cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ƑᵃŇᵗᵃѕƳ όᖴ Ŧђ𝐞 ϻЎтh😜

𝗧𝗛𝗘 𝗨𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗜𝗧𝗬 𝗢𝗙 𝗠𝗬𝗧𝗛𝗢𝗟𝗢𝗚𝗬🌏🐲 🥰🦄ᴹʸᵗʰⁱᶜᵃˡ ᶜʳᵉᵃᵗᵘʳᵉˢ😳🧚🏻‍♀🌈🐞 🥳🪼ᴸᵉᵍᵉⁿᵈᵃʳʸ ᶜʳᵉᵃᵗᵘʳᵉˢ🦁👑🏰 🙏🧐ᴹʸᵗʰⁱᶜᵃˡ ᵍᵒᵈˢ ᵃⁿᵈ ᵍᵒᵈᵈᵉˢˢᵉˢ👼🧘🏻‍♀🤴👻 ✍💆ᴹᵃᵍⁱᶜᵃˡ ᶜʰᵃʳᵃᶜᵗᵉʳˢ🧞‍♂👺🧝‍♀😍🔥 💋👀𝐞𝐧𝐣𝐨𝐲😚♥️ᵐᵃⁿʸ ᵐᵒʳᵉ ᵐʸˢᵗᵉʳⁱᵉˢ ᵒᶠ ᵐʸᵗʰ🧜‍♀👿👻

إظهار المزيد
مشاركات الإعلانات
5 935
المشتركون
-1224 ساعات
-577 أيام
-23330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:37
Video unavailableShow in Telegram
ගගනගාමියො නැවත පෘථිවියට ආවම එයාලට මොකද වෙන්නෙ කියල දන්නවද ? ඒක දැනගන්න ඕනිනම් අපිත් එක්ක එකතු වෙන්න ඒක විතරක් නෙවෙයි , astronomy ගැන දැනගන්න ආස කැමැත්තක් දක්වන ඔයාට ගැලපෙනම තැන Astronaut Universe SL 🇱🇰 ⛓.අපේ ලෝකයෙන් එහා දේවල් ගැන දැනගන්න.. ⛓.ලස්සන දේවල් ඉගෙන ගන්න. ⛓.කවුරුත් නොදන්න පුදුම හිතෙන රහස් ගැන දැනගන්න. දැන්ම අපේ Astronaut Universe SL 🇱🇰 Channel එකත් එක්ක එකතුවෙන්න...
إظهار الكل...
video_2024-09-15_17-32-45.mp43.64 MB
Astronaut Universe SL 🇱🇰
SpaceX ආයතනය රොකට් නිර්මාණය කරන ආකාරය 🚀
A/L Science මිලිකන්ගේ තෙල් බිංදු පරීක්ෂාව
A/L Science රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව
එකතු වෙන්න අපිත් එක්ක 🇱🇰
Photo unavailableShow in Telegram
ENGLISH කියන තරම් අමාරුද??? English අමාරු ඕනම කෙනෙක්ට සරලව මුල සිටම පැහැදිලිව ඉගෙනගන්න පුළුවන් හොඳම තැන 🌈 ඕනම වයසක, ඕනම ශ්‍රේණියක කෙනෙක්ට 🌈 සාමාන්‍ය පෙළ වෙනුවෙන් සූදානම් වන ලමුන්ට 🌈 උසස්පෙළ general English සඳහා සූදානම් වන ළමුන්ට.. ඉක්මනින්ම අපේ online classes සමඟ සම්බන්ධ වෙලා ආසාවෙන් English ඉගෙනගන්න🥰 (පලමු දවසේ පංති ගාස්තු අය කරන්නේ නෑ) ඉක්මනින් මේ Whatsapp group එකට join වෙලා 0771479788 මේ අංකයට whatsapp message එකක් එවන්න https://chat.whatsapp.com/B9kNXaySWgx0RjfRMD0byE Whatsapp නැති අය මේ telegram group එකට join වෙලා @I_Love_Arijit_Singh_Forever මේ username එකට inbox message එකක් දාන්න https://t.me/+fMplLBrcZLA4YjM1 English අවශ්‍ය වෙන්නේ exam pass වෙන්න විතරක්ම නෙවෙයි.. Good luck❤️🤝
إظهار الكل...
Photo unavailableShow in Telegram
Telegram CEOව arrest කරපු සිද්ධියත් එක්ක Telegram එක shut down වෙන්න උනත් ඉඩක් තියෙනව කියල news එකක් මේ දවස් වල තියෙන නිසා තමයි ඇත්තටම මම 𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽 channel එකට WhatsApp channel එකක් හැදුවේ. මොනවහරි illegel දෙයක් වෙනවා කියලා ඔප්පු උනොත් Telegram එක shut down වෙන්න උනත් ඉඩ තියෙනව කියල තමයි news වල තියෙන්නේ. ඉතින් බැරි වෙලාවත් එහෙම උනොත් channel එකත් නැති වෙන නිසා සහ channel එකට ආදරේ කරන අය ඉන්න නිසා, ඒ වගේම පෞද්ගලිකව මමත් channel එකට කැමති නිසයි safety එක ගැන හිතලා WhatsApp channel එකක් හැදුවේ. ඉතින් ඔයාලා හැමෝම channel එකට Join වෙන්න. Channel එකට ආදරේ කරන හැමෝම ඔයාලගෙ WhatsApp status වල channel link එක share කරලා පොඩි උදවුවක් දෙන්න. ගොඩක් ආසාවෙන් මේ channel එක කරන්නෙ. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඔයාලගෙ හැම comment එකක්ම මම කියවනවා. ඇත්තටම ඒ නිසාම තමයි channel එක නවත්තන්න හිතෙන්නේ නැත්තේ කවදාවත්❤️‍🩹 https://whatsapp.com/channel/0029Vahs5yI65yDLAvpHqe0Y
إظهار الكل...
5
00:12
Video unavailableShow in Telegram
හැම දවසක්ම එක වගේ නෑ....🤫 😇❤️‍🩹 හිත කඩන් වැටෙන..🥺මහන්සියක් දැනෙන...😥හැමදේම අතෑරල දාන්න හිතෙන දවස් වල..🥺 පුංචි 𝗣𝗢𝗦𝗜𝗧𝗜𝗩𝗘 වචනෙකින් දෙකකින් ඔයාගෙ mind එක relax කරගෙන🥰 ආයෙමත් පටන් ගන්න කැමති හැමෝටම...😎🙂‍↕️ 𝗣𝗢𝗦𝗜𝗧𝗜𝗩𝗘 දේවල් විතරක් පිරුණු ලස්සන channel එකක්😌😼🙌✨ "𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽!😎"
إظهار الكل...
7.20 MB
🦄𝗟𝗢𝗩𝗘 𝗬𝗢𝗨𝗥𝗦𝗘𝗟𝗙🌈
Photo unavailableShow in Telegram
𝗗𝗼𝗻'𝘁 𝗦𝘁𝗼𝗽! 😎 Telegram channel එකට WhatsApp channel එකක් හැදුවා.. හැමෝම Join වෙලා ඉන්න🥰❤️‍🩹 https://whatsapp.com/channel/0029Vahs5yI65yDLAvpHqe0Y
إظهار الكل...
Photo unavailableShow in Telegram
ENGLISH කියන තරම් අමාරුද??? English අමාරු ඕනම කෙනෙක්ට සරලව මුල සිටම පැහැදිලිව ඉගෙනගන්න පුළුවන් හොඳම තැන 🌈 ඕනම වයසක, ඕනම ශ්‍රේණියක කෙනෙක්ට 🌈 සාමාන්‍ය පෙළ වෙනුවෙන් සූදානම් වන ලමුන්ට 🌈 උසස්පෙළ general English සඳහා සූදානම් වන ළමුන්ට.. ඉක්මනින්ම අපේ online classes සමඟ සම්බන්ධ වෙලා ආසාවෙන් English ඉගෙනගන්න🥰 (පලමු දවසේ පංති ගාස්තු අය කරන්නේ නෑ) ඉක්මනින් මේ Whatsapp group එකට join වෙලා 0771479788 මේ අංකයට whatsapp message එකක් එවන්න https://chat.whatsapp.com/B9kNXaySWgx0RjfRMD0byE Whatsapp නැති අය මේ telegram group එකට join වෙලා @I_Love_Arijit_Singh_Forever මේ username එකට inbox message එකක් දාන්න https://t.me/+fMplLBrcZLA4YjM1 English අවශ්‍ය වෙන්නේ exam pass වෙන්න විතරක්ම නෙවෙයි.. Good luck❤️🤝
إظهار الكل...
🥰 1
2024 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ English Past papers සාකච්ඡාව 2024 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන පසුගිය වසර වල සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තමයි මේ Class එකේ සිද්ද වෙන්නේ. Theory ඉගෙනගෙන තිබුණත් පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගන්න හැකියාවක් නැති ලමයින් වෙනුවෙන් මේ Class එක ආරම්භ වෙනවා මෙහිදී, "සම්පූර්ණ papers සාකච්ඡාව "අමතක වූ හෝ අපහසු විෂය කරුණු නැවත මතක් කිරීම "paper එකට අදාල tips "writing "ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය ආදී හැම දෙයක්ම සාකච්ඡා කරනවා පලමු දින පන්ති ගාස්තු අය කිරීමක් කරන්නේ නෑ! Class එකට join වෙන්න අවශ්‍ය අය ඉක්මනින් WhatsApp message එකක් දාන්න - +94771479788
إظهار الكل...
Photo unavailableShow in Telegram
Hi friends🙌 ඔන්න ඔයාලට පොඩි තරඟයක්! තරඟයට සහභාගී වෙන්න කැමති අය පහළ button එකෙන් channel එකට join වෙන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පොඩි දෙයයි, මෙන්න මේ උඩින් පේනවා වගේ screen shot එකක් ඔයාගෙ phone එකෙන් අරගෙන, channel එකේ description එකේ දාලා තියෙන channel ownerගෙ username එකට ඔයාගෙ screen shot එක inbox send කරන්න. එහෙම screen shots එවන අයගෙන් ජයග්‍රහකයෙක් තෝරගෙන අපි එයාට rs 300ක reload එකක්‌ gift කරනවා🥳 මේ සතියේ සිකුරාදා ජයග්‍රහකයා තෝරලා channel එකේ post කරනවා.. Screen shots දාලා leave වෙන අයව තරඟයට ගන්නෙ නෑ 🫢 ඔයාලත් ඉක්මනටම join වෙලා screen shot එකක්‌ එවන්න😍
إظهار الكل...
join here 😍🎁
Photo unavailableShow in Telegram
𝗪𝗮𝗻𝘁 𝘀𝗼𝗺𝗲𝘁𝗵𝗶𝗻𝗴 "𝗣𝗢𝗦𝗜𝗧𝗜𝗩𝗘"❔
إظهار الكل...
🌈𝗚𝗼 𝗮𝗻𝗱🦄🌼
🦩𝗹𝗼𝘃𝗲 𝘆𝗼𝘂𝗿𝘀𝗲𝗹𝗳❤️‍🩹🙌
Stress එක අඩු කරගන්න විදියක් කියන්නද? මේ ටික කරන්න! මං කියන්නෙ, මේ ටික කරන්න උත්සාහ කරන්න!! 1. ඔයාට අනුන්ගෙ ජීවිතයක් හෝ අනුන්ගෙ සිතුවිලි පාලනය කරන්න අධිමානසික බලයක් නෑ කියන එක තේරුම් ගන්න! 2. මිනිස්සු කරන්නෙ හෝ හිතන්නෙ තමන්ට ඕන දේ. ඔයාට වගේම අනිත් අයටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. ඉතින් එයාලට ඕන විදියට එයාල ඉන්නවා නම් ඔයත් ඉන්න ඕන ඔයාට ඕන විදියට මිස, එයාලට ඔයා ගැන කැමැත්තක් ඇති වෙන විදි වලට නෙවෙයි කියන එක තේරුම් ගන්න! 3. මේ වචන සැර වැඩි නම් sorry, ඒත් අනුන්ගෙ හැම දෙයක්ම ඔයාගෙ ඔලුව ඇතුලට දාගෙන හිතන එක නවත්තන්න. ඒ කියන්නෙ, සමහර වෙලාවට ඔයා එයාලගෙ ප්‍රශ්න ගැන හිතන තරම් එයාලවත් එයාලගෙ ප්‍රශ්න ගැන හිතන්නෑ! මං හැමදාම කියනවනේ, ඔයාගෙ මානසික නිදහස!!!! 4. ඔයාට නොලැබෙන දේවල්, ලැබුනෙ නැති එක හොඳයි කියලා කියන්න හේතු හදාගන්න. ඒක නොලැබුණු එක අපරාදෙ කියලා කියන්න හේතු හොයන එක නවත්තන්න. ඇත්තටම ඒක එහෙම නොවුණත්, ඔයාගෙ මානසික සෞඛ්‍ය වෙනුවෙන් එහෙම කරන්න 5. හැම කෙනෙක්ටම දෙවියෝ වෙන වෙනම ජීවිත දීලා තියෙන්නෙ, වෙන වෙනම ජීවත් වෙන්න! ඔයාගෙ ජීවිතේ තව කෙනෙක්ගෙ ඕනකමට පාලනය කරන්න එපා. 6. ඔයා ආදරේ කරන මනුස්සයට උනත්, ඔයාව පාවිචිචි කරන්න දෙන්න එපා. පාවිච්ච් කරනව විතරයි කියලා තේරුනොත්, මානසික සෞඛ්‍යයට හානි වෙන්න කලින් එතනින් ඈත් වෙන්න 7. මේක ටිකක් නපුරු වැඩි ඇති, ඒත්, දුක් වෙන එක, stress වෙන එක, විඳවන එක හරි ලොකු වීරකමක් කියලා හිතන්න එපා. සමහර මිනිස්සු ඕනකමින්ම විඳවනව. කොහොමහරි ඔයා ඔයාගෙ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගන්න එක තමයි ඇත්තම වීරකම! 8. ඔයාගෙ හිත රිද්දන මිනිස්සුන්ට, "එයාල ඒක සාර්ථකව කරා, ඔයා දැන් දුකින්" කියලා ඔප්පු කර කර පෙන්නන්න යන එක නවත්තන්න. ඒකෙන් වෙන්නෙ ඔයාට සහනයක් ලැබෙන එක නෙවෙයි, ඔයා ඕක අද කරලා නතර වෙන්නෑ, ඔයා හැම වෙලාවෙම හිතනව එයාට ඒක වැදුනද, එයා ඒක ගැන හිතනවද, ඔයා දුකින් කියලා එයාට තේරුණාද කියලා. ඒකෙන් සහනයක් ලැබෙන්නෙ නෑ ඉවරයක් වෙන්නෙත් නෑ, කරන්න ඕන, අතහැරලා දාන එක මිස ආයේ ආයෙත් අල්ලගන්න පස්සෙන් දුවන එක නෙවෙයි. ඒකෙන් වෙන්නෙ හැමදාම ඔයා එයාට පේන්න එක එක දේවල් කර කර ඉන්න එක විතරයි. ඔයා ජීවත් වෙන්නේ නෑ 9. හොඳ ජීවිතේකට නරක දවසුත් ඕන. හැම වෙලාවෙම positive හිතන්න. Negative අවස්ථා ඇතුළෙ පවා positive සිතුවිල්ලක් හදාගෙන ඔයාගෙ හිත සැහැල්ලු කරගන්න උත්සාහ කරන්න 10. ප්‍රශ්න එන්නෙ ඔයා ජීවත් වෙන නිසා. ඒ කියන්නෙ ඔයා ජීවත් වෙනවා. ජීවත් වෙන එකම ලොකු දෙයක්! ඔය විදියට හිතන්න. ඔයා හිතන විදියට වඩා වෙනස් විදියකට හිතන්න 11. හැම වෙලාවෙම, "සෑහීමකට පත් වෙන්න පුළුවන්" කෙනෙක් වෙන්න. සෑහීමකට පත් නොවෙන කෙනාට සැනසීමක් නෑ 12. ආදරේ කරුණාව අනුකම්පාව හිතවත්කම බලෙන් ගන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ ඔය වචනවල වටිනාකම නැති වෙන එක විතරයි. ඔහොම දේවල් බලෙන් ගන්න බෑ කියන එක තේරුම් ගන්න. ආදරේ කරපු පලියට ආදරේ ලැබෙන්නෙ නෑ, හොඳම උදාහරණෙ, ඔයාට ආදරේ කලත් ඔයා ආදරේ නොකරන කෙනෙක්ට බලෙන් ආදරේ කරන්න ඔයාට පුළුවන්ද? Try කරලා බලන්නකෝ, බෑ! ඒක අනිත් අයටත් එහෙම්මමයි! 13. අදාළ නැති දේවල් ඔලුවෙන් අයින් කරල ඔලුවෙ ඉඩ හදාගන්න. හිර කරගන්න එපා. 14. හොඳට කල්පනා කරලා බලන්න ඔයා වද වෙන්නේ ඔයාට වෙනස් කරන්න පුළුවන් දේවල් ගැනද කියලා. එහෙම බැරි දේවල් ගැන තවත් කරදර වෙන්න එපා. ඇයි නිකන් බොරුවට ඔලුව බර කරගන්නෙ? ඔයා ඔයාට ආදරේ කරන්න♥️..
إظهار الكل...
10
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.