهار الكل...
👍 1
Photo unavailable
⭕️ 2024 THEORY CHEMISTRY CHARITHA DISSANAYAKE ♻️ සිසුල්කා - රත්නපුර ♻️ 🅾️ කර්මාන්ත ගැටළු 🅾️ පරිසර රසායනය 🅾️ විද්‍යුත් රසායනය දන්න කියන හැම යාලුවත් එක්කම ඔයත් එන්න... 🔰 සැප්. 12 බ්‍රහස්පතින්දා       පෙ.ව.8.00 - 5.00 හෙට දින සිට ඔබගේ Theory පන්තිය සවස 5.00 දක්වා පැවැත්වෙන අතර බ්‍රහස්පතින්දා සවස පැවැත්වුණු Paper පන්තිය සිකුරාදා දින පැවැත්වේ. සිකුරාදා දින Paper පන්තිට පැවැත්වෙන ආකාරයේ සම්පූර්ණ විස්තරය හෙට දින පන්තියේදී හා Telegram Group ඔස්සේ දැනුවත් කෙරේ... යාලුවන්ටත් කියන්න.❤️ ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call 🍃 Telegram Channel👇         https://t.me/+4LpS8TI_cLM0ODI1 Thank you...❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 2 1
Photo unavailable
⭕️ රත්නපුර නගරයේ වේගයෙන් ම ජනප්‍රිය වන Biology Paper Class එක ලෙස මෙම පන්තියට පත්වීමට හැකි වූයේ දිනෙන් දින අප කෙරේ විශ්වාසය තබා දරුවන් පන්තියට පැමිණීම නිසාවෙනි... දරුවන්ව අප කෙරේ විශ්වාසය තමා පන්තියට පැමිණෙන්නේ අපගේ පන්තියේ ඇති විශිෂ්ට වැඩපිළිවෙළ නිසා බව ඔබට නැවත නැවත මතක් කළ යුතු නැත... මෙම පන්තියේ ලබා දෙන ප්‍රශ්න පත්‍ර තාවකාලිකව සැනසිය නොහැකි ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍රයි. 💎 සැප්තැම්බර් 18       බඳාදා       පෙ.ව.8.00 - 5.00 🔖 නවක සිසුන් බඳවා ගැනේ... පළමු දින සම්පූර්ණයෙන් ම නොමිලේ වැඩි විස්තර පහත Telegram Channel එක ඔස්සේ ලබා ගත හැක.. 🍃 Telegram Link - https://t.me/biopaperclass2024 " ලංකාවටම ජීව විද්‍යාවෙන් පණ දීමට සැරසෙන..." සිතුම් මින්තක MBBS (Undergraduate) University Of Colombo සිසුල්කා - රත්නපුර ☎️ Whatsapp - 0704198614 Call - 0706330330 / 0712643509
إظهار الكل...
2👍 1
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
🔰 2024 REVISION 🔰 MAIN EXAM 03 ♻️ සිසුල්කා - රත්නපුර ♻ සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා සිසුල්කා රත්නපුර ආයතනයේ දරුවන්ට 2024 REVISION MAIN EXAM 03 පැවැත්වෙනවා.
⚜ MAIN EXAM - 03 ⚜        සැප්තැම්බර් 19,        බ්‍රහස්පතින්දා,        පෙ.ව 7.30 - 1.00
මෙතෙක් උගන්වා ඇති සියලු විෂය කොටස් හා ප්‍රශ්න පත්‍ර පන්තියේ මේ දක්වා කර ඇති පේපර් හොදින් බලාගෙන විභාගයට සූදානමින් එන්න. ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call 🍃 Telegram Channel 👇 https://t.me/NMCHM Thank you... ❣️ •නිපුන් මද්දුමගේ. #mainexam #2024Revision #Rathnapura
إظهار الكل...
👍 1
Photo unavailable
Photo unavailable
MEMORY BOOSTER 2024 EXAM NO. 03 👑 පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥 මීළඟ විභාගය සැප්තැම්බර් 17 (අඟහරුවාදා), 📍පෙ.ව. 8.00 - ප.ව. 5.00 📍සිසුල්කා - රත්නපුර 📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ. 📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක් මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ. 📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ. ⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA
إظهار الكل...
👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.