cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2026 A/L Chemistry

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.

إظهار المزيد
مشاركات الإعلانات
3 995
المشتركون
+1124 ساعات
+997 أيام
+51630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
☸ පින්බර බිනර පොහොය දිනයක් වේවා..! 💛 •චරිත දිසානායක.
إظهار الكل...
14👍 3😁 1
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - ගම්පහ ♻️ 🔘 රසායන විද්‍යාව             දෙවන ඒකකය 🔘 ව්‍යූහය හා බන්ධන (Day 04) 🔥 ❇️ •හෙට, •සැප්තැම්බර් 15, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. සියලුම Physical දරුවන් භෞතික වශයෙන්ද, Online දරුවන් SyZyGy App හෝ වෙබ් අඩවිය හරහා ද සම්බන්ධ විය යුතුය. 📽 නවක සිසුන්ට මෙදින නොමිලේ සම්බන්ධ විය හැකි අතර පසුගිය ව්‍යූහය හා බන්ධන පාඩමේ Recording විකාශන නොමිලේ ලබාගත හැක. (පසුගිය සෑම පාඩම් කොටසක්ම ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක් ඔවුන් සදහා ක්‍රියාත්මක වේ.) යාලුවන්ටත් කියන්න.❤️ 🍃 Telegram Link:- https://t.me/CD2026GM ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Hotline - 0777674747 Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 5 3🔥 1
Photo unavailableShow in Telegram
⭕️ ළමයි, මේ තියෙන්නෙ ඔයාලගෙ රසායන විද්‍යාව දෙවෙනි පාඩමේ "ව්‍යූහය හා බන්ධන - PART 01" Tute එක.මේක අපි ගිය සතියේ ඔයාලා පන්තියට ඇතුල් වෙනකොට දුන්නා.එදා ගත්තෙ නැති ළමයි ඉන්නවනම් අනිවාර්යයෙන්ම අද පන්තියට ඇතුල් වෙනකොට මේ Tute එක ඉල්ලගන්න. Tute එක මේ වෙද්දි අරගෙන තියෙන ළමයි අද පන්ති එනකොට අනිවාර්යයෙන්ම මතක් කරලා Tute එක අරගෙන එන්න. 🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘 Online ළමයි, ඔයාලට අපි මේ Tute එක post කරලා තියෙන්නෙ.ගොඩක් ළමයින්ට මේ වෙද්දි Tute හම්බෙලා..ඒත් තවමත් Tute නොලැබුනු ළමයි ඉන්නවනම් අදට pdf එක පාවිච්චි කරන්න.හෙට අනිද්දා වෙද්දි ඔයාලට Tute ලැබේවි. ටියුට් එක ඔයාලට රෙජිස්ටර් වෙලා ඉන්න syzygy.lk / syzygy app එකෙන් ගන්න පුලුවන්. 🔘🔘🔘🔘🔘🔘🔘🔘🔘 අද පන්තිය ප.ව.1.00 ට පටන්ගන්නවා. හැමෝම සම්බන්ධ වෙන්න.❤️ පන්තිය සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවනම් 0714683239 අංකයට whatsapp කරන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Charitha Dissanayake
إظهار الكل...
👍 4 1
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - ගම්පහ ♻️ 🔘 රසායන විද්‍යාව             දෙවන ඒකකය 🔘 ව්‍යූහය හා බන්ධන (Day 02) 🔥 🔴 FREE ENTRANCE 🔴 ❇️ •හෙට, •සැප්තැම්බර් 01, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. සියලුම Physical දරුවන් භෞතික වශයෙන්ද, Online දරුවන් SyZyGy App හෝ වෙබ් අඩවිය හරහා ද සම්බන්ධ විය යුතුය. 📽 නවක සිසුන්ට මෙදින නොමිලේ සම්බන්ධ විය හැකි අතර පසුගිය සතියේ ව්‍යූහය හා බන්ධන Day 01 Recording විකාශනය නොමිලේ ලබාගත හැක. (පසුගිය සෑම පාඩම් කොටසක්ම ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක් ඔවුන් සදහා ක්‍රියාත්මක වේ.) යාලුවන්ටත් කියන්න.❤️ 🍃 Telegram Link:- https://t.me/CD2026GM ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Hotline - 0777674747 Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
2026 - CHEMISTRY. THEORY Class •Date:- 2024-08-30 විශේෂ නිවේදනයයි... 🔘 අගෝස්තු 30 වන සිකුරාදා දින එනම් අද දින පැවැත්වීමට නියමිතව තිබූ 2026 THEORY පන්තිය නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද දිනයේදී නොපැවැත්වේ.එය නැවත සැප්තැම්බර් මස 06 සිකුරාදා දින ප.ව 3.00 සිට 6.30 දක්වා සුපුරුදු පරිදි  පැවැත්වේ.. මිතුරන් දැනුවත් කරන්න. විමසීම් 👇 💠 නුගේගොඩ.      ☎️ 0701663839 - whatsapp            0777453275 - call Hot line - 0777674747 Thank U..❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team Nugegoda
إظهار الكل...
👍 11
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - නුගේගොඩ ♻️ 🔘 රසායන විද්‍යාව             දෙවන ඒකකය 🔘 ව්‍යූහය හා බන්ධන..🔥 🔴 FREE ENTRANCE 🔴 ❇️ •අගෝස්තු 30, •සිකුරාදා, •ප.ව 3.00 - 6.30 සියලුම Physical දරුවන් භෞතික වශයෙන්ද, Online දරුවන් SyZyGy App හෝ වෙබ් අඩවිය හරහා ද සම්බන්ධ විය යුතුය. 📽 නවක සිසුන්ට මෙදින නොමිලේ සම්බන්ධ විය හැකි අතර පසුගිය සෑම පාඩම් කොටසක්ම ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක් ඔවුන් සදහා ක්‍රියාත්මක වේ. යාලුවන්ටත් කියන්න.❤️ 🍃 Telegram Link:- https://t.me/CD2026NU ☎️ විමසීම් 0701663839 - whatsapp 0777453275 - call Hotline - 0777674747 Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 7
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - ගම්පහ ♻️ 🔘 රසායන විද්‍යාව          දෙවන ඒකකය 🔘 ව්‍යූහය හා බන්ධන ඇරඹේ..🔥 🔴 FREE ENTRANCE 🔴 ❇️ •හෙට •අගෝස්තු 25, •ඉරිදා, •ප.ව 1.00 - 5.30 සියලුම Physical දරුවන් භෞතික වශයෙන්ද, Online දරුවන් SyZyGy App හෝ වෙබ් අඩවිය හරහා ද සම්බන්ධ විය යුතුය. 📽 නවක සිසුන්ට හෙට දින නොමිලේ සම්බන්ධ විය හැකි අතර පසුගිය සෑම පාඩම් කොටසක්ම ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක් ඔවුන් සදහා ක්‍රියාත්මක වේ. යාලුවන්ටත් කියන්න.❤️ 🍃 Telegram Link:- https://t.me/CD2026GM ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 6🔥 1
Photo unavailableShow in Telegram
⭕ මේ ඉරිදා...අලුත් පාඩමක් 🤩 🧪 රසායන විද්‍යාව 📚 2nd UNIT ව්‍යූහය හා බන්ධන 🤝 ඇරඹේ..🫂 •අගෝස්තු 25, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. හැමෝම එන්න..මේ Tute එක අපි එදාට ඔයාලට දෙනවා. ❤️ තැන තැන ගිහින් විෂයානුබද්ධ අතවරවෙච්ච ඔයාගෙ යාලුවන්ටත් මේ සුභ පණිවිඩය කියන්න. 🤓 🔴 FREE ENTRANCE 🔥 අලුතින් සම්බන්ධ වෙන දරුවන්ට පලවෙනි පාඩමේ Recordings සහ Tutes ගන්න පුලුවන්. දෙවෙනි පාඩමේ ආරම්භය නිසා හැමෝම මේ ඉරිදට පන්ති එන්න.❤️
Physical ළමයි ආයතනයේ පන්තියට භෞතිකවද Online ළමයි SyZyGy app හෝ වෙබ් සයිට් හරහා Online live ලෙසද සම්බන්ධ වෙන්න.
වැඩි විස්තර සදහා අපේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🍃 Telegram link:- https://t.me/CD2026GM ☎️ විමසීම් 0724683239 - whatsapp 0777688507 - call 🖥️ Online පන්ති සදහා විමසීම් 0714683239 - whatsapp Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 9🔥 7
Photo unavailableShow in Telegram
☸ සිත් නිවී පහන් වන පින්බර නිකිණි පොහොය දිනයක් වේවා..! 🧡 •චරිත දිසානායක.
إظهار الكل...
32🔥 4
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE Online & Physical Students ♻️ සිසුල්කා රත්නපුර ♻️ ළමයි, හෙට දින පහත කොටස් සාකාච්ඡා කෙරේ... ♻️ ආවර්ථික විචලන අලුතින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඔයාලගෙ යාලුවො ඉන්නවනම් ඒ අයවත් එක්කගෙන එන්න.නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්.පසුගිය දවස් ටිකේ උගන්නපු පාඩම් ටිකත් එයාලට බලන්න පුලුවන්. සෙනසුරාදා හවස 1.00ට හැමෝම එන්න...❤️ 🅾️ අගෝ. 10 සෙනසුරාදා ප.ව 1.00 - 5.00 සියලු දැනුවත් කිරීම් සදහා Telegram චැනලය සමග සම්බන්ධ වෙන්න.👇 🍃 Telegram Link:- https://t.me/CD2026RP ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call Hot line - 0777674747 Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 8🔥 2😁 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.