cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Relax With Photography 🍃✨

🪵 Channel Owner - @bhanuka_kaluarachchi 🪵 Channel Link - t.me/relax_with_photography Group Link - https://t.me/+JR-2lsK2A1I4YjM1

إظهار المزيد
مشاركات الإعلانات
791
المشتركون
-124 ساعات
-47 أيام
-430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:16
Video unavailableShow in Telegram
🪵 Nature | Photography භාවනාව...💚 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
ooocIhb7zIuBCSAzQAbiTb9iE1BQPKA0PwfaSH.mp41.29 MB
❤‍🔥 26🔥 5 3🥰 1😍 1
00:59
Video unavailableShow in Telegram
🪵 | Photography භාවනාව...💚 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
oQjCcLDZAgZee4sdKNafA8gwjngIRX9aGJnZIA.mp45.91 MB
❤‍🔥 13🔥 2🥰 1😍 1
00:17
Video unavailableShow in Telegram
🪵 සති ගණන් මෙහේ නෑ කොල්ලෝ නිදි...📷🍃| Photography භාවනාව...💚 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
owAvdDBVgTBEEYVOnBTFSigxZQ3tAiIZAMGP9.mp41.24 MB
❤‍🔥 23🔥 3 2😍 1🗿 1
01:34
Video unavailableShow in Telegram
🪵Mr.සපුවා | photography භාවනාව❤️🍃🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
oYKEdzFzNIDGZkQAAjwgfeEKmPERRs6BUE890B.mp44.76 MB
❤‍🔥 20😍 7🗿 3🫡 2 1🦄 1
00:57
Video unavailableShow in Telegram
🪵 photography භාවනවා ❤️🍃🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
oo6IekQXZL5PACoHSNe1jIAFzII5eDBGEJ2GxY.mp45.11 MB
😍 20 8🔥 4🥰 1🫡 1
00:46
Video unavailableShow in Telegram
🪵 5000ට camera , smart phones 😲 photography වලින් ගේමක් ගහන හැටි හරියටම දැනගන්න photography භාවනාවට එන්න...💪🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
oo9zloE8DA68QIhwwIiUYpqBePzP7BliACArEE.mp43.92 MB
26😍 5❤‍🔥 4🤩 1🫡 1
ලංකාවේ හැමෝටම smart විදිහට online photography භාවනාවක් 🍃 සහභාගී වන සැමට වටිනා කැමරා 03 ක් සහ ජංගම දුරකථන 03 ක් දිනා ගන්න අවස්ථාව Photography , videography influencer කෙනෙක් වෙලා අන්තර්ජාතිකව මුදල් උපයන හැටිත් ඔයාට මේ භාවනාවට සහභාගී වීමෙන් දැන ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි Photography සහ videography පිලිබඳව මූලික ප්‍රවේශය Nature chemistry පිළිබඳ මනා අවබෝධය සහ එයින් මානසික නිදහස කරා ළගාවීම Mobile photography සහ mobile videography Post processing and (editing) පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම ( nature, travel, astro) විධිමත් content සැලසුම් කිරීම ,Nature and travel short contents නිර්මාණය මෘදුකාංග භාවිතයෙන් කාර්යක්ෂමව content සෑදීම ( Lightroom ,capcut ) Photography and videography influencer කෙනෙක් වෙන්නේ කොහොමද සහ එහි වැදගත්කම විධිමත් ස්මාර්ට් social media account එකක් නිර්මාණය කිරීම ඔබගේ nature related content සඳහා අන්තර්ජාතිකව ඉහළ ආදායමක් ලබාගන්නේ කෙසේද ?. ගැනත් අපි කතා කරනවා !!!. මේ photography භාවනාවෙන් පස්සෙ ඔයාගේ creativity එක, ඔයාගේ focus එක, දැනුම ,ඔයාගේ contents styles සහ social media accounts refresh වෙනවා වගේම ඔයාගේ හිතේ නිදහසත් තවත් වැඩි වෙනවා කියලා නොඅනුමානයි.. පළමු ආසන 250 ට රැ 3000 ක වට්ටමක්.. දැන්ම අපේ whatsapp අංක හරහා වැඩි විස්තර ලබාගන්න සහ ලියාපදිංචි වන්න.. 0760071846 0702673735 Bhanukabk.com සමගින් ඔබට තවත් සේවාවන් රැසක් ලබාගන්නත් පුළුවන් .. ජය වේවා !!!
إظهار الكل...
20❤‍🔥 6🔥 4😍 1🤗 1🗿 1
Photo unavailableShow in Telegram
🪵 ජීවිතේ තිබ්බ එක හීනයක් හරි... ලංකාවටම දැනුම සහ කැමරා බෙදන එක..!!! පළවෙනි අඩිය විදිහට photography භාවනාව project එක අද publish කරා... bhanukabk.com හරහා ඔයාලට තව surprise ගොඩක් ඉස්සරහට ගෙන්නම්.. එහෙනම් හැමෝටම ජය වේවා!!. ❤️ - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
❤‍🔥 19🔥 3😍 3 1
Photo unavailableShow in Telegram
🪵 Thank You All ❤️✨ Inbox wishes ගොඩක් ඇවිල්ලා තිබුණා...ඒ හැමෝටම ගොඩක් ස්තූතියි...🍃 හෙට ඒ වෙනුවෙන් ලොකු දෙයක් ඔයාලට දෙන්න ඉන්නවා...😌 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
😍 36❤‍🔥 15🤗 5 2
00:38
Video unavailableShow in Telegram
🪵 කැමරාවක් මාව මෙච්චර දුර අරන් යාවි කියලා හිතුවේ නෑ..❤️.. ප්‍රධාන ආරාධිත අමුත්තෙකු වශයෙන් මා හට ආරාධනා කිරීම ගැන මම සමස්ථ ලංකා පාසල් ඡායාරූප ශිල්පීන්ගේ සංගමයටත්, Thurstan විද්‍යාලයටත් ස්තූතිය පුද කරමි !!!. පාසල් මට්ටමේ ලංකාවේ දක්ශයෝ ගොඩක් එක දවසක හම්බෙන්න පුළුවන් උන එක ගැන මා හට හැඟෙන්නේ ජීවිතේ ලැබුන විශාල භාග්‍යයක් ලෙසයි. මොකද තව නොබෝ දිනකින් ඔවුන් ක්ෂේත්‍රයේ විශාල ගස් වන බව මම තදින් විශ්වාස කරමි ❤️. ජය වේවා !! - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group
إظهار الكل...
IMG_2215.MP413.62 MB
😍 60 12❤‍🔥 4🫡 3🔥 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.