cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2025 AL Combined Maths Paper Class | Ajantha Dissanayake

إظهار المزيد
مشاركات الإعلانات
4 215
المشتركون
+724 ساعات
+487 أيام
+18030 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🔔2025 PAPER CLASS ALERT 🎦 PHYSICAL PAPER 03 Discussion 📄 PHYSICAL PAPER PDF 04 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත video සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "📄
إظهار الكل...
🔥 10👍 1
Repost from 2026 COMBIND MATHS
📌 Olympiad Maths - 30 (2024.09.01) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ.
إظهار الكل...
olympiad 30.pdf0.29 KB
Photo unavailableShow in Telegram
🔔2025 PAPER CLASS ALERT 🎦 PHYSICAL PAPER 02 Discussion (▪️ 2025 paper discussion විඩියෝ ව සම්බන්ධ සර්ගේ Voice එකක් ඔබට පසුව ඉදිරිපත් කරනු ලැබේ.) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත video සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
👍 26🔥 2
Photo unavailableShow in Telegram
🔔 ❗️SPECIAL NOTICE ❗️ මෙම පණිවිඩය අදාල දක්වා ඇති ආයතනවලට Paper ලීවීමට පැමිනීමට නොහැකි සිසුන් සදහා පමණි ඔබ Paper එක ලිවීමේදී පහත කරුණු පිලිබදව සැලකිලිමත් විය යුතිය *ඔබ අනිවාර්යයෙන්ම A+ website එකහි Register වී සිටිය යුතුය Register නොවූ සිසුවෙක් ඇත්නම් පහත Link එක හරහා Register වන්න Apluseducation.lk * අප ඔබ වෙත අදාල Paper එක website එක හරහා PDF අකාරයෙන් ඉදිරිපත් කරනු ලැබේ ඔබ එය නිරීක්ෂණය තුලින් හෝ Print කිරීම තුලි ලබාගෙන උත්තර ලියන්න * ඉන්පසුව පහත ආකාරයට ඔබගේ පිලිතුරු පත්‍රය නිරීක්ෂණය සදහා අපවෙත එවීම් සිදුකල හැක 1 Cam Scanner හරහා scan කර 0714867044 WhatsApp කරන්න 2 පහතින් දක්වා ඇති ලිපිනයට තැපැල් කරන්න ➡️පසිදු රත්නසිරි 674/2 පේරාදෙණිය පාර මහනුවර තවද ඔබ ඉහත දක්වා ඇති ආකාර වලට Paper එක නිරීක්ෂණය සදහා අපවෙත එවනවන්ම් රු 300 ක මුදලක් දක්වා ඇති ගිණුම් අංක වලට තැම්පත් කලයුතුය Scan කර එවන විට අදාල පිළිතුරු පත්‍රයහිද A+ Register දුරකථන අංකය සදහන් තිබිය යුතුය එ මෙන්ම ඔබ මුදල් ගෙවූ Receipt පතහි හෝ අනිකුත් ගෙවීම් ක්‍රමවේදයන්ගෙන් අපවෙත එවන Screenshot වල A+ Register දුරකථන අංකය හා Paper අංකය සදහන් වී තිබිය යුතුය තැපැල් කර එවීමහි දී Paper එකහි ඉදිරිපස ඔබගේ Whatsap අංකය සදහන් කර තිබිය යුතු අතර අදාල මුදල ගෙවා ඇතිබවට ඔබ Receipt පත හෝ Screenshot අදාල A+ Register දුරකථන අංකය හා Paper අංකය සදහන් කර WhatsApp කර තිබිය යුතුය
إظهار الكل...
👍 22💩 6🐳 3 1
Photo unavailableShow in Telegram
🔔 2025 PAPER CLASS ALERT 📄 PHYSICAL PAPER PDF 03 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත PDF සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
👍 15
Photo unavailableShow in Telegram
🔔 ❗️SPECIAL NOTICE ❗️ 🔘මෙම පණිවිඩය අදාල දක්වා ඇති ආයතනවලට Paper ලීවීමට පැමිනීමට නොහැකි සිසුන් සදහා පමණි ඔබ Paper එක ලිවීමේදී පහත කරුණු පිලිබදව සැලකිලිමත් විය යුතුය. 🔘ඔබ අනිවාර්යයෙන්ම A+ website එකහි Register වී සිටිය යුතුය Register නොවූ සිසුවෙක් ඇත්නම් පහත Link එක හරහා Register වන්න Apluseducation.lk 🔘ඔබගේ පිලිතුරු පත්‍රය නිරීක්ෂණය සදහා අපවෙත පහතින් දක්වා ඇති ලිපිනයට තැපැල් කරන්න ජානක අතපත්තු 674/2 පේරාදෙණිය පාර මහනුවර 🔘තවද ඔබ තැපැල් කර එවීමහි දී ලිපිනය ලියු ,මුද්දර සහිත වැඩිපුර ලියුම් කවරයක් මේ සමග එවිය යුතුය. ➡️පේපර් එක සදහා රු.300ක් වේ.. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , HOTLINE 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
👍 15 12🔥 1😱 1
🔊SPECIAL VOICE 🔊 ⚠️ 2025 Kandy සිසුන් සඳහා⚠️ ➡️ හෙට දිනයේ නුවර සුධර්මාරාමයේදි 2025 නුවර සිසුන් සදහා උදේ 8 සිට 5 දක්වා Physical Paper 03 එක ලිවිය හැක මිතුරන් දැනුවත් කරන්න " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
2025KANDY.opus1.82 KB
👍 14 4😢 1
Photo unavailableShow in Telegram
🔔 ❗️SPECIAL NOTICE ❗️ ⚠️හෙට දිනයෙත් නුවර සුධර්මාරමයේ physical paper 2 එක ලිවිමට හැකියාව ඇත. Physical paper 3 මෙම සතියේ ඉදිරිපත් කරනු නොලැබේ. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 ☎️ HOTLINE 02 - 0704867045 ✅ " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
👍 18 2
Photo unavailableShow in Telegram
🔔 ❗️SPECIAL NOTICE ❗️ 2025 Paper class පංතිය සදහා ආයතනවලට පැමිණ Paper ලියන සිසුන් සඳහා රුපියල් 300 ක මුදලක් සතියට ගනු ලබන අතර, මාසයටම රුපියල් 1200 ක මුදලක් Paper ලිවීම සඳහා ඒ ඒ නගරවල ආයතනයන්ට ලබාදිය යුතු වේ මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 ☎️ HOTLINE 02 - 0704867045 ✅ " ඉවසිමෙන් කට්ට කමු ! "
إظهار الكل...
👎 52🤨 25👍 11💩 11🖕 7🥰 5🗿 5😡 5🍌 1🫡 1
🔔 ❗️SPECIAL NOTICE ❗️ 2025 Paper class පංතිය සදහා ආයතනවලට පැමිණ Paper ලියන සිසුන් සඳහා රුපියල් 300 ක මුදලක් සතියට ගනු ලබන අතර, මාසයටම රුපියල් 1200 ක මුදලක් Paper ලිවීම සඳහා ඒ ඒ නගරවල ආයතනයන්ට  ලබාදිය යුතු වේ
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.