cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

කාලි මෑණියන්

إظهار المزيد
مشاركات الإعلانات
1 532
المشتركون
-124 ساعات
+37 أيام
+5130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

කාලි මෑනියන් සමග අපි දිර්ගායුෂ ගිවිසුමකට ආපු නිසා මීට වඩා කල් අපිට ඉන්න ලැබෙනවා . ( එහෙම නැත්නම් මම වගෙ අවුරුදු 50 ක කෙනෙක්ට තවත් දවස් 9000 ක් වගෙ තමයි ජිවත් වෙන්න තියෙන්නෙ ..) https://vt.tiktok.com/ZS29tXtAr/
إظهار الكل...
TikTok · Gen X mom 👍🫶🏻🤘

19.9K likes, 1329 comments. “Life is too short”

16👍 3🥰 3
මායා පාසලෙ කාලි පූජා පන්තියට ආපු අයටයි මෙ පනිවිඩය .. එ පන්තියේ දි ඔයාට දිලිනි whatsapp කරපු ටෙලිග්‍රැම් group එකට ඔයා දැන් එකතු වෙලාද ඉන්නෙ..? මායා පාසලෙ කාලි පූජා පන්තියට ආපු අය ස්තුති ප්‍රශංසා ක්‍රමය කරනවා නම් Top Secret එකක් හෙලිකරන්න පුළුවන් මට. එ නිසා එ ටෙලිග්‍රැම් group එකට තවම එකතු වෙලා නැත්නම් ඉක්මනින් join වෙන්න . (දිලිනි ඔයාට එවපු whatsapp message බලන්න . Link එක එවලා ඇති ) කාලි මෑනියන් ගෙ පන්තිය ට ආපු අයට එ උපදෙස් ප්‍රයොජනවත් .වෙනවා . ඒකෙ top secret ලිපි සහ voice message අහන්න .
إظهار الكل...
44👍 7🥰 5🙏 2
අද කාලි මාතා පූජා පන්තියෙ නර්තන පුජාව ආරම්භයේදී .
إظهار الكل...
01:23
Video unavailableShow in Telegram
80.39 MB
27🥰 7🙏 1
හෙට කාලි පූජා පන්තියෙ ආසන 2 ක් දැන් හිස්වෙලා තියෙනවා . එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න දිලිනි 0701657989
إظهار الكل...
14🥰 2👍 1
ඔක්තොම්බර් 9 කාලි පූජා පන්තිය පවත්වන්නෙ නැ එ වෙනුවට එ පන්තිය මෙ සැප්තැම්බර් 14 සෙනසුරාදා තියෙනවා . ඉතිං ඔක්තෝම්බර් 9 දින වෙන්කරගත්තු අයට මෙ 14 සෙනසුරාදා එන්න අපහසු නම් ඊලග දවස වන ඔක්තෝම්බර් 25 එන්න පුළුවන් . දිලිනිට මෙසෙජ් කරන්න .
إظهار الكل...
24👍 4🥰 4🙏 4
إظهار الكل...
महाकाली मंत्र Kaali Mantra | ANURADHA PAUDWAL, Mahakali Mantra, Devi Mantra, Kaali Kaali Mahakaali

Subscribe: http://www.youtube.com/tseriesbhakti 🙏

https://youtu.be/ibfxTYpgqAQ🙏

Devi Bhajan: Kaali Mantra Singer: Anuradha Paudwal Music Director: Sanjayraj Gaurinandan Lyrics: Traditional Album: Kaali Mantra Music Label: T-Series #TSeriesBhaktiSagar #gulshankumar #devotionalsongsvideo #devotionalvideo #bhaktisongs #bhaktibhajan #religious #spiritual If You like the video don't forget to share with others & also share your views. Stay connected with us!!! ► Subscribe: http://www.youtube.com/tseriesbhakti ► Like us on Facebook:

https://www.facebook.com/BhaktiSagarTseries/

► Follow us on Twitter:

https://twitter.com/tseriesbhakti

For Spiritual Voice Alerts, Airtel subscribers Dial 589991 (toll free) To set popular Bhakti Dhun as your HelloTune, Airtel subscribers Dial 57878881

26🙏 11🥰 9👍 3
වසරකට එක්වරක් යෙදෙන මහා කාලි පූජා දවස 2024 යෙදිලා තියෙන්නෙ ඔක්තෝම්බර් 31 බ්‍රහස්පතින්දා . සෑම වසරකම ඔක්තෝම්බර් හො නොවැම්බර් වල තමයි මෙ දවස යෙදෙන්නෙ. මායා පාසලෙ අපි මුල්වරට එ දවස සමරමු කොලඹ නව පුරහල ශාලාවෙදි උදෙ 8.00 -2.00 දක්වා . විස්තර පසුව දෙන්නම් . ටිකට් ( 1200 /=) එදාට උදෙ දොරටුවෙන් ගන්න කලින් කිව්වේ ඔයාට එදා දවස වෙන්කරලා තියාගන්නයි
إظهار الكل...
68🙏 15🥰 5🔥 4👍 2
Photo unavailableShow in Telegram
ඔක්තෝම්බර් මාසික ශිව රාත්‍රි දවස යෙදිලා තියෙන්නෙ ඔක්තෝම්බර් 30 බදාදා . එදාට සුපුරුදු විදියට භාවනා සහ නර්තන පුජාව රැසකින් අපි ශිව රාත්‍රිය සමරමු. කොලඹ නව පුරහල ශාලාවෙදි උදෙ 8.00 -3.30 දක්වා . විස්තර පසුව දෙන්නම් . ටිකට් ( 1200 /=) එදාට උදෙ දොරටුවෙන් ගන්න කලින් කිව්වේ ඔයාට එදා දවස වෙන්කරලා තියාගන්නයි
إظهار الكل...
47🥰 5🔥 4👍 1🙏 1
වසරකට එක්වරක් යෙදෙන මහා කාලි පූජා දවස 2024 යෙදිලා තියෙන්නෙ ඔක්තෝම්බර් 31 බ්‍රහස්පතින්දා . සෑම වසරකම ඔක්තෝම්බර් හො නොවැම්බර් වල තමයි මෙ දවස යෙදෙන්නෙ. මායා පාසලෙ අපි මුල්වරට එ දවස සමරමු කොලඹ නව පුරහල ශාලාවෙදි උදෙ 8.00 -2.00 දක්වා . විස්තර පසුව දෙන්නම් . ටිකට් ( 1200 /=) එදාට උදෙ දොරටුවෙන් ගන්න කලින් කිව්වේ ඔයාට එදා දවස වෙන්කරලා තියාගන්නයි
إظهار الكل...
7🙏 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.