cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ජීවිතයට QUIZ

🎯 දවසගානේ PHYSICS QUIZ 5 ක් 🔥 ✅ Telegram Channels ├ 2023 REVISION - @AP23MR ├ 2023 THEORY - @AP23T ├ 2023 Paper Class - @AP23PC ├ 2023 Revision NOTES - @ApNotes ╰ 2023 Technical Team - @AP23Tech 🟢 WEB : Anuradhaperera.lk 🔴 YouTube : t.ly/_OsC

إظهار المزيد
مشاركات الإعلانات
11 525
المشتركون
لا توجد بيانات24 ساعات
-497 أيام
-19430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🔴POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි. අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි. TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්. මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🔥 24👍 1
Photo unavailableShow in Telegram
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
3👍 1
Photo unavailableShow in Telegram
🟥 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර | විද්‍යුත් චුම්භක ප්‍රේරණය ආරම්භය 📣 🔠🔠🔠🔠  🔠🔠🔠🔠 🗓 සැප්තැම්බර් 01 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️
📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 01:- https://www.youtube.com/live/i_19Enhxgiw?si=IO5YkfnY_HQSWk9Y 📌චුම්භක ක්ෂේත්‍ර පළමු දිනය Part 02:-  https://www.youtube.com/live/DC1rTUac1hY?si=kTOHlmrpQCWNe99c 📌චුම්භක ක්ෂේත්‍ර දෙවන දිනය:- https://www.youtube.com/live/eYs3xC7HWK0?si=gRcPnf48PQMAcv64 📌චුම්භක ක්ෂේත්‍ර තෙවන දිනය :- https://www.youtube.com/live/YnvXeHT-xOc?si=rk2rrThe_NomElSD
‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
👍 1
🔴 ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන් උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න. පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්. යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්. 🔥🔥🔥🔥🔥🔥🔥
إظهار الكل...
🔥 5👍 4 1
🔴 2024 ලමයි හැමෝම ඉක්මනින්ම අහන්න අහන්න අහන්න . හෙට ඉදන් සුපිරි පාඩමක් අලුතින්ම පටන්ගන්නේ. හෙට උදේම චුම්භක ක්ෂේත්‍ර ආරම්භය. LIVE එක මිස් කරන්න ඉන්න කම්මැලි යාලුවාට අස්සවන්න 🔥🔥🔥🔥🔥🔥🔥
إظهار الكل...
2.78 MB
8👍 2
Photo unavailableShow in Telegram
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | චුම්භක ක්ෂේත්‍ර ආරම්භය | මෙවර විභාගයට අනුමාන මාතෘකාවක් මේක 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ⭐️ හෙට අගෝස්තු 11 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️ ‼️වැදගත් පාඩමක් මගහැරගන්න එපා 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE  FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️ හවස 1.30 - 3.30 S02 paper 04 Essay Discussion. FINAL PAPER 01 එක DISCUSS කරන්නේ බලපු පේපර් එක ඔයාලා අතට හම්බුනාට පස්සේ ඊලග සතියේ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
إظهار الكل...
2
00:39
Video unavailableShow in Telegram
🔴 අද රෑ 9.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ 🔥🔥🔥🔥🔥🔥🔥
إظهار الكل...
7.97 MB
12
🟥 FINAL FULL PAPERS ආරම්භය සහ සියලු දැනුවත් කිරීම් https://youtu.be/sPaPQvgbu6Q?si=E0nHNLnUL-WB7LM4 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
විභාග මට්ටමේ Final Full Papers ආරම්භය දැනුවත් කිරීම | Physics | Anuradha Perera

Final Papers Telegram Channel -

https://t.me/APPC24

Final Papers Timetable -

https://t.me/APPC24/668

Centers List -

https://t.me/APPC24/588

Hotline Contact ├ Main Hotline -

https://t.me/aphotline

├ Technical Hotline -

https://t.me/ApTechnicalSupport

╰ Site Hotline -

https://t.me/SiteHotline

Website -

https://ap.lk

Contact - 074 178 3886 #anuradhaperera #finalpapers #physics

1
Photo unavailableShow in Telegram
🔴2024 FAST TRACK ආරම්භය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔴අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom 📽️ ⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 🔴 මේ සතියේ අගෝස්තු 08 බ්‍රහස්පතින්දා FAST TRACK ආරම්භයට අදාල PDF එක පහලින් FASR TRACK 01: https://t.me/ApNotes/1228 මේක ඔයාලගේ අගෝස්තු TUTE PACK එකත් එක්කත් එවලා තියෙනවා. මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම් දෛශික චලිතය නිව්ටන් නියම ගම්‍යතා සංස්ථිතිය බල සමතුලිතතාව කලින්ම මේ පාඩම් වල NOTE එක බලලා ඊලගට මේ ගනන් TRY කරන්න. එදාට ඔක්කොම REVISE කරගමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
6
Photo unavailableShow in Telegram
🟥2024 Final papers Time table | දිවයින පුරා ආයතන 35ක FINAL PAPERS ආරම්භය 🔴ඉන්දීප ගම්පහ | රොටරි නුගේගොඩ | නුවර NO ZERO | කුරුනෑගල සිප්වින් ප්‍රධාන ආයතන ඇතුලත්ව දිවයින පුරා මධ්‍යස්තාන 35කදී ප්‍රශ්න පත්‍ර සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනෙන්ම ලියවේ. 🔴මධ්‍යස්තාන වලදී ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි සිසුන් සදහා ONLINE SESSION ද පැවැත්වේ. CENTRES වල ප්‍රශ්න පත්‍ර ලියන ළමුන් අදාල TELEGRAM GROUP එකට JOIN වෙන්න ✅Link: CENTRES 🔴ප්‍රධාන ආයතන 04 දී ප්‍රශ්න පත්‍ර ලියන සියලුම සිසුන් ඊට අදාල දැනුවත් කිරීම් සඳහා පහත Group වලට JOIN වී සිටින්න 👺ROTARY 👺INDEEPA 👺SIPWIN 👺NO ZERO 🔴FINAL PAPERS ලිවීමේදී එන ගැටලු MARKING සම්බන්ද ගැටලු ලකුනු නිවැරැදි වීම් යන සියලුම ගැටලු තමන්ට අදාල GROUP වලදි සාකච්චා කිරීම සිදු කල හැක. එහිදී ආයතන වල Physical instructers ල මගින් ළමුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සිදු කරයි. 🔴ONLINE ලමුන් සදහා කාලසටහන් දැනුම් දීම PAPER CHANNEL එක හරහා සිදු වන අතර ONLINE ප්‍රශ්න පත්‍ර ලියන ලමුන් සදහා එන ගැටලු නිරාකරණය කරගැනීමට MAIN CHANNEL එක  යොදා ගන්න 🔴ENGLISH MEDIUM  ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනීමට පහත GROUP එක සමග JOIN වෙන්නENGLISH MEDIUM GROUP 🔴TAMIL MEDIUM ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනිමට පහත GRP එක සමග සම්බන්ද වෙන්න TAMIL MEDIUM GROUP 🔝ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
إظهار الكل...
👍 3 2🔥 1🆒 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.