cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat

إظهار المزيد
مشاركات الإعلانات
10 023
المشتركون
+7024 ساعات
+1967 أيام
+80030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
තාමත් ඇහැරල වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...❤️‍🔥 🌚🎊💫 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Physics 🩷 ඔයා මොනාද .. 👀 ❤️It's ✏️:✏️✏️ A.M
إظهار الكل...
😍 2
අපිට දැන් 10K... චුට්ටි කාලෙකින් ඔයාලට හුගක් උදව් කරන owner ,admins ල ඔක්කොටොම ස්තූති කරන ගමන් අපි පොඩ්ඩක් කතා කරමුද .... හිතන්න ඔයාට මෝඩයා කියල කොයි තරම් කට්ටිය කියනව ඇද්ද ගානක් හදාගන්න බැරි උනාම ඔයාටත් හිතෙනව ඇති.... ඇත්තටම කියන්නද... ඔව් උබ 🫵 උබ මෝඩයි තමා... ඔයා ඔයා ඇතුලෙ ඉන්න දොස්තර යා ඉන්ජා වෙට්ටා ඩෙන්ටා එකි මෙකී නොකී ඔයාව ඇහැරවල නෑ... එයා ඔයාට ආයචනා කරද්දිත් කම්මැලිකම නිසා ඔහේ එයාව නැගිට්ටවන්නෙ නෑ.... ලමයෝ වීරයව ආපසු ගේන්න ඔයාට පුලුවන් දන්නව ස්ට්‍රෙස් ප්‍රශ්න ඇති.... ඒත් අපි ඇයි අනිත් උන්ට හිනා වෙන්න හේතුවක් වෙන්නෙ ආ.... අතාරින්න එපා අල්ලන් ඉන්න ගේමක් ගහමු කිව්වට හරි පාර පෙන්නන්න කෙනෙක් නැද්ද... නෑ ඉන්නව.. ඔයාගෙ හිතේ ඉන්න ඒ චරිතෙට පණ දෙන්න හීන දකින්න ..... එතෝට අනිත් හැම චරිතෙම පදිරි... කතාවක් තියනවනෙ ඩස්පි චරිත කෝට් සූට් ඇන්දත් කුජීතයි පට්ට චරිත බාටා දැම්මත් පදිරි නෑ කියල.... ඉතින් ඔයා ඔයා වෙන්න හොයන් යන්න ඔයාව .... හිතේ ප්‍රශ්න වලින් නිවනක් නැ කියන්න කවුරුවත් නෑ කියල හිතන්නෙපා ඒ ඔක්කොම කොලවල ලියන්න ගහකට ඔයාගෙ හුරතලාට කියන්න... කඳුලු පිට කරන්න හැබැයි හොරෙන්... ඔයා කාටවත්ම නොදැනී ශක්තිමත් වේවි ඔයාට පුලුවන් ලමයෝ නැගිටින්න.... එන්න... යන් මාත් එක්ක..... වැඩ කරන්න කලින් ඔයාගෙ චරිතෙ අවදි කරගන්න චරිතෙ ඔයා ඔයාගෙ කතාවෙ වීරයා ,දුශ්ටයාත් ඔයාමයි... ඉතින් පෑන ඔයාගෙ නම් කතාවත් ඔයාට ඕනෙ විදියට ලියාගමු.... හීන වෙනුවෙන් වෙරදරන්නට මල් පිපෙන්නට ...... ප්‍රාර්ථනාවක් තියල යන්නම්... කටු මතින් ගිය පාරවල් රුහිරු ගලනා දෙපතුල් සැනසේවි දිනකදී... මල් නොඅතුල *~එහෙත් රතු පලස මතින් යනෙන කල~* ඔයාලගෙ DR KLEO🤍🪽
إظهار الكل...
😍 61 23👍 3🔥 2
Photo unavailableShow in Telegram
10𝗞 𝗛𝗲𝗮𝗿𝘁𝘀 𝘄𝗶𝘁𝗵 𝘂𝘀 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 ..! මාරම සතුටුයි තව කෙනෙක්ට පොඩි හරි දේකින් උදව්වක් කරන්න හදපු මේ චැනල් එකෙන් ලමයි දාස් ගානකට උදව් කරන්න මට පුලුවන් උනා ❤️🥹 මේ කිසි දෙයක් මං තනියෙන් කරන ඒව නෙමෙයි , සුපිරිම ඇඩ්මින් team එකක් ඉන්නව මගෙ පිටිපස්සෙන් මේ හැමදේත් එක්කම 🥹❤️ ඒ යාලුවො ඔක්කොටමයි , membersla ඔක්කොටමයි thankuu ගොඩාක්❤️
إظهار الكل...
😍 104 43❤‍🔥 13🔥 5👍 4 2🥰 2💘 2🦄 2😘 2🐳 1
🔴පරිසර දූෂණය - DAY 01
අම්ල වැසි SN 🔺 ❤️❤️❤️❤️❤️❤️❤️ By Admin Dehemi 💗 KEVIN NOTES | 2024 ©
إظهار الكل...
32🔥 3💘 2❤‍🔥 1🥰 1😍 1
SECOND SHY THIRD SHY කරන ලමයින්ට විශේශයෙන් මේක ලියන්නෙ .... එයාල වර්ග දෙකක් ඉන්නව එකක් ගිය පාර නූලෙන් මිස් වෙලා ආයෙ කරන අනික හැදිගෑවිලාම ගිහින් ආයෙ කරන අය තව ඉන්නව මැද මට්ටමේ එකක් ඇවිල්ල ආයෙ කරන ඔය මොකා උනත් පට්ටයි. ඒ ඇයි දන්නවද දැන් හිතපන්කො පලවෙනි වර්ගෙ MED ENG යන්න බැරි උනාට උන්ට ඒ ලගම ගොඩාක් හොද කෝස් එකකට යන්න පුලුවන් සමහර විට උන්ට අඩු  වෙන්න ඇත්තෙ ලකුනු පහක් වෙන්න පුලුවන් ඔව් පහකට අඩුයි අනිවාර්යයෙන්ම මොකද C හා A අතරෙ තියෙන්නෙත් අවම ලකුනු 11ක වෙනසක්නෙ ඉතින් නිකන් හිතන්න අවුරුදු 3ක් විතර නැහිල මේක කරල අනේ ලකුනු 5ක් වෙනුවෙන් ආයෙ මේක ඇදගෙන යනව ඉතින් උබල පට්ට නැද්ද බන් උබල සිරාවටම පට්ටයි ඊලගට දෙවිනි කාන්ඩෙ හැදිගෑවිලාම ගිය ඒ කියන්නෙ ලයිට් කනු ආපු උන් ලක්ශ ගානක් වියදම් කරල උබලව පන්ති යවල ඉස්කෝලෙ යවල අවුරුදු 13ක් ගහපු මිශන් එකක් චාටර්ම වෙලා ඉවර කරපු සෙට් එකක්නෙ උබල මිනිස්සු මාර විදියට හිනා වෙන්නැති නේ මෝඩයෙක්නෙ ඉතින් FAIL කියන්නෙ මෝඩයො කියල අනිවාර්යයෙන්ම අහගන්නව. එච්චර දේවල් වෙනකොට අනිවාර්යයෙන්ම හිතෙන එකක් තමා මේ FAIL වෙච්චි මම අවුරුද්දක් වැඩ කරල MED ENGINEERING  යන්නෙ කොහොමද හදේ තමා ඊට හොදයි කෝස් එකක් කරල පොඩියට මොකක් හරි කරනව බහුතරේ එහෙම යද්දි උබල ඒකෙම් පිට පැනල නෑ නෑ මොකෝ බැරි හැමෝටම බැරි උනත් මට පුලුවන් කියල මේක කරනවනෙ ඉතින් උබල පට්ට නැද්ද බන් උබල පට්ට ආ සිරාවටම මරු අනිත් කොටස PHYSICAL BIO SCIENCE  වගේ එව්වට යන්න පුලුවන් කම තියන් මේක කරන ඇත්තටම මට ගියපාර ආව පේරාදෙණිය  PHYSICAL  මගේ වෝල් එකේ අවුරුදු ගානක් තිස්සෙ තියෙන්නෙ පේරාදෙණිය කැම්පස් එක අවුරුදු ගානක හීන අමතක කරල මන් නෑ නෑ පේරාදෙණිය යනව හැබැයි  PHYSICAL  නෙමේ ENGINEERING  ඔන්න ඔහොම හිතල බැස්සෙ ඇත්තටම එහෙම හිත හදාගන්න පට්ට කොන්දක් තියෙන්නෙ ඕන ඒකත් කැම්පස් එකක් ඇවිල්ලත් තියෙද්දි ආයෙ කරන්න පට්ටම කොන්දක් තියෙන්නෙ ඕන. ඉතින් වචනේ පරිසමාප්තියෙන්ම උබල මාරම මාරයි හැමෝම ඉතින් මේ ඇදගෙන ආපු ගමන මේ කාපු කට්ට ඒ කරපු කැපකිරීමට තව ටික කාලයයි තියෙන්නෙ 🥹 ඇත්තටම ඔයාල මේ ලෑස්ති වෙන්නෙ අවුරුදු ගානකට කලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදියට ඉස්කෝලෙට ගිහින් පටන් ගත්ත ගමන ඉවර කරන්න 🥹🥹 අවුරුදු ගානක ගමන මහන්සි ඇති දැන් ඔන්න අවසානෙට ඇවිල්ල තියෙන්නෙ ඈ තව ටිකයි අල්ලන් හිටපන් තදින් මැද්දෙන් ශිශ්ශත්වෙ OL  ඕව පාස් උනාට වැඩක් නෑ බන් මොකද දන්නවද... වැදගත් වෙන්නෙ ඉවර කරන එක අවසානය දිහා තමයි හැමෝම බලන්නෙ ඔයා මැද්දෙන් කොච්චර දිනුම් ගත්තත් මැද්දෙන් කොව්චර පැරදුනත් මැද්දෙන් කොච්චර වැටුනත් තාම පැරදුනේ නෑ හරි ඔයා ඇත්තටම පරදින්නෙ හෝ දිනන්නෙ අවසානෙට ආවම ඉතින් ඔන්න ලමයි අපි අවසානෙට ඇවිල්ල තියෙන්නෙ දැන් තීරනේ කරන්න විතරයි තියෙන්නෙ අවුරුදු 14/15ක් ඇදන් ආපු ඔයාව දිනුම් කනුව ලගට එක්කන් යනවද නැත්තන් මගින් හැරිල පරාද වෙනවද ඔයාගෙ ජීවිතේ කවදාවත්ම පරාජිතයෙක්ගෙ හැගීම නම් එන්න දෙන්නෙපා ඒක බයානකයි එහෙනම් එකතු වෙමු හැමෝම අපි මේක දිනලම ඉවර කරමු GOOD LUCK 🔥🔥 දිනනකන් බලන් ඉන්නෙ 🫶 එන්න අපි එකතු වෙලා ගොඩ යමු ❤️ ✍️ ISHINI KAVMADA .. පැය දෙකක් විතර කල්පනා කරල ලිව්ව නිසා දිගට ලියවුනා මම හිතනව හැමෝම වෙලාවක් අරන් මේක කියවාවි කියල 👉👈
إظهار الكل...
just win and finish 🔥

එන්න අපි එකතු වෙලා ගොඩ යමු

120🔥 10👍 8😍 6
සින්දුවක් අහමු ලමායි ❤️😍 උදේම ඇහැරල වැඩ කරන අයට 🌸 🎧🍃මුලාවේ...😇🤍✨ @kevinNotes99 #midnight_relax_music
إظهار الكل...
Mihiran_Mulawe_මුලාවේ_feat_Themiya_Thejan_@The_Shazam_BOT.m4a3.85 MB
😍 32 7👍 3🔥 3😭 2🥰 1
Photo unavailableShow in Telegram
තාමත් ඇහැරල වැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...🔥 🤍✨🐾 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Physics 🤍 ඔයා මොනාද .. 👀 ⭐️ It's 1:11  P.M
إظهار الكل...
😍 67 13👍 8🔥 3💯 3🐳 1
බියෝම
إظهار الكل...
39
🔴QBT ~ DAY 01 ~
Essay Question No.️7️⃣ training
Answers & Special points↗️ ❤️❤️❤️❤️❤️❤️❤️ By Admin Dehemiii 💗 KEVIN NOTES | 2024 ©
إظهار الكل...
35👍 2❤‍🔥 2 1🔥 1🥰 1💘 1🦄 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.