cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

The Daily Dose of Hope✨

Brought to You By @noah18

إظهار المزيد
مشاركات الإعلانات
5 370
المشتركون
-824 ساعات
+887 أيام
+35030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:30
Video unavailableShow in Telegram
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️චැනල් එකේ සීමිත පිරිසකට විතරයි මේ chance එක ✔️ 🖤YouTube & 📱Telegram premium Giveaway☑️ ,mod apps💚 ,Education📚 , vpn⌨️, free internet🤑 , status 🔺, films🔴 , technology⚙️ , hacking tips🧑‍💻 💠 ඇතුළු එකී මෙකී හැම දේම එකම තැනකින් 💠 📌පැය 4 කින් ලින්ක් එක expired වෙනවා ඊට කලින් Join වෙන්න පස්සේ ලින්ක් ඉල්ලන්න එපා‼️ 😵🤔🙁😝 HELP & SUPPORT - @Avoxxx_Bot 😤☹️🙁☹️
إظهار الكل...
timer-die.mp40.89 KB
‼️ කලින් පාර Join වෙන්න බැරි උන අයට ‼️
Photo unavailableShow in Telegram
🔊විශයේ අඩුපාඩු හෝ මගහැරුණු කොටස් ආවරණය කර ගැනීමට අපගේ YouTube නාලිකාවේ Speed Revision playlist එක වෙත පිවිසෙන්න 🔊නිබන්දන සඳහා:- https://drive.google.com/drive/folders/1w2itjaGOm312fjXvGe4cct4XE6f8oUy4?usp=sharing 🔊Playlist link:- https://www.youtube.com/watch?v=21Y7BZMi24I&list=PLwc8C_cdMwkMyNy8CoPfH_nTVQ6bcKf2l&pp=iAQB ඔයාලටත් මේකෙන් උදව්වක් උනානම් යාලුවන්ටත් share කරන්න❤️ ✔️TEAM COMBINEDMAX
إظهار الكل...
8 1
Photo unavailableShow in Telegram
Day 87 හැමෝම පරිවර්තනය කරලා comment section එකට photo එකක් දාන්න...❤️
إظهار الكل...
1
Photo unavailableShow in Telegram
තාපය Practical 06
මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම Watch the Practical Video🔗 Practical video එක බලලා කටු සටහනක් දාගන්න..ඊට පස්සේ 2005,2012 Structured Essays ටික Try කරන්න රෑ වෙද්දි Note එකයි, විවරණයි Upload කරන්නම්.. වැඩත් එක්ක මඟ ඇරෙන Practicals ටික ලස්සනට Cover කරගමු👊🔥                                                                #The_Daily_Dose_of_Hope                                                                                          
إظهار الكل...
4
Photo unavailableShow in Telegram
Past Papers Programme | Day 86
Chemistry 🧪 අද අපි 2020 Chemistry Paper එක ලියමු.Paper එක ළඟ නැති අය Comment section එකෙන් paper එක Download කරගන්න. ඔයා Past Papers මුලින්ම කරන්න පටන් ගන්නේ අද නම් Physical වල ගණන් හදන ඒවා, Inorganic හඳුනා ගැනීම්, Organic පරිවර්තන අමාරු වෙයි..සමහර විට ඔයාට කරන්න පුලුවන් පළවෙනි Structured එක විතරයි වෙන්න ඇති..ඒ උනත් වැඩේ අත ඇරලා දාන්නෙ නැති එකයි වටින්නේ..රෑට marking එක බලලා අඩුපාඩු හදාගමු.. ඔයාට පුලුවන් 😌❤️ #The_Daily_Dose_of_Hope
إظهار الكل...
4
Alහි 5.4gක ප්‍රමාණයක් වැඩිපුර NaoH(aq) සමග ප්‍රතික්‍රියා කරවූ විට ස.උ.පි හිදී පිටවන H2(g) පරිමාව වනුයේAnonymous voting
  • 0.672
  • 4.48
  • 6.72
  • 3.32
  • 2.24
0 votes
නිවැරදි a) මධ්‍ය පරමාණුව වටා විද්‍යුත් සෘණතාවය සෙවීමේදී එහි ඔක්සිකරණ අංකය ගැනීම අනිවාර්ය වේ. b)ආවර්තිතා වගුවේ සියලුම ලෝහ වල e පිරෙන්නේ අවුල්ෆ්බාවු නියමය අනුවයි c)සෑම ව්ටම පරිපූර්ණ වායු PV=nRT සපුරයි.d)Zn ආන්තරික වේ.Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
ඉලෙක්ට්‍රෝනය යන පදය ප්‍රථමයෙන්ම හදුන්වා දෙන ලද්දේAnonymous voting
  • J.J.තොම්සන්
  • ස්ටෝනි
  • රදර්ෆඩ්
  • මිලිකන්
  • කෲක්ස්
0 votes
ජලයේ කඨිනත්වයට හේතු වන්නේAnonymous voting
  • Na+
  • Cu2+
  • Zn2+
  • K+
  • Fe2+
0 votes
ආකලන බහුඅවයවික වල ඒකාවයවිකයේ ත්‍රිමාන ව්‍යුහය පුනරාවර්තන ඒකකයේ ත්‍රිමාන ව්‍යුහයට සමාන වේAnonymous voting
0 votes
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.