cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃

Online Fantasy ලෝකෙක Social Media Life වල සිරවුනු සොඳුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයෝ🖊 ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7 Cross Promotion Admin :- @gray_girl2

إظهار المزيد
مشاركات الإعلانات
1 894
المشتركون
+424 ساعات
+297 أيام
+7930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
නොපැතූ හමුවීම (අවසාන කොටස ) 💨💕

තුන්වෙනි කොටස (අවසාන කොටස) කාලය ගෙවුනා හරි ඉක්මනට. අරයා මගෙ හොදම යාළුවෙක් උනා.. හැමදාම ක්ලාස් ඇරිලා බස් ස්ටෙශන් එක ගාවට යනකම් එකට යනවා... තව අපි යාළුවො සෙට් එකම එකතු වෙලා ට්‍රිප් යනවා... කොහොම හරි nb එකත් ඉල්ලගත්තා.. චැට් කරත් මාත් මාවම පාලනය කරගෙන මැසෙජ් දැම්මෙ. සමහර වෙලාවල් එනවා කොහොම හරි හිතෙ තියෙන දේ කියලා දැම්මනම් කියලා හිතෙන.. එවෙලෙට මම මාව පාලනය කරන් ඉන්නෙ පට්ටම විදිහට.. කොහොම හරි A/L ඉවර උනා.. මොන දේ උනත් මන් නම් පාඩම් වැඩ නොකර හිටියෙත් නෑ.. එක්සෑම් එකේ රිසාල්ට් එන…

إظهار الكل...
ලොලිපොප් කෙල්ල 💗🍭

*නවවෙනි කොටස* 🍭💗  අද මන් ක්ලාස් එකට  ගියේ ටිකක් කලින්.. කට්ටිය ටික දෙනයි ඇවිල්ල තිබ්බ්‍ර.. ඉතිම් අද සර් කලින් ආවා.. එතකොට සෙට් එකෙ එක්කෙනෙක්වත් ඇවිල්ල හිටියේ නෑ.. සෝ.. දුකට හේතුව පිණිස කැන්ටිමට ගියෙ නෑ. පරක්කු වෙලා සැට් එකම ආවා ඉතින්.. ඒකෙ ක්ලාස් එකත් ඉවර වෙලා සතියක්ම බලන් ඉදපු ක්‍රෂ් එකව බලන්න කියලා හිතන් එළියට ගියාම ඒ පංතියට එන එකෙක්වත් නෑ... පැනියා දිහා බලපුවාම.. "අඩො අයියගෙ ක්ලාස් එක අද නෑ බන්"  කිව්වා... කියාගෙන මෙකි දුවපි හවස ක්ලාස් ඉන්නෙත් නැලු...…

1
ප්‍රේමවන්තයින්ගේ නඩුව මලකි ය නටුවෙන් ගිලිහුණ අසන් මලේ වේදනාව නටුවෙ තිබුණ කල මෙන් නොව සවි ශක්තිය පහව ගොස් ය පෙරදි බලා සැනසුන උන් අද පාගාගෙන ගොසින්‍ ය ගිලිහුණ ඒ පුංචි මලේ නටුව කියන මේ කතාව දෙසවන් වගුරාවි කඳුළු දෑසත් පරදා පළමුව චණ්ඩ සුළඟ ප්‍රේම කරන බව කීවත් පුංචි මලට නටුවෙන් ගෙන ඈව අතට විසි කර දැමුවා ය බිමට මෙ පුවත කන වැකුණ විගස මහ වැසි කීවේ හඬමින් එදා මලට ප්‍රේම කරපු සමනළයෙකුගේ කිව හැකි අත්තටු විසිරී තිබුණලු මල් කුමරිගෙ පෙති අසළම ! Sadivya Senapathige✍🤍 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
إظهار الكل...
3
Photo unavailableShow in Telegram
🌿🍃🌼ආදරණීය හැඟුමක සොඳුරු මතක එක්ක ජීවත් වෙන්න...🌺🍃🌿 ආදරයේ නවාතැන |Abode of love💕
إظهار الكل...
1
▫️️ආදරයේ නවාතැන▫️
මතකයන් කිසි දිනක නොමියෙයි මිය ගියද හදවත හැඟුම් මතකයන් මැද ගෙවන දින දින පාරවයි හදවත පැතුම් අහිමි සෙනෙහස විරහ දුක් කවියකට නගනා සිතුම් ලියු කවි පද බර වැඩි නම් නොලී කවි දෙයි තව රිදුම් 𝑃𝑒𝑟𝑐𝑦𝑒𝑠 𝑗𝑎𝑐𝑘𝑠𝑜𝑛
إظهار الكل...
8
ලියන කියවන (කවි ලියන) පිරිමි කෙනෙක්ට තෑගි දෙන්න හොඳ පොතක් කියන්නකෝ ( රුසියන් වුණත් කමක් නෑ )
إظهار الكل...
මා ලියන බොහො කවි ලිපින නැති ලිපි වැනි! “ලබන්නා” කියවති එය තමාටැ’යි නොදනිති! 🤍🖤 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
إظهار الكل...
16❤‍🔥 2🔥 1😢 1💔 1
මේ ලියන කවිවලින් කවි මිටක් නුඹට ය ඉතිරිය, නුඹ තැබූ හිස්තැනෙහි දළුලනා ඔහුට ය… 🤍🖤 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
إظهار الكل...
6💔 2😢 1
හිමි නොවූවත් සමහරක් අය අහිමි වන තැන බැඳෙනවා සදාකාලික ප්‍රේමයක් නම් කවදහරි අත් හැරෙනවා.. Sxchi @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
إظهار الكل...
8
Photo unavailableShow in Telegram
The VS King💙.. @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
إظهار الكل...
👍 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.