cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2024 Paper Class | අජන්ත දිසානායක

مشاركات الإعلانات
1 417
المشتركون
-124 ساعات
+17 أيام
-930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
❗️SPECIAL NOTICE ❗️ ⚠️ 2024.09.17 වන දින පෝය දිනයක් බැවින් NUGEGODA SASIP 2024 පංතිය නොපැවැත්වෙන අතර එදින Paper class එකට පැමිණ ලමුන්ට හෙට දිනයේ 2024.09.16 පැමිණ Paper එක ලිවීමට හැක. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
👍 1
إظهار الكل...
Olympiad Maths - 30 වැඩ්ඩන්ට I Combined Maths I Ajantha Dissanayake

We warmly welcome you all to the GCE AL COMBINED MATHS series conducted by the well known combined maths senior lecturer Ajantha Dissanayake. WhatsApp Group:

https://whatsapp.com/channel/0029VaTbs9sHrDZdjnxE6a3e

Repost from 2026 COMBIND MATHS
📌 Olympiad Maths - 30 (2024.09.01) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ.
إظهار الكل...
olympiad 30.pdf0.29 KB
Photo unavailable
🔺හෙට නුවර Theory & Revision සෙට් එකට 📚සංකීර්ණ සංඛ්‍යා ඇරඹේ ..... ⚪️ සුධර්මාරාමය - මහනුවර Hotline 071 4867044 ඉවසිමෙන් කට්ට කමු !
إظهار الكل...
Photo unavailable
මුද්‍රණ දෝෂයක් හේතුවෙන් 2024 Paper No.29 (Pure) - Part 1 හි ප්‍රශ්න අංක 5 සිට 10 දක්වා Applied ප්‍රශ්න මුද්‍රණය වී ඇත. ඒවාට අදාළ Pure ප්‍රශ්න ඇතුළත් පත්‍රයක් වෙනම මුද්‍රණය කර ඔබට එවා ඇති අතර මුල් පත්‍රයේ හිස්තැන් මත අදාළ නිවැරදි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න.
إظهار الكل...
إظهار الكل...
Olympiad Maths - 29 වැඩ්ඩන්ට I Combined Maths I Ajantha Dissanayake

We warmly welcome you all to the GCE AL COMBINED MATHS series conducted by the well known combined maths senior lecturer Ajantha Dissanayake. WhatsApp Group:

https://whatsapp.com/channel/0029VaTbs9sHrDZdjnxE6a3e

Photo unavailable
🔔 PAPER CLASS ALERT 📄 PAPER PDF - 28 (sinhala and english) 📄 Paper 27 Discussion 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත PDF සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
Photo unavailable
🔴 හෙට නුවර Theory & Revision සෙට් එක... ✔️ න්‍යාස ඇරඹේ ... මිතුරන් දැනුවත් කරන්න Hotline - 070 486 7044              ඉවසිමෙන් කට්ට කමු !
إظهار الكل...
Photo unavailable
🔴 හෙට කුරුණෑගල Theory & Revision සෙට් එක... ✔️ න්‍යාස ඇරඹේ ... මිතුරන් දැනුවත් කරන්න Hotline - 070 486 7044              ඉවසිමෙන් කට්ට කමු !
إظهار الكل...
📌Paper 28 English medium paper 16(a) ප්‍රශ්නයේ, "AB,BC දඬු තිරසට alpha ආනතව සමතුලිතව තබා ඇත්තේ AB,BC හී මධ්‍ය ලක්ෂය යා කරන අවිතන්‍ය තන්තුවකිනි." "The rods AB and BC are kept at equilibrium each making an angle (alpha) with the horizontal, by an inextensible string joining the midpoints of AB and BC." ලෙස අන්තර්ගත වියයුතුයි
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.