cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

අන්තරා 💜️

හිත නිවාගන්න ඕන නම්... ටිකකට එබිලා යන්න... ඔයා සුවපත් වෙයි... මට විශ්වාසයි 💜️ owner :- @AaradhyaWeerasuriya

إظهار المزيد
مشاركات الإعلانات
251
المشتركون
-124 ساعات
-17 أيام
+1530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
ඔව් 💜️ අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
5🔥 1
Photo unavailableShow in Telegram
දුඹුරු ඇස් මහතෙක් ඇත මම පෙමින් උමතු වුනු ඉබ්බාගෙන් පිහාටු සේ ආදරේ යැයි පවසන සරදමින් සියලු දේ සගවන නිතර හිසකේ සකසන දුඹුරු ඇස් මහතෙක් ඇත මට මාව නැති කල ... නපුරු පෙම්වතෙකු මෙසේ යැයි කොතරම් පෙම් කතා ලීවද රතු සංඥා අරහෙමයි මෙහෙමය කිව්වට ඔහු නපුරු පෙම්වතෙකි හිත සෙමෙන සොලවන... දෙතොල් අඬු සිපුම් දෙන ⁣චොකලට් පාට පෙම්වතෙක් ඇත ජීවිතෙන් අඩක් සුවකල.. රාස්ස ඇස් ඇති පරාස්ස මිනිසෙක් ඇත මා පෙමින් කෙමෙන් ඇවිලුන සිහින් ගි කියා නලවන බොහොවිට සෙවනැල්ල සේ හිදින විටෙක දශමෙකට නොතකන... වචන පිහි තුඩු එවා ඊලගට සනසන දුඹුරු ඇස් මහතෙක් ඇත මාලිගාවක සුව දෙන.... -තිසරණී ඩී. නිර්මණි-
إظهار الكل...
4
00:42
Video unavailableShow in Telegram
Power of eye contact 💜 අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
3.38 MB
❤‍🔥 5 1
01:08
Video unavailableShow in Telegram
වැටහේද මාගේ මේ ආදරේ? හිමිවේද වාගේ මහ සාගරේ අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
7.13 MB
Photo unavailableShow in Telegram
''මං එයාට ආදරේ කරනවා එයාට කව් ලියනවා එයා වෙනුවෙන් පෙනී හිටිනවා එයා වෙනුවෙන් ගුටි කනවා මං එයා වෙනුවෙන් මැරෙන්ඩ වුනත් ලෑස්තියි ඒ මොකක්වත් හැබැයි එයා දන්නේ නෑ !!!''
අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
5
01:12
Video unavailableShow in Telegram
වැටහේද මාගේ මේ ආදරේ? හිමිවේද වාගේ මහ සාගරේ අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
7.43 MB
Photo unavailableShow in Telegram
බැරිද? අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
3🤡 1
Photo unavailableShow in Telegram
ඔයාට එයාගේ සාමය වෙන්න පුලුවන් නම් විතරක් ඒ ජීවිතේට අඩිය තියන්න ❕❕❕ අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
5
Photo unavailableShow in Telegram
if i loved you less, i might be able to talk about it more -jane austen it seems i must always write you letters that i can never send -sylvia plath there's things i wanna say to you but i'll just let you live -lana del ray අන්තරා🤍 https://t.me/Anthara_0
إظهار الكل...
6
Photo unavailableShow in Telegram
මේවා ඔක්කොම ඔයාට 💜️ අන්තරා💜️ https://t.me/Anthara_0
إظهار الكل...
6
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.