cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 Paper Class | Dr Darshana Ukuwela

මෙය Dr.දර්ශන උකුවෙල සර්ගේ 2024 Paper Class වෙනුවෙන් සැකසූ සමූහයකි. ගැටලු විසඳාගැනීමට Discussion Group එක භාවිත කරන්න - https://t.me/DU2024PCD Paper Class සම්බන්ධ වැඩි විස්තර 0713444555 Whatsapp ඔස්සේ ලබාගත හැක.

Show more
Advertising posts
22 063
Subscribers
+824 hours
+477 days
+48330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
11
Top 50(Nugegoda)_24 FP 36 l.pdf0.75 KB
Top 50(Online)_24 FP 36 l.pdf0.86 KB
Top 500(All Island)_24 FP 36 l.pdf7.33 KB
Top 50(All Island Physical)_24 FP 36 l.pdf0.87 KB
Top 50(Kandy)_24 FP 36 l.pdf0.75 KB
Top 50(Kegalle_24 FP 36 l.pdf0.74 KB
Top 50(Kurunegala)_24 FP 36 l.pdf0.76 KB
8🔥 2
2024 FULL PAPER DISCUSSION Paper No.36 අද (09/20) 'මධ්‍යහන 12.00ට' ආරම්භ වේ.. Zoom හරහා ▶️සජීවිව පැවැත්වේ. 🔴 කෑගල්ල පන්තියේ Physical සම්බන්ධ විමට හැකි දරුවන් Apex ආයතනයට පැමිණෙන්න.. මීට අදාල Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
7🥰 3🔥 2
Join now
Show all...
5
2024 FULL PAPER DISCUSSION Paper No.35 - ඉතිරි කොටස අද (09/11) ප.ව 7.45ට ආරම්භ වේ.. Zoom හරහා ▶️සජීවිව පැවැත්වේ. මීට අදාල Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
12🔥 2🥰 1
2024 FULL PAPER DISCUSSION Paper No.36 හෙට (09/20) පෙ.ව 7.00ට නොව, 'ප.ව 12.00ට' ආරම්භ වේ.. Zoom හරහා ▶️සජීවිව පැවැත්වේ. 🔴 කෑගල්ල පන්තියේ Physical සම්බන්ධ විමට හැකි දරුවන් Apex ආයතනයට පැමිණෙන්න.. මීට අදාල Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
18🥰 1
2024 FULL PAPER DISCUSSION Paper No.36 හෙට (09/20) පෙ.ව 7.00ට නොව, ප.ව 12.30 ට ආරම්භ වේ.. Zoom හරහා ▶️සජීවිව පැවැත්වේ. 🔴 කෑගල්ල පන්තියේ Physical සම්බන්ධ විමට හැකි දරුවන් Apex ආයතනයට පැමිණෙන්න.. මීට අදාල Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
17🥰 4🔥 2
🟥 2024 Full Paper 38 (Paper 85) ✔️2024 සඳහා මීළඟ Full paper එක සැප්තැම්බර් 23 න් ආරම්භ වන සතියේදී ඔබට ලිවීමට අවස්ථාව ලබා දේ. ✔️Online / Physical දෙයාකරයෙන්  පැවැත්වේ. ✔️ කාලය - පැය 5 යි ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය. ❗️1st Paper MCQ - 50 (දැනට කර ඇති සියලු පාඩම්)       ❗️2nd Paper Structured Essay - ව්‍යුහගත රචනා 1 චල අණ්වීක්ෂය 2 මිශ්‍රණ ක්‍රමය 3 වර්තනය 4 ඕම් නියමය Essay - රචනා 5 රේඛීය චලිතය + දුස්ස්‍රාවිතාව 6 විද්‍යුත්+චුම්භක ක්ෂේත්‍ර 7 ඩයෝඩ + SR පිලිපොල 8 ධාරා විද්‍යුතය 9 තාපමිතිය + සන්නායකයකතාව 10 ධ්වනිය + නල කම්පන ✔️ ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. ✔️ සිංහල/English මාධ්‍ය දෙකෙන්ම ප්‍රශ්න පත්‍ර ලබාදේ.. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
29🔥 1
🟥 2024 Full Paper Class
Special Paper 84
🗞️ Full  Paper 37 | Essay ⚠️ Paper එක Online ලිවිය හැකි අවසාන දවස අදයි. කාලය - පැය 3 💥 Paper එක අද දින සවස 7.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. 📎 Paper එක සමඟ පිළිතුරු සැපයීමට link එකක් ද ලබා දෙන අතර පිළිතුරු රාත්‍රී 10.05 ට පෙර submit කළ යුතුය. 📎 රචනා පිලිතුරු ඉතා පැහැදිලි ඡායාරූප ගෙන pdf ක් ලෙස upload කල යුතුය. (මේ සම්බන්ධව පෙරදී ඔබට ලබා දී ඇති video නරඹන්න) 📎 පිලිතුරු පත්‍රයේද ඔබගේ ➡️නම ➡️පාසල ➡️Online/Physical ➡️ජාතික හැඳුනුම්පත් අංකය ➡️email Addres එක ➡️දුරකථන අංකය ලියන්න. (නැතිනම් Marking panel එකට paper එක නොලැබේ) 📎 තම නම,පාසල ඇතුලු අනෙක් තොරතුරු නිවැරදිව ඇතුලත් කල යුතුය. Email ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
9🥰 2
⭕️ අද දින paper class repeat live පන්තිය නොපැවැත්වේ.
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.