cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Biology with Helaa

Biology... තමන්ගේ වීරයා තමන්ම වෙමු. Discussion Group - https://t.me/helaadiscussion me- @Kavishka_Helanjith

إظهار المزيد
مشاركات الإعلانات
4 300
المشتركون
-124 ساعات
+217 أيام
+10430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

❤‍🔥 17🔥 3
.ආහාර ජීරණ පද්ධතිය .ශ්වසන පද්ධතිය .ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ පද්ධති ටිකේ රෝගවලට mindmaps ටිකක්. මේ ටික හදලා ගොඩක් කල්.Voice ටිකකුත් එක්කම දාන්න හිතන් හිටියේ. ඒත් වෙලාවක් ආවේ නෑ. ගිය පාර 2023 Essay paper එකේ රෝග 2 ක් ගැන ලියන්න ආවා. .කිරීටක ධමනි අවහිරතා .මධුමේහය I
إظهار الكل...
අමාරු වගු 2න් ශාක මූලද්‍රව්‍ය වගුව තමා වැදගත්ම වගුව. 2019,2020,2021,2022 MCQ1 ක් ගානේ ආවා. 2023 ත් structured එකට ආවා. ඔය හැම තැනම අහනවා වගේ හරිතක්ෂය ගැන නෙමෙයි දැන් papers වල අහන්නේ හෙන සියුම් points අල්ලලා තියෙන්නේ. Soo.. මොන සෙල්ලම දාලා හරි පාඩම් කරගන්න වෙනවා.
إظهار الكل...
❤‍🔥 35 4
කීපදෙනෙක්ම අහලා තිබ්බා Bio MCQ හදාගන්නේ කොහොමද කියලා. ඒත් තේරුම් ගන්න ඕනේ දේ තමයි Bio කරන ලමයෙක්ට තියන papers 6න් ලේසිම paper එක Bio MCQ paper එක.ඒකේ මාර තර්ක නෑ.අමාරු ගනන් නෑ. මතකය විතරයි check කරන්නේ මම මේක යාළුවෙක්ගෙනුත් අහලා බැලුවා.(පොර මාතලේ district 1st) ඉතින් එයා කියන්නේ MCQ හොඳට කාලේ අරගෙන resource book එක පෙරලගෙන වටපිටාවත් මතක් කරන ගමන් විවරණය කරන්න කියලා. ඒකෙන් MCQ විතරක් නෙමෙයි Structure Essay පවා set වෙනවා... මාත් පාවිච්ච් කරපු ගොඩක් සාර්ථක වෙච්ච අය කියන ක්‍රමයක් මේක. මේ ප්‍රශ්නේ තියන අය මේක try කරලා බලන්න. අනිවා සාර්ථක ප්‍රථිඵල තියෙයි.
إظهار الكل...
❤‍🔥 102
Papersවල ලකුණු ටිකක් වැඩි කරගන්න ක්‍රමයක් තමන්ට නිතරම වැරදෙන දේවල් වෙනම පොතක ලියන්න. හැම සතියෙම paper එකකට කලින් ඒක බලලා යන්න.කලින් shy එකෙත් මම කරපු වැඩක් මේක. ඉතින් ඒකේ සාර්ථක ප්‍රථිඵල තියනවා කියලා හෑල්ලක් type කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා. Try කරලා බලන්න. Bio, Chemistry වලට තමා මරුම. (මතක තියාගන්න ඕකේ ලියන්නේ වැදගත් කියලා හිතෙන දේවල් නෙමෙයි නිතර අමතක වෙන දේවල්) Exam එකට යන්න කලිනුත් අන්තිමට බලලා යන්නේ මේ තමන් එකතු කරගත්ත points ටික
إظهار الكل...
78
Photo unavailableShow in Telegram
Resources book එකේ තියන මේ chart එක දැකලා ඇති නේද. මේකත් හොඳට පාඩම් තියෙන්න ඕනේ...සමහර අය දැක්කා නොදැක්කා වගේ ඉන්න නිසා කිව්වේ. මේ chart එකෙන් 2021,2023 MCQ papers වලට ප්‍රශ්න දාල තියන්වා දැනට
إظهار الكل...
❤‍🔥 49 6
මේ පාර දෙබෙදුම් සුචියක් එන්න පුළුවන්. ගිය පාර ආවෙත් නෑනේ. කාට හරි දෙබෙදුම් සුචි set නැත්තම් මේ ටික කරන්න. දෙබෙදුම් සුචියක් හිතන්නේ කොහොමද කියලා තියනවා මේ ටිකේ.
إظهار الكل...
40
First shy නංගිලා ,මල්ලිලා පරිසරය පාඩම පාඩම් කරද්දී ශාකවල විද්‍යාත්මක නම් ටිකත් පාඩම් කරගන්න අනිවාරෙන්.(spellings නම් ඕනේ නෑ) Miss වුණත් එක ලකුණක්නේ කියලා අතාරින්න එහෙම එපා. ලකුණක වටිනාකම මම හොඳටම දන්නවා.ඒකට ජීවිතේ අවුරුද්දක් පස්සට අදින්න පවා පුළුවන්.
إظهار الكل...
🔥 58 17🙏 1
නිදිමතට ඉස්සර ඉඳන්ම මට හම්බුණ හොඳම solution එක. කකුල් රිදෙනවා කියලා නම් කියන්න එපා. Hospital ගිහින් ඉඳගෙන ඉන්න වෙන් නෑනේ.😏
إظهار الكل...
47
මේක කලින් දාපු එකක්. පාඩම් ගැන ලොකු අදහසක් නැති වුණත් කියවලා බල්නන. අදහසක් එයි.
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.