cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️

How to study biology

إظهار المزيد
مشاركات الإعلانات
4 697
المشتركون
+424 ساعات
+537 أيام
+33030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:16
Video unavailableShow in Telegram
😌ගැම්මට
إظهار الكل...
5.08 KB
😁 20 3🌚 2
මේ මගේ cousin කෙනෙක්. දැනට rheumatology senior registrar කෙනෙක් විදිහට වැඩ කරලා consultant foreign traning වලට UK ගිහිල්ලා ඉන්නේ... පොඩ්ඩක් කියන දේ තේරුම් ගන්න try එකක් දෙන්න
إظهار الكل...
30
00:19
Video unavailableShow in Telegram
සාමාන්‍ය පෙලට මාස තුනෙන් A9 ක් ගමු😍
සාමාන්‍ය පෙල සිහිනය බොද වෙලා වැඩ කරලා නැති නන්ගිලා මල්ලිලා ඉන්නවද? OCTOBER මාසයේ සිට ආරම්භ කරන සාමාන්‍ය පෙලට මාස තුනක් ඇතුලත ඔබව සූදානම් කරන පාඨමාලාව හා සම්බන්ධ වන්න
මෙතෙක් වැඩ නොකල ඔබට විශයන් හතක් එක පිලිවෙලට උගන්වනවා
පාඨමාලාවහි වැදගත්කම (01)විශයන් හතක් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම (02)විශයන් හතටම අදාල නිබන්ධ විවරණ නිවසට කුරියර් කිරීම(මේ සදහා ගාස්තු අය නොකෙරේ) (03)PAST PAPERS 05ක් සහ ඉහල පෙලේ පාසල් වල FULL PAPERS 10ක් සමග සම්පූර්ණ PAPERS 15ක් එක් විශයකට ආවරණය (04)විශේෂ සොයා බැලීම මගින් ඔබගේ දුර්වලතා වෙන වෙනම කතා කොට පෙන්වා දීම හා දෙමාපියන්ගේද සහය ඔබට ලබාගෙන දී විභහගයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම (05)මානසික මට්ටම සකස් කරමින් විභහගයට මුහුන දී අවසන් වන තෙක් ඔබට සහය වීම (06)එක් ගුරුවරයකුගේ විශයන් තුනක් හෝ ඊට වඩා වැඩි ගණනකට සම්බන්ධ වන සිසුන්ට පන්ති ගාස්තු රුපියල් 3000ක් පමනි (07)බින්දුවේ සිට ඔබව ක්‍රමානුකූලව විභහගයට සූදානම් කිරීම
සම්භන්ධ විය හැකි සිසුන්
(01)2025 වර්ශයේ විභහගයට මුහුන දෙන සිසුන්ට (02)26/27 වර්ශ වල කලින් පාඩම් කරන ලමුන්ට
Whatsapp
0770786508
إظهار الكل...
4.49 MB
👍 8🔥 2
Photo unavailableShow in Telegram
අහු වෙන්නෙ නැතුව ඉන්න නම් කී දෙනෙක් මරන්නද..... බේරෙන්න හම්බෙන්නෑ කොල්ලො... අනුර දැනටම දිනල ඉවරයි😌
إظهار الكل...
🔥 21👍 2
Photo unavailableShow in Telegram
සජිත්ගේ වේදිකාවට නැගපු සුසන්ත පුංචිනිලමේ කියන්නෙ කවුද කියල දන්නවද ???? වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමා විතාරන සහෝදරයගෙ ඔලුවට පරාල ඇණ ගහලා කකුල් කඩලා දස වද දීලා මරලා දාපු එකා... ඌ කලින් හිටියේ මහින්ඳ ගාව 🤬..........දැන් සජිත් ගාව.....🤬 ඉතින් අපි මේ වගේ මිනීමරුවෝ, හොරු, දූෂිතයො වට කරගන්න එකෙක්ට චන්දෙ දීලා ආයම බලයට ගේන්න ඕනෙද 🤬
إظهار الكل...
🔥 49🤯 7👍 2👌 2
Gys meka edit ekk wge ah😂😂🫶 Aththtm mema wennath puluwn🥲 hebey
إظهار الكل...
😁 19
Photo unavailableShow in Telegram
පොඩ්ඩක් බලන්න මේ result sheet එක කාගෙද කියලා😂😂😂😂😂
إظهار الكل...
😁 51🤡 4👌 2
Photo unavailableShow in Telegram
උත්ස්වේදනය VS බින්දුදය
إظهار الكل...
🔥 8
ඩිම්භයක ආයු කාලය කොච්චරද කියල දන්නවද?Anonymous voting
  • පැය 48
  • පැය 24
  • පැය 72
  • දවස් 05
0 votes
18👍 2
C Prasath Ranasingha මගේ මනාපය සජිත්ට... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵 විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈 බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗 මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝 කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️ මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲 ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏 ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡 පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅 මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠 ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂ ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡 මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪 නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹 ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬 කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯 දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞 භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀ ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀 සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀ හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠 ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫 සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪 Share කරන්න.
إظهار الكل...
😁 42👍 5🤓 3👌 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.