cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2026 Theory | Amila Dasanayake

إظهار المزيد
مشاركات الإعلانات
20 378
المشتركون
+3024 ساعات
+2347 أيام
+1 56130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🧾2026 Theory Daily recap - 13 Answer
إظهار الكل...
2026 daily recap 13 answer.pdf3.70 KB
👍 31 14🔥 2
Photo unavailableShow in Telegram
❤️2026 Theory | පරමාණුක ව්‍යුහය Day 16 (ආවර්තීය විචලන 03) - RECORDING සැප්තැම්බර් 16 දින පැවති 2026 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (සැප්තැම්බර් 23 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
إظهار الكل...
👍 38🥰 9 7🔥 2
00:55
Video unavailableShow in Telegram
🔻6th Anniversary Special 🔥 මේ අපේ හයවෙනි අවුරුද්ද.. ඒ අවුරුදු හය ගැන නිහතමානීව සතුටු වෙන්න පුළුවන් තරම් දේවල් කරල තියෙනව කියල අපි විශ්වාස කරනව. ඒ ආපු ගමන මොන වගේද කියල හැරිල බලන පොඩි කතාබහක් ඉස්සරහට එන්න නියමිතයි මේ ඒකේ පලවෙනි කොටස.. 2019 අවුරුද්දේ මතකාවර්ජනය.... සම්පූර්ණ කතාබහ Amila Dasanayake - Chemistry Youtube Channel එකෙන් ❤️https://youtu.be/d_HYiytOGco?si=XXR8BfB-ymWIRmV_ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
18.71 MB
272👍 19🔥 14👏 5🤩 1
🔴අද online පන්තියේ ළමයි, daily recap එකේ ලකුණු කොහොමද?
إظهار الكل...
56👍 3
🧾2026 Theory Daily recap - 13 (Sinhala)
إظهار الكل...
2026 daily recap 13.pdf3.83 KB
2026 daily recap 13 EM.pdf3.70 KB
28👍 15🤩 5
🔘අද Online ලමයි දැන් පන්තියට join වෙමු.
إظهار الكل...
50🤩 9
🧾2026 Daily - Dose 05 (Sinhala)
إظهار الكل...
2026 Daily dose 05.pdf2.27 KB
2026 Daily dose 05 EM.pdf2.63 KB
2026 Daily dose 05 Answers.pdf2.18 KB
18👍 17🔥 6🤩 1
🧾2026 Weekly Review 16 - (Sinhala)
إظهار الكل...
2026 Weekly review 16.pdf2.26 KB
2026 Weekly review 16 EM.pdf8.58 KB
2026 Theory weekly review - 16answer.pdf2.14 KB
19👍 13🔥 2
✈️ අද online පන්තියේ සැලැස්ම 🔴ආවර්තීය විචලන තුන්වන දිනය අද දවල් 2.30 සිට 6.30 දක්වා පැවැත්වෙනවා. 🔴2.15 වෙනකොට weekly review එක මේ channel එකටදානවා. 2.30 ඉඳන් 3.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 3.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා. 🔴2.30 වෙනකොට Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවරකරන ළමයි පන්තිය පටන්ගන්නකන් Daily Dose එකත් කරන්න. ▪️ Online සිසුන් 2.45 වගේ වෙද්දී Echem.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධවෙන්. 🔴මෙම කොටස පසුගිය (සැප්තැම්බර් 15) ඉරිදා සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සහභාගී වීම අවශ්‍ය නොවේ. Online පන්තියට සම්බන්ධ විමට උපදෙස් - https://t.me/echem26Th/93 🖥විමසීම්: 0717763271 / 0760331104 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
19👍 12🔥 3
Photo unavailableShow in Telegram
⭐️හෙට 2026 ආවර්තීය විචලන | Day 03🔥 නුගේගොඩ රොටරි සහ online❗️ ✅ ප.ව.2.30 - 6.30 දක්වා 📝හෙට 2026AL THEORY රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ 2026 Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴මෙම කොටස (සැප්තැම්බර් 15) ඉරිදා සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සහභාගී වීම අවශ්‍ය නොවේ. 2026 පන්ති පිළිබඳව තොරතුරු දැනුවත්කිරීම් telegram channel එක හරහා ❤️https://t.me/echem26Th විමසීම්: 0717763271 / 0760331104 #ආසාවෙන්_ඉගෙනගන්න Chemistry | අමිල දසනායක
إظهار الكل...
51👍 22🤩 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.