cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ECHEM'23 | online

إظهار المزيد
مشاركات الإعلانات
13 214
المشتركون
-324 ساعات
-637 أيام
-24330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
🔻Team ECHEM '24 ❗️ 🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. 📝 https://forms.gle/6Ucet59oGH8TY22N9 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
14
Photo unavailable
ගාල්ල ළමයි, Journalist කෙනෙක් වෙන්න කැමති අය ඉන්නවා නම් (වයස සීමාවක් නෑ) මෙන්න වැඩේ ඉගෙනගන්න chance එකක්. ආරම්භක කිසිම අවබෝධයක් තියෙන්න අවශ්‍ය නෑ. මුල ඉඳන් සියළු දේවල් කියලා දෙනවා. වෙන job එකක් කරන ගමන් වුණත් part time වැඩක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩේ ඉගෙනගත්තට පස්සේ ඉතා හොඳ ගෙවීමක් එක්ක part time job එකක් විදිහට කරන්න ඕන තරම් වැඩත් තියෙනවා. මේ 27 ගාල්ලට, ඊළඟට අනෙක් පැති වලටත් එනවා.
ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න කැමැති ඔබ වෙනුවෙන් SLVLOG අපි එනවා ජූලි 27 ගාල්ලට..
සම්බන්ධ වෙන්න කැමැති අය මේ Google form එක පුරවන්න. 🖥https://forms.gle/G5JWahWdkL5p1n338 🖥SLVLOG youtube channel: https://youtube.com/@slvlog?si=mADQmfdz8NexCZJP ❗️මේ අවුරුද්දේ විභාගයට පෙනී හිටින ළමයි මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ අයට ලබන අවුරුද්දෙත් chance එක හදලා දෙන්නම්. දන්න කියන අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ අයට මේක යවන්න. අපේ පන්ති ආපු අයම වෙන්න අවශ්‍ය නෑ.
إظهار الكل...
🔥 20
Photo unavailable
🔻Team ECHEM '24 ❗️ 🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න 📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
7
Photo unavailable
🔻Team ECHEM '24 ❗️ 🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. බඳවාගනු ලබන අංශ 🔴 Academic Team 🔴 Online Instructors 🔴 Online Paper Marking Panel 🔴 Translation Team (English /Tamil) 🔴 Graphic Designers and Video Editors 📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
👍 10 3
🔴2023 ප්‍රතිඵල සමාලෝචනය එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
2023 ප්‍රතිඵල සමාලෝචනය Chemistry | අමිල දසනායක

අමිල දසනායක 2024 ✅ 2023 දී එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 10 තුළට සිසුන් 2ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 294ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) අපට ඉහළින් ඇත්තේ අහස පමණයි ! ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

Group :

https://t.me/ECHEM26THD

-2024 Rapid Channel -

https://t.me/RAPID24ECHEM

Group :

https://t.me/RA24Dis

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al#2023AL#education #2026al

19
🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි. https://youtu.be/C8G-6oc9Ipw
إظهار الكل...
ප්‍රතිඵල වලින් පසු Special Meeting - 2024A/L

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

5
Photo unavailable
🔴දැන් join වෙමු ළමයි. 💙Zoom link: https://us06web.zoom.us/j/86781162002?pwd=Kbd0K0cSygEk9oNux8dMCU6voOZ1Sw.1
إظهار الكل...
4👍 2
Photo unavailable
🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.
إظهار الكل...
8
Photo unavailable
ඉරණම වෙනස් කරපු ළමයි❤️ මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි. සුබපැතුම් 2023❤️ ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
إظهار الكل...
🔥 54
Photo unavailable
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා. Hats off 2023❤️ (මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා) සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්. ආයෙත් කියන්නේ... #ආසාවෙන්_ඉගෙනගන්න
إظهار الكل...
57👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.