cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

TRENDING status videos ||channel

I appreciate the invite! If users are looking for the hottest and most engaging (සිංහල,english ,hindi..etc)status videos, they can join the Trending Status Videos channel. Enjoy the trendsetting content! 🌟 #TrendingStatusVideos

إظهار المزيد
مشاركات الإعلانات
634
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
+130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

sticker.webp0.05 KB
03:10
Video unavailableShow in Telegram
සැරයටියෙන් අපි යනෙන තුරා... සංසාරේ අපි එකට ඉමු...💫❤️
إظهار الكل...
okAAQ6rPvKzEfA6G7LB4ZIuaqZAIiGiwIqMC3Y.mp46.13 MB
2🔥 1
sticker.webp0.05 KB
00:14
Video unavailableShow in Telegram
කෝ බලන්න මෙහෙම කෙල්ලෝ 🌝 https://t.me/trending_status_videos
إظهار الكل...
oEECIUGfEobQveERAjsmTgFaQaBDZtgBAwkEgB.mp41.21 MB
😁 1🙈 1
sticker.webp0.05 KB
00:57
Video unavailableShow in Telegram
📹8 පාස්..😭😔🇱🇰- 8 Pass සැකයු:මේ සදහන් දේශපාලුවො සම්භන්ධව කිසිදු ධනාත්මක අදහසක් මෙයින් පිලිබිඹු නොවේ.. මේ මිනිස්සු දේශපාලනයට අදාල නෑ. කවුරු හිටියත් වගකීම් , යුතුකම් ඉටුකරනව.. යුද්දයක් කරද්දි අව්ව වැස්ස මේ සේරම දුක් ඉවසගෙන අම්ම තාත්ත දරුවො ගැන හිතේ තද කරගෙන.... කන ගාවින් බුලට් යද්දි හිතේ හයියෙන් ඒව ඉවසගෙන... ඇඟපතේ වේදනාවන් එක්ක බඩගින්නත් දරාගෙන... රෑ එළිවෙනකම් නිදි මරා ගෙන කන කට්ට.... ඇඟේ රිදෙන්නෙ නැති තැනක් නෑ තුවාල වෙච්ච නැති තැනක් නැති තරම්. .. ඇඟපත සේරම හීරිලා එකම ඇඳුම ඇඳගෙන පිළී ගඳ ගගහා.... තිබහට බොන්න වතුර පොදක් වත් නැතුව... ඉවසපු ඉවසීම සහෝදර සොල්දාදුවෝ මැරෙන ඒව දැක දැක ඒ කරපු කැපකිරීම මොන පඩිය දුන්නත් කවුරුවත් කරන්නේ නැහැ රුපියල් තිස් පන්දාහේ පඩියක් අරගෙන ජීවිතය දන් දෙන්න යන්නෙ මොලේ අමාරුවකට නෙමේ.. රටට ජාතියට තියෙන ආදරේ නිසා..... ඒ කළගුණ අමතක කරනවා නම් ඒ රටේ උන්ට හරි යන්නේ නම් නෑ..... ආදරෙයි අපේ රණවිරුවන්ට අපි හැමදාමත්... රණවිරුවන්ට ආදරේ කලා කියලා කෙළෙහිගුණ දන්නවා ඒක තමයි නියම මනුස්සකම......නියම සිංහලකම..... https://t.me/trending_status_videos
إظهار الكل...
TPRyR1boDPk_360p.mp42.68 MB
4
sticker.webp0.05 KB
ගොඩක් අය නොදන්න නොහිතන කතාවක් 🥺🥺 ළමයෙකුගේ comment  එකක් 😟 ගොඩක් අය නොදන්න කතාවක් කියන්නම්. මමත් ඔය කොල බෙදනව. හැමදාම ක්ලාස් පටන් ගන්න කලින්. මම ගොඩක් දුර,දුප්පත්. මම ඒලෙවල් මැත්ස් කරන්නෙ. ගෙදරින් පාන්දර 4.45ට යනව ටවුන් එකට යද්දි 5.50විතර වෙනව. මට හම්බෙන්නෙම සයන්ස් විශයන් වලට බෙදන්න මොකද සයන්නෙ කරන්නෙ ආට් ඒවත් බෙදනව ඉතින්. සෙනසුරාද දවස් වලට. සතියෙ දවස් වලට හැම නගරෙකම සයන්ස් වලට ආට් වලට කොමස් වලට වෙන වෙනම දවස් වෙන් කරල තියෙන්නෙ. සයන්ස් දවසට සයන්ස් විශයන් වල හෑන්ඩ් බිල් විතරයි රිවිශන් එහෙම. මම යන ක්ලාස් එක පටන් ගන්නෙ උදේ 8.00ට මට ඒ වෙලාවට එන්න බස් එකක් නෑ. පාන්දර එක තමා තියෙන්නෙ. ඉතිම් මම කලින් ඇවිත් උදේ b.00ට හෑන්ඩ් බිල ගන්නවා. ඇරගෙන ඒ සන්විදායක කෙනා කියන අනිත් ආයතනය ලගට ගිහින් බෙදනව. එන එන ලමයට. අනිත් ක්ලාසුත් උදේ 8.00තමා පටන් ගන්නෙ ඒ නිසා මමත් උදේ 6.00 ඉදන් උදේ 8.00වෙනකම් බෙදනව ඕව සමහර අය බිම දාල යනව. ඒව අවසානෙ අහුලලා එකතු කරල එන්නෙ. මොකද ලගපාත කඩ අයිතිකාරයෙක් හරි කවුරු හරි නඩුවක් දැම්මොත් දඩ කන්ඩ වෙන්නෙ ඔය බෙදන අයටමයිලු.දවසක් මම ඉස්කෝලයක් ඉස්සරහ බෙදනකොට පාර පන්නන්න ඉන්න පොලිස් ඇන්ටිල දෙන්නෙක් මන් ලගට ඇවිත් කිවුවෙ. ඉතිම් බිම උන්ඩිකරල ද‍ාල යන හැම කොලයක්ම පැගිලා පොඩිවෙලා තිබ්බත් අහුලන් එනව ඇවිත් කසල එකතු කරන තැනකට දානවා. මොකද මමත් ඔය වැඩේ කරන්නෙ සල්ලි ඕන නිසා. මට ඉගෙන ගන්න පන්ති යන්න එන්න එහෙම. සමහර සෙනසුරාද දවස් තිබ්බ. ප්‍රෙදාන විශයන් ඔක්කොගෙම වගේ පන්ති තියෙන. ඒ දවස් වලට දවල් වෙනකම් හැන්ඩ් බිල් තියෙනව. දවල්ට මහ අවුවෙ කට්ට කර වෙවී ද‍ාඩිය පෙරාගෙන බෙදනව. ක්ලාස් එන ලමයි එක පොදියට එද්දි ඔක්කොටම දෙන්න ඕන නිසා පස්සෙ පන්නගෙන පන්නගෙන ගිහින් බෙදනව. දවසක් මල්ලි කෙනෙක් කියනව මට ඇහුන. අඩෝ ඕක ගනිම් බන් පවු බන් බලපන්කො මූ අතන ඉදන් මෙතෙක්ක එනකම් ඕක උස්සන් දික්කරන් එනවනෙ කිවුව ඔයවගේ හිතට වදින ගොඩක් කතා අහල තියෙනව. ලැජ්ජයි තමා. මමත් ආසයි අනිත් අය වගේ දෙමවුපියන්ගෙ සල්ලි වලින් ක්ලාස් යන්න. ඒත් එහෙම බැරි නිසා ඉගෙන ගන්න ආස නිසා. ලැජ්ජාව නම්බුව පැත්තකට ද‍ාල ඕව බෙදල කීයක් හරි හොයන් ක්ලාස් යනව. සමහර කොල්ලො කෙල්ලො ඉන්නවා නික. ඔරවගෙන වගේ යන ඕකක් ගන්නෙවත් නැති. ඒ අතර තව සමහරක් ඉන්නවා. තෑන්ක්ස් කියල ගන්න. දන්නවාද ඔය කොලවල එකපැත්තක් අපිට ප්‍රෙයෝජනයට ගන්න පුලුවන් විසික්කන්න එපා. සයන්ස් විශයන් කරන අය දන්නවා ඒ ගැන මොකද උන්ට ගනන් හදන්න කටු නෝට් ලියන්න එහෙම සමහරක් අය වැඩිපුර ටිකකුත් ඉල්ලන් යනව.ඉතිම් අපිත් පුලුවන් විදිහට ටිකක් දෙනව කවුරු උනත් ඉගෙන ගන්නනෙ අරන් යන්නෙ. https://t.me/trending_status_videos
إظهار الكل...
3👍 1😢 1💯 1😨 1
00:19
Video unavailableShow in Telegram
1.35 MB
sticker.webp0.05 KB
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.