cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Telegram Updates Sinhala 🇱🇰

You will get the latest updates and news about Telegram and other platforms (Fragment,TON blockchain) in Sinhala before anyone else Buy ads : https://telega.io/c/Tele_updates_sin

إظهار المزيد
مشاركات الإعلانات
575
المشتركون
+124 ساعات
+107 أيام
+20530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
ලංකාවේ වෙලාවෙන් 20 වෙනිදා රෑට තමයි snapshots ගන්නේ.ඊට කලින් පුලුවන් තරම්Game achievements up කරගන්න බලන්න.coin balance එක අදාළම නෑ.පුලුවන් තරම් ඒවා PPH කරගන්න.
إظهار الكل...
6
Photo unavailableShow in Telegram
ඔයාලා Telegram ad එකක් දාන්න හිතන් ඉන්නවනම් මේTips Try කරලා බලන්න.🤓 1.)ඔයාලා දාන ads වලට ගැළපෙන Channels Target audience එක විදියට තෝරගන්න.ඒ වගේම active subscribersලා ඉන්න නම් වඩා හොඳයි.ඔය Folders වලින් followersල වැඩි කරගත්තු channels වල එහෙම ads දාන්න යන්න එපා.අපරාදයක්😱 2.)channel එකේ performance ගැන පොඩි හැඳින්වීමක් කරන්න.උදාහරණයක් විදියට channel එකේ subscribersලට ලැබෙන වාසි ගැන කෙටියෙන් හඳුන්වන්න.E money/crypto category එකේ channels තියෙන අයට නම් මේක ලේසියෙන්ම කරන්න පුලුවන්.එයාලාගේ followersලගේ සාර්ථකත්වය ගැන කියලා.📈 3.)Ad එක දකින කෙනාට පොඩ්ඩක් කුතුහලයක් එන විදියට,ආකර්ෂණීය විදියට ad එක design කරන්න.දැන් අලුත් update එකෙන් පස්සේ ad එකට Photos,videos,GIF වගේ දේවල් add කරන්න පුලුවන් නිසා මේක හොඳට කරන්න පුලුවන්.💬 4.අපේ ad එකේ versions දෙකක් තුනක් විතර තියාගන්න.එහෙම තියාගෙන වැඩිම new subscribersලා ප්‍රමානයක් එන ad එක මොකක්ද කියලා බලන්න.ඒක නිකන් අර PLAN B එකක් වගේ.😎 මේවා කරන්න ඉතින් මුලින් Toncoin 20ක් ඕන. TON 20ක් නැත්නම් මේ post එක දැක්කෙ නෑ වගේ යන්න.😎
إظهار الكل...
😐 8🤣 5👍 1😁 1 1
Photo unavailableShow in Telegram
Hamster Kombat වල සැප්තැම්බර් 20 වෙනිදට snapshots ගන්නවා.snapshots ගන්න කලින් ඔයාල Tokens withdraw කරගන්න දීලා තියෙන exchange එක වෙනස් කරගන්න පුලුවන්.දැනටමත් ගොඩක් අය Binance,OKX මේ වගේ exchanges connect කරලා තියෙන්නේ.තවම කරලා නැත්නම් 20 වෙනිදට කලින් ඒක කරගන්න. 👉How to connect your Tonkeeper:👛 දැනටමත් ඔයාලාගේ Tonkeeper එක හෝ වෙන Ton wallet එකක් connect කරලානම් තියෙන්නේ ඒ address එක පෙන්නනවා.ඒ wallet එකට නැතුව වෙනත් එකකට ගන්නවනම් එක change කරගන්න පුලුවන් option එකකුත් එයාලා දීලා තියෙනවා. 👉Binance එකට මේ Tokens ගන්නවනම්, මේ විදියට කරන්න පුලුවන්.🛒 Open Binance > Search "HMSTR" > select Ton network > Copy your Deposit address and memo > Paste it in the hamster kombat mini app 👉OKXඑකට මේ ගන්නවනම්,🌐 මුලින්ම එකට ගිහින් වම් පැත්තේ උඩම කෙළවරේ තියෙන menu එකට ගි‍යාම ඔයාලගේ profile එක පෙන්නන්වා.ඒකේන් ඔ‍යාලගේ UID එක හොයාගන්න පුලුවන්.ඒක copy කරගන්න. ඊටපස්සේ යටම දකුණු කෙළවරේ තියෙන assests tab එකට ගිහින් Deposit crypto කියන option එක තෝරලා එන search bar එකේ "HMSTR" කියලා search කරලා open කරන්න.ඊටපස්සේ ඔයාලට deposit adddres එකයි memo code එකයි copy කරගන්න පුලුවන්. අවසානෙට ඉතින් ඕවා පටලවගන්නේ නැතුව හරියට බලලා paste කරලා Save and choose කියන එක දෙන්න.😅
إظهار الكل...
5👍 4
Photo unavailableShow in Telegram
The new P2E game, Not Pixel, has appeared on the main page of Notcoin මේක තවම තියෙන්නේ Beta testings වල.Notcoin වලින් කරා වගේම මේකෙත් Beta users ලටත් reward එකක් ලැබේවි. දැනට මේ game එකට log වෙන්න පුලුවන් invite link එකකින් විතරයි.ඒක නිසා මේ link එකෙන් log වෙන්න.
إظهار الكل...
5
Not Pixel
00:06
Video unavailableShow in Telegram
IMG_6425.MOV2.19 MB
13
Photo unavailableShow in Telegram
✨හෝව් හෝව් යාලුවනේ පොඩ්ඩක් නැවතිලා මේ POST එක කියවලා යන්න 💞 පොඩි කාලේ වගේ ආයෙත් කාටුන් බලන්න ඔයාත් කැමති නේද 😚💓 ⚡එහෙනම් දැන්ම අපේ කාටුන් CHANNEL එකට JOIN වෙන්න ⚡ ⚠️SINHALA ⚠️ENGLISH මේ ඕනිම කාටුන් එකක් අපේ CHANNEL එකේ දානවා 💥💘 BUNNY CARTOONS 🐰
إظهار الكل...
🔥 JOIN NOW 🔥
Photo unavailableShow in Telegram
සිංගප්පූරුවේදී දැන් Taxies සඳහා TON වලින් ගෙවීම් කරන්න පුලුවන්... 🤑 ගිණිකොණදිග ආසියාවේ රටවල් වල ක්‍රියාත්මක වන TADA කියන Travel booking service එකෙන් හඳුන්වලා දීපු එක mini app සහ Tonkeeper එක හරහා තමයි මඟීන්ට තමන්ගේ ගමන් සඳහා වියදම් කරන්න වෙන්නේ. ✅ මේ විදියට payments සඳහා ඔවුන්ට Toncoin සහ USDT on Ton network භාවිත කරන්න පුලුවන්..💸
إظهار الكل...
14🔥 5🌚 2🗿 1
Photo unavailableShow in Telegram
ඊයේ Fragment.com එකෙන් Telegram stars buy කරද්දී ඒ stars තමන්ගේ account එකට ඇවිත් නෑ කියලා ගොඩක් අය report කරලා තියෙනවා.ඒක එහෙම සිද්ධ වෙලා තියෙන්නේ ඊයේ TON network එකේ වුණු අවුල නිසා කියලයි ගොඩක් අය කියන්නේ.😵‍💫 මේ වගේ සිද්ධියක් කලිනුත් වෙලා තියෙනවා.ඒකෙදී වෙලා තිබුණේ Telegram premium buy කරනකොට subscription එක active වෙන්න පැය 48කට වඩා කාලයක් ගියපු එක.💀
إظهار الكل...
16
Photo unavailableShow in Telegram
Pixelverse 2.0🫡
إظهار الكل...
🥱 18
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.