cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2026 Chemistry Gampaha - Charitha Dissanayake

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. @CD2026T @CD2026GM @CD2026NU @CD2026RP

إظهار المزيد
مشاركات الإعلانات
3 845
المشتركون
لا توجد بيانات24 ساعات
+417 أيام
+23530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
☸ පින්බර බිනර පොහොය දිනයක් වේවා..! 💛 •චරිත දිසානායක.
إظهار الكل...
33🥰 3
Photo unavailableShow in Telegram
🚨 RECORDING ALERT 🚨 ♻️ SyZyGy - ගම්පහ ♻️ •Class Name:- 2026 THEORY •Class Date:- 2024/09/15 🛑 Online දරුවන් සදහා 🛑 සැප්තැම්බර් 15 දින සජීවී විකාශනයට සම්බන්ධ නොවූ Online දරුවන්ට SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය හරහා එහි recording විකාශනය නැරඹිය හැකිය.
🔘මෙම recording විකාශනය නැරඹිය හැක්කෙ සජීවී විකාශනය සමග සම්බන්ධ නොවූ online මගින් සම්බන්ධවන දරුවන්ටයි.
🛑 Physical දරුවන් සදහා 🛑 සැප්තැම්බර් 15 ඉරිදා දින භෞතිකව පන්තියට සහභාගී නොවූ දරුවන් 0714683239 යන දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කර එම වීඩියෝව active කරගත යුතුය.
🔘Recording විකාශනය දින පහක් පවතින අතර ඒ අතර කාලය තුල ඔබට පහසු වේලාවක නැරඹිය හැක. 🔘Recording විකාශනය ඔබ active කරගත් මොහොතේ සිට පැය 24ක කාලයක් වලංගුවන අතර ඔබ එම පැය 24 තුල එම විකාශනය අනිවාර්යයෙන්ම නරඹා අවසන් කල යුතුය.
Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 2
Photo unavailableShow in Telegram
⭕️ 2026 THEORY ♻️ SyZyGy - ගම්පහ ♻️ අද ඔයාට තියෙන විෂය ගැටලු 0761369863 මේ නම්බර් එකට whatsapp කරලා Live Class වෙලාවේ සර්ගෙන්ම අහන්න. @CD2026GM
إظهار الكل...
2
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - ගම්පහ ♻️ 🔘 රසායන විද්‍යාව             දෙවන ඒකකය 🔘 ව්‍යූහය හා බන්ධන (Day 04) 🔥 ❇️ •හෙට, •සැප්තැම්බර් 15, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. සියලුම Physical දරුවන් භෞතික වශයෙන්ද, Online දරුවන් SyZyGy App හෝ වෙබ් අඩවිය හරහා ද සම්බන්ධ විය යුතුය. 📽 නවක සිසුන්ට මෙදින නොමිලේ සම්බන්ධ විය හැකි අතර පසුගිය ව්‍යූහය හා බන්ධන පාඩමේ Recording විකාශන නොමිලේ ලබාගත හැක. (පසුගිය සෑම පාඩම් කොටසක්ම ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක් ඔවුන් සදහා ක්‍රියාත්මක වේ.) යාලුවන්ටත් කියන්න.❤️ 🍃 Telegram Link:- https://t.me/CD2026GM ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Hotline - 0777674747 Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 5🥰 1
Photo unavailableShow in Telegram
🔰 SyZyGy - Gampaha 🔰 🅾️ 2026 - Chemistry 🅾️ September - Tute මේ තියෙන්නෙ සැප්තැම්බර් මාසයේ ඔයාලගෙ අලුත් ටියුට් එක.👇 📚 ව්‍යූහය හා බන්ධන Part 01 (Tute 04) 🔹 Physical Class Physical පන්තියට එන දරුවන්ට ආයතනයේදි මෙම නිබන්ධනය ලබාගන්න පුලුවන්. 🔹 Online Class සැප්තැම්බර් සිට Online මගින් අලුතින් සම්බන්ධ වෙන දරුවන් හා දැනට මෙම නිබන්ධන නොලැබී ඇති දරුවන් මේ ටියුට් එක කූරියර් කරගන්න ඕනි. ඒ සදහා..👇 ඔබ ගෙවීම් කල රිසිට් පතේ ඡායාරූපයක් හෝ ඔන්ලයින් ගෙවීමක් නම් එහි මැසේජ් එකේ screenshot එකක් සමග •2026 Theory •Chemistry •Charitha Dissanayake •September Tute ලෙස සදහන් කර 1. ඔබගේ නම, 2. ලිපිනය, 3. ලොගින් වන දුරකතන අංකය, 4. ඔබව සම්බන්ධ කර ගැනීම සදහා දුරකතන අංක දෙකක් සමග අදාල විස්තර ටික පහත අංකයට whatsapp මගින් යොමු කරන්න. ☎️ 0759808614 - whatsapp (මෙම නිබන්ධනය අගෝස්තු මස payment සිදු කර ඇති දරුවන්ට අගෝස්තු මස අවසන් සතියෙ තැපෑලට යොමු කර ඇත.ඔබට මෙම නිබන්ධනය ලැබී ඇත්නම් මෙම පණිවිඩය නොසලකා හරින්න.) 🍃 Telegram Link:- https://t.me/CD26GM Thank U..❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #Tute #September
إظهار الكل...
👍 2💯 1
Photo unavailableShow in Telegram
🚨 RECORDING ALERT 🚨 ♻️ SyZyGy - ගම්පහ ♻️ •Class Name:- 2026 THEORY •Class Date:- 2024/09/08 🛑 Online දරුවන් සදහා 🛑 සැප්තැම්බර් 08 දින සජීවී විකාශනයට සම්බන්ධ නොවූ Online දරුවන්ට SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය හරහා එහි recording විකාශනය නැරඹිය හැකිය.
🔘මෙම recording විකාශනය නැරඹිය හැක්කෙ සජීවී විකාශනය සමග සම්බන්ධ නොවූ online මගින් සම්බන්ධවන දරුවන්ටයි.
🛑 Physical දරුවන් සදහා 🛑 සැප්තැම්බර් 08 ඉරිදා දින භෞතිකව පන්තියට සහභාගී නොවූ දරුවන් 0714683239 යන දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කර එම වීඩියෝව active කරගත යුතුය.
🔘Recording විකාශනය දින පහක් පවතින අතර ඒ අතර කාලය තුල ඔබට පහසු වේලාවක නැරඹිය හැක. 🔘Recording විකාශනය ඔබ active කරගත් මොහොතේ සිට පැය 24ක කාලයක් වලංගුවන අතර ඔබ එම පැය 24 තුල එම විකාශනය අනිවාර්යයෙන්ම නරඹා අවසන් කල යුතුය.
Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 11🔥 2
Photo unavailableShow in Telegram
⭕️ 2026 THEORY ♻️ SyZyGy - ගම්පහ ♻️ අද ඔයාට තියෙන විෂය ගැටලු 0761369863 මේ නම්බර් එකට whatsapp කරලා Live Class වෙලාවේ සර්ගෙන්ම අහන්න. @CD2026GM
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ♻️ SyZyGy - ගම්පහ ♻️ 🔘 රසායන විද්‍යාව             දෙවන ඒකකය 🔘 ව්‍යූහය හා බන්ධන (Day 03) 🔥 🔴 NEW STUDENTS FREE ENTRANCE 🔴 ❇️ •හෙට, •සැප්තැම්බර් 08, •ඉරිදා, •ප.ව 1.00 - 5.30. සියලුම Physical දරුවන් භෞතික වශයෙන්ද, Online දරුවන් SyZyGy App හෝ වෙබ් අඩවිය හරහා ද සම්බන්ධ විය යුතුය. 📽 නවක සිසුන්ට මෙදින නොමිලේ සම්බන්ධ විය හැකි අතර පසුගිය ව්‍යූහය හා බන්ධන පාඩමේ Recording විකාශන නොමිලේ ලබාගත හැක. (පසුගිය සෑම පාඩම් කොටසක්ම ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක් ඔවුන් සදහා ක්‍රියාත්මක වේ.) යාලුවන්ටත් කියන්න.❤️ 🍃 Telegram Link:- https://t.me/CD2026GM ☎️ විමසීම් 0714683239 - whatsapp 0724683239 - whatsapp 0777688507 - call Hotline - 0777674747 Thank you..! ❣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team
إظهار الكل...
👍 7
Photo unavailableShow in Telegram
👉 2023 AL Physical Science (MATHS) Stream එකේ Island 1st, ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ (5928 අධික), වැඩිම දිස්ත්‍රික් ප්‍රථමයින් (64 ක්) නිර්මාණය කිරීමට, International Mathematics Olympiad පදක්කම් ලාභීන් 3 දෙනෙකු නිර්මාණය කිරීමට සහ දෙවරක් සංයුක්ත ගණිතයට 100% ලබාගත් දරුවන් නිර්මාණය කිරීමට උරදුන් සංයුක්ත ගණිතයේ වසර 24 ක සන්නාමය, ඉංජිනේරු දුෂ්‍යන්ත මහබදුගේ සමග එකතු වෙන්න https://t.me/+qNamPsYfSKczZjQ1 SYZYGY නුගේගොඩ - සැප්තැම්බර් 07 සෙනසුරාදා සවස 1.00 ට (Online Live & Recorded සහිතයි) SYZYGY ගම්පහ - සැප්තැම්බර් 08 ඉරිදා උදේ 7.30 ට (Online Live & Recorded සහිතයි) Online - www.syzygy.lk Call/WhatsApp - 0759956768
إظهار الكل...
👍 6 4
Photo unavailableShow in Telegram
7👍 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.