cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

| Luviee Notes |

📌Luviee Store→https://t.me/LuvieeNTs 📌Luviee Chat→ https://t.me/LuvieeChat 📌Luviee Practical Store→https://t.me/LuvieeNPS 📌Luviee Paper Zone→https://t.me/LuvieeNotes_PaperZone 📌Luviee Admin Bot→https://t.me/Luviee_Official_Admin_bot Since 2024-07-14

إظهار المزيد
مشاركات الإعلانات
4 069
المشتركون
+1724 ساعات
+3337 أيام
+1 52430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

BIO EASSY TRAGET QUESTION DAY 22
01) මානව අග්න්‍යාශයේ පටකිය ව්‍යුහය ,එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්‍යයට අදාලව විස්තර කරන්න. Marking එක පහල link එකෙන් ගන්න https://t.me/LuvieeNTs/334/570 Time traget: 25 min
Project by : hansika (admin)
إظهار الكل...
BIO EASSY TRAGET QUESTION DAY 22.pdf0.26 KB
1
Chemistry ආවර්ජනා...!
ළමායි 🌝♥️.... Inorganic day 08 Time target : 30min (25min වලින් කරන්න බලන්න 😌) හවස අපි marking එක ඔයාලට දෙනවා එතකන් ඔයාලගේ උත්තරේ මේකේ comment ඒකක් විදියට දාගෙන යන්ඩෝ....
Projected by : shenali (admin)
إظهار الكل...
Inorganic day 08.pdf2.29 KB
1
මේ සින්දුව ඇහුවම හිතට මාර ගැම්මක් එනවා.... 🎧 නොමැති වූ දාක කැමති දේ අදුන ගත්තාද හිත අපේ අපි ආගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පා වේදෝ අහසේ හද අල්ලන්න ආස ගමනේ... 🎧🎧🎧🎧🎧🎧🎧 අලුත් දවසක් ලස්සනට පටන් ගන්න අපෙන් තෑග්ගක් එන්න අපි හද අල්ලමු.... G o o d L u c k 🤞🖤 https://t.me/LuvieeNTs24
إظهار الكل...
Handa Allanna Asa Gamana-Wayo-www.song.lk.mp34.14 MB
❤‍🔥 13 3
ළමායි 🌝💚 Physical day 04 marking එක දැම්මා Question https://t.me/LuvieeNTs24/556 Marking https://t.me/LuvieeNTs/351/571
إظهار الكل...
🔥 4
BIO EASSY TRAGET QUESTION DAY 21 01) a)DNA අනුක්‍රම නිර්ණයේ භාවිතයන් විස්තර කරන්න b) මෙටා ජාන විද්‍යාව විස්තර කරන්න C)DNA ඇගිලි සලකුණු තාක්ෂණය යනු කුමක්දැයි හදුන්වා එම තාක්ෂණයේ යෙදිම් පැහැදිලි කරන්න Marking එක පහල link එකෙන් ගන්න https://t.me/LuvieeNTs/334/569 Time traget: 25 min Project by : hansika (admin)
إظهار الكل...
BIO EASSY TRAGET QUESTION DAY 21.pdf0.43 KB
3👍 1
Photo unavailableShow in Telegram
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 9 යි දින 66 යි පැය 18 යි මිනිත්තු 4 යි 📅අද 2024-09-19 Powered By Exam Countdown Bot ⏳
إظهار الكل...
🤝 5 2
Chemistry ආවර්ජනා...!
ළමායි 🌝💚 Physical day 04 (Electro) Time target : 15min (10min වලින් කරන්න බලන්න 😌) හවස අපි marking එක ඔයාලට දෙනවා එතකන් ඔයාලගේ උත්තරේ මේකේ comment ඒකක් විදියට දාගෙන යන්ඩෝ....
Projected by : shenali (admin)
إظهار الكل...
Physical day 04.pdf1.45 KB
❤‍🔥 3
Physics Daily Essay Day - 05(2019 Past Paper Magnetic Feild Essay)
අද දවසට අදාලව රචනා ගැටලු ව. කලින් විදියටම කරලා තියාගන්න.හවස් වෙද්දි Marking එක දානවා.හැමෝටම ජය.❤️🌸🌚
إظهار الكل...
3👍 1
If You Believe | ප්‍රථමයෙන්ම ඔබ ඔබව විශ්වාස කළ යුතුයි.. ඔබටවත් ඔබව විශ්වාස නැත්නම් මේ ගමන ඉතාම දුෂ්කර වනු ඇත. ආත්ම විශ්වාසයෙන් ඔව් මට පුළුවන් කියන හැඟීමෙන් ඔබට පුළුවන් උපරිමය මේ මොහොතේ කැපවෙන්න..🏆👀🔥 හිත නිදහස් වෙන්න මේ සින්දුවත් අහලා දිගටම වැඩ කරමු❤️ GOOD LUCK 🤞🖤 https://t.me/LuvieeNTs/485/568 මේ ලින්ක් එකෙන් සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්😇
إظهار الكل...
If You Believe.mp32.61 MB
❤‍🔥 7🥰 2
Physics Daily Essay Day - 04 ( Marking )
අද උදේ දාපු රචනා ප්‍රශ්නයට අදාළ Marking එක සහ විවරණය . අඩුපාඩු බලලා හදාගන්න.පහළ Link එකෙන් ගිහින් Marking එක ගන්න...💜💜 https://t.me/LuvieeNTs/526/567 අව්ලක් තිබ්බොත් Comment එකක් දාන්න.😉 📌 CORRECTION... මේකෙ එක තනක පොඩි නිවැරදි කිර්‍රමක් කරන්න...ඔනි.''ගුරුත්වාකර්ශන ක්ශෙත්‍රයක් තුල නිශ්චල ආරෝපණයක් මත සෛද්ධාන්තිකව බලයක් ඇතිවෙන්න පුලුවන්''...කියවගෙන යද්දි මේක එන්න ඕනි තැන තේරෙයි ඔයාලට.. මේ ගානෙ Theory එක ඒ කියන්නෙ Particle accelerator (අංශු ත්වරකය) ගැන Interest  අයට පහලින් Link ටිකක් දාල තියන්නම් නිකන් ඉන්න වෙලවක බලන්න... Video - 01 : Click Here Video - 02 : Click Here
إظهار الكل...
👍 4 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.