cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2024 Commerce Revision SISULKA RATHNAPURA

مشاركات الإعلانات
230
المشتركون
لا توجد بيانات24 ساعات
+27 أيام
+230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
Photo unavailable
⭕️ කලවානට සුභ ආරංචියක්... සිසුල්කා නොමිලේ ප්‍රවාහන සේවය කලාවනේ සිට පන්ති පැමිණෙන ළමුන් හට ලබා දුන් බව ඔබ දැනටමත් දන්නා කරුණකි... සෙනසුරාදා දින මෙන් ම එම සේවය ඉරිදා දිනද ක්‍රියාත්මක වේ.... 🔺 ඉරිදා දින පහත පරිදි බස් රථ ධාවනය වේ... 🔰 කලවාන ලංකා බැංකුව අසළින් පෙ.ව.11.30 ට නැවත රත්නපුරයෙන් කලවාන බලා ප.ව. 5.15 ට NB - 9605 WKC Travels බස් රථය ධාවනය වේ. රියදුරු දු.අං. - 0715988850 ඉහත දුරකථන අංකයට අමතා ඔබ බස් රථයට ගොඩවන ස්ථානයට පැමිණෙන වේලාව අසාගෙන බස් රථය සම්බන්ධ කරගන්න... ♻️ මෙම දුරකථන අංකය මෙම දිනට පමණක් වන අතර ඊළඟ සතියේ සිට ඔබට ස්ථීර දුරකථන අංකයක් ද ලබා දේ... බස් රථය හදුනා ගැනීමට සිසුල්කා නමින් නාම පුවරුවක් ප්‍රදර්ශනය වන අතර බස් රථය තුළ දැඩි විනයකින් හා පිටුපස දොරටුව විවෘත කිරීම වැනි දේවල් කිරීම සපුරා තහනම්... එසේ කරන දරුවන් හට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද සිසුල්කා ආයතනයට සිදුවන බවද සලකන්න...
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.