cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

CMPM2023REVISION

Combined Maths Prasanna Maheepala 2023 Revision

إظهار المزيد
مشاركات الإعلانات
1 323
المشتركون
+124 ساعات
+67 أيام
-1030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

වසර 38 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING) පාඨමාලාව දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයට ස්වරලත් ඉංජිනේරුවන් බිහි කරන ප්‍රමුඛතම පාඨමාලාවයි. එංගලන්තයේ බෝල්ටන් සරසවියේ ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයක් වන මෙය B-TEC (Business & Technological Education Council) නිර්ණායක පදනම් කරගනිමින් 1986 වර්ෂයේදී වසර තුන හමාරක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස මෙරට ස්ථාපනය කරන ලදී. එතැන් පටන් නව යුගයකට පෙරමන් තැබුවා වූ‍ HNDE පාඨමාලාව සුවහසක් වූ දැයේ දූ දරුවන්ගේ ඉංජිනේරු සිහිනය මුදුන්පත් කරමින් වත්මන් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ අනභිභවනීය වූ නාමයක් දිනා ඇති සුවිශේෂී පාඨමාලාවකි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම HNDE පාඨමාලාවේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි. 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒 𝐇𝐍𝐃𝐄 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 ‍- දැන්ම අයදුම් කරන්න HNDE පාඨමාලාවන් සමඟ ඔබත් අදම එක්වන්න... අයදුම් කිරීමට - https://apply.sliate.ac.lk/ රජයේ ගැසට් නිවේදනය - https://apply.sliate.ac.lk/.../gazette-notice-sinhala.pdf அரச வர்த்தமானி அறிவிப்பு - https://apply.sliate.ac.lk/.../gazette-notice-tamil.pdf Government Gazette Notice - https://apply.sliate.ac.lk/.../gazette-notice-english.pdf Closing date : 2024.05.27 විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ යාන්ත්‍රික ඉංජිනේරු යන අංශ වලින් සමන්විත උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාවේ එක් එක් උප අංශ පහත පරිදි වේ. ◼️𝐂𝐢𝐯𝐢𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Highway & Railway Engineering ⦁ Water Supply & Waste Treatment Engineering ⦁ Building & Structural Engineering ◼️𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐢𝐜𝐚𝐥 & 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Power Electrical Engineering ⦁ Electronics & Telecommunication Engineering ⦁ Hardware & Networking Engineering ◼️𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Refrigeration & A/C Engineering ⦁ Automobile Engineering ⦁ Production Engineering ⦁ Marine Engineering ◼️𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ◼️𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐢𝐧𝐠 නිදහස් අධ්‍යාපනය හදාරන HNDE සිසුන් හට පහත සඳහන් පහසුකම් සහ වරප්‍රසාද භුක්ති විඳීමේ අවස්ථාව සැලසී ඇත. ⦁ මහපොළ ශිෂ්‍යාධාර ⦁ නේවාසිකාගාර පහසුකම් (ගැහැණු / පිරිමි) ⦁ අන්තර්ජාල පහසුකම් හා පරිගණක විද්‍යාගාර ⦁ බහුමාධ්‍ය ප්‍රක්ෂේපන පද්ධති සහිත නවීන දේශන ශාලා ⦁ ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා HNDE ආයතනය තුළ පවතින විද්‍යාගාර සහ වැඩහල් පහසුකම් කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන භූමිය තුළ විද්‍යාගාර (Laboratory) 12ක් හා වැඩහල් (WORKSHOP) 10ක් ස්ථාපිතව ඇත. 𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬 ⦁ Thermodynamics and Engineering Mechanics Laboratory ⦁ Concrete and Soil Testing Laboratory ⦁ Material Testing Laboratory ⦁ Electronics and Telecommunication Laboratory ⦁ Marine Laboratory ⦁ Survey Laboratory ⦁ Mechatronics Laboratory ⦁ CNC Laboratory ⦁ Fluid Technology Laboratory ⦁ Hydraulics & Hydrology Laboratory ⦁ Highway and Railway Laboratory ⦁ Water and Environmental Laboratory 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬 ⦁ Plumbing and Pipe Fitting Workshop ⦁ Auto Motive Workshop ⦁ Carpentry Workshop ⦁ Welding Workshop ⦁ Machine Workshop ⦁ Electrical Machines Workshop ⦁ Electrical Installation Workshop ⦁ Refrigeration & A/C Workshop ⦁ Basic Mechanics and Sheet Metal Workshop ⦁ Masonry Workshop රැකියා අවස්ථා - 𝐂𝐢𝐯𝐢𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 ⦁ Nawaloka Constructions company(Pvt) Ltd. ⦁ National Water Supply & Drainage Board ⦁ Tudawe Brothers (Pvt) Ltd. ⦁ Central Engineering Corporation Bureau (CECB) ⦁ State Engineering Corporation (SEC) ⦁ MAGA Engineering (Pvt) Ltd. ⦁ Sanken Constructions (Pvt) Ltd.
إظهار الكل...
8👍 5
Photo unavailableShow in Telegram
3
Photo unavailableShow in Telegram
Photo from prasanna maheepala
إظهار الكل...
11🔥 2
Photo unavailableShow in Telegram
4
Photo unavailableShow in Telegram
Photo from prasanna maheepala
إظهار الكل...
🔥 2
Photo unavailableShow in Telegram
22
Photo unavailableShow in Telegram
11
Repost from CMPM 2024 ONLINE
Photo unavailableShow in Telegram
21
Repost from CMPM 2024 COMBO R
Combo Revision Work plan 🤜🤛🏆🏆🏆🏅🏅🏅
إظهار الكل...
2
15:26
Video unavailableShow in Telegram
2024 Revision Intro.mp443.23 MB
🔥 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.