cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ECHEM '25 | Paper Class

إظهار المزيد
مشاركات الإعلانات
8 248
المشتركون
+1624 ساعات
+1457 أيام
+88130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🔻2025 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2025 Season 1 Paper 30 Session 1 - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා Session 2 - ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. 🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න 🟥 https://youtu.be/hs2orS8rKYU වැඩි විස්තර සඳහා : https://t.me/Echem25_Paper ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
11👍 2
🔻2025 Season 1 Paper 28 Suggestions 🔴ප්‍රශ්න පත්‍රය සම්බන්ධ යම් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න. 📝 https://forms.gle/NgKvgbBifVF2ZonAA 🔴ලකුණු කල ප්‍රශ්න පත්‍රය හෝ වෙබ අඩවියට ලකුණු අතුලත් වී නොමැති වීම සම්බන්ධ යම් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න. 📝https://forms.gle/LuA8pN9htRTthfdK6 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
2025 paper 29 essay marking.pdf3.53 KB
7👍 1
Photo unavailableShow in Telegram
🔻2025 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2025 Season 1 Paper 30 Session 1 - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා Session 2 - ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/Echem25_Paper ❤❤❤❤❤❤❤™️ ✨ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
👍 7
00:55
Video unavailableShow in Telegram
🔻6th Anniversary Special 🔥 මේ අපේ හයවෙනි අවුරුද්ද.. ඒ අවුරුදු හය ගැන නිහතමානීව සතුටු වෙන්න පුළුවන් තරම් දේවල් කරල තියෙනව කියල අපි විශ්වාස කරනව. ඒ ආපු ගමන මොන වගේද කියල හැරිල බලන පොඩි කතාබහක් ඉස්සරහට එන්න නියමිතයි මේ ඒකේ පලවෙනි කොටස.. 2019 අවුරුද්දේ මතකාවර්ජනය.... සම්පූර්ණ කතාබහ Amila Dasanayake - Chemistry Youtube Channel එකෙන් ❤️https://youtu.be/d_HYiytOGco?si=XXR8BfB-ymWIRmV_ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
18.71 MB
59👍 8🔥 6🥰 1
⭐️සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical සිසුන් පහතින් Season 1 Paper 29 Discussion එක අධ්‍යනය කරන්න. 🖥Gampaha: https://youtu.be/hGm19LJG96g 🖥Nugegoda: https://youtu.be/_sLQfuq7ek0
إظهار الكل...
2025 Season 1 Paper 29 (Nugegoda)

අමිල දසනායක 2024 ✅ පන්ති පටන් අරන් අවුරුදු 5ක් යනකොට ලංකාවේම A ගාණෙන් 7න් 1කට එහා හදපු පන්තිය ✅ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි පන්තිය ✅ පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 10 තුළට සිසුන් 2ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 294ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) අපට ඉහළින් ඇත්තේ අහස පමණයි ! ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

🔥 12 6👍 1
Photo unavailableShow in Telegram
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා හෙට සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 30) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
🔥 4👍 1
🏆2025 Paper 28 | Top 10 Students සුබපැතුම් ළමයි🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
12👍 3🔥 3
Photo unavailableShow in Telegram
🏆2025 Paper 28 | Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
8
Photo unavailableShow in Telegram
⭐️2025 Paper Class🔥 🔴2025 A/L ගම්පහ ඉන්දීප ආයතනයේ සිසුන් සඳහා මෙම සතියේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳුදා සහ බ්‍රහස්පතින්දා දින ලිවීම සිදුවේ. 📝මෙම සතියේ ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 30) කාලසටහන සැප්තැම්බර් 16 සඳුදා  ✈️Session 1 : පෙ.ව 8.00 - 10.00 දක්වා ✈️Session 2 : ප.ව 3.00 - 5.00 දක්වා සැප්තැම්බර් 19 බ්‍රහස්පතින්දා 🔴පෙ.ව.3.00 සිට ප.ව.5.00 දක්වා 🔴Online සිසුන්හට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සෙනසුරාදා දින වෙබ් අඩවිය මඟින් Live සම්බන්ධ විය හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🖥පරන ඉන්දීප වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
إظهار الكل...
👍 6
🏆2025 Paper 27 | TOP 20 All Island
إظهار الكل...
17👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.