cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

Advertising posts
1 726
Subscribers
+124 hours
-97 days
-1930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

01:09
Video unavailableShow in Telegram
22.10 MB
Photo unavailableShow in Telegram
ඩුබායි ගෝලීය ක්‍රීඩා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ඩුබායි හී ඔටුන්න හිමි කුමරු විසින් Gaming Visa ප්‍රකාශයට පත් කරයි Dubai විසින් ලොව වටා E-gamers ආකර්ශණය කර ගැනීම සඳහා Gaming Visa වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඩුබායි විසින් Content creators ලා ආකර්ශණය කර ගැනීම, රැකියා අවස්ථා ලබා දීම සහ ඒ හරහා පුහුණු අවස්ථා ලබා දීම අරමුණු කරගෙනයි මෙලෙස Gaming Visa වැඩසටහන දියත් කර තිබෙන්නේ. රැකියා අවස්ථා 30,000ක් උත්පාදනය කිරීම සහ දළ දේශීය නිශ්පාදිතය USD… https://cyberyakku.com/dubai-launches-gaming-visa-2/
Show all...
👍 2
Photo unavailableShow in Telegram
ඉතිහාසයේ පලමු වතාවට Hubble Network , 600KM දුරින් පිහිටි චන්ද්‍රිකාවක් වෙත Bluetooth හරහා සම්බන්ධ වෙයි. එක්සත් ජනපදයේ තාක්ෂනික සමාගමක් වන Hubble Network විසින් තාක්ෂණයේ නව පියවරක් තබා තිබෙනවා. ඒ Bluetooth හරහා කිලෝමීටර 600 දුරින් අභ්‍යවකාශයේ පිහිටි චන්ද්‍රිකාවක් වෙත සාර්ථකව සම්බන්ධ වීමත් සමගයි. කිසිවකුත් කල නොහැකි යැයි විස්වාස කල මෙය හබල් විසින් සාමාන්‍ය බ්ලූ⁣ටූත් චිපයක් යොදාගෙන සිදුකිරීමට සමත් වුනා. ඒ නව Software update එකක් මගින්. ඒ අනුව ඉදිරියෙදි චන්ද්‍රිකාවන් සමග සම්බන්ධ… https://cyberyakku.com/for-the-first-time-in-history-the-hubble-network-successfully-connects-to-a-satellite-600km-away-via-bluetooth/
Show all...
👍 1
Photo unavailableShow in Telegram
ජපානයේ විදුලි සංදේශ සමාගම් සමූහයක් 5G වලට වඩා 20 ගුණයක වේගවත් 6G උපාංගයක් එලිදක්වයි. ලොව පුරා ඩිජිටල්කරණයේ දියුණුවට අන්තර්ජාලය කියන දේ ඉතාම වැදගත් දෙයක්. ඩිජිටල්කරණයේ මීලග මට්ටමටයාමට නම් ප්‍රථමයෙන් ගොලීය සම්බන්ධතාවන් ඉහල නැංවිය යුතුයි. ඉතින් 4G මෙන්ම 5G ඇති කාලයක ඩිජිටල් කරනයේ මීලග මට්ටමට බලාපොරොත්තු ඇති කරමින් ජපානයේ සමාගම් කිහිපයක් එක්වෙලා රැහැන් රහිත 6G උපාංගයක් සාර්ථකව නිපදවලා තිබෙනවා. DOCOMO,NTT corporation ,NEC corporation හා Fujitsu යන සමාගම් කිහිපය එක් වෙලා… https://cyberyakku.com/japan-unveils-worlds-first-6g-device-thats-20x-faster-than-5g/
Show all...
5
Photo unavailableShow in Telegram
New Whatsapp Features Manage Chat Storage Filters විශේෂාංගය (Android) Whatsapp විසින්, පරිශීළකයන් හට ඔවුන්ගේ whatsapp Storage වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා Chat filter විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඡායාරූපයේ ඇති ආකාරයට පරිශිළකයන් හට settings හී ඇති Manage storage option එක තුළ All, Chats, Channels ලෙස filters 3ක් දැකගත හැකි අතර ඔවුන්ට වෙන වෙනමම whatsapp හී storage වැය වී ඇති MB… https://cyberyakku.com/new-whatsapp-features/
Show all...
Photo unavailableShow in Telegram
Meta විසින් ඔවුන්ගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකා සඳහා AI assistant සහාය ඒකාබද්ධ කරමින් Llama 3 සහිත Meta AI assistant නිකුත් කරයි කෘතීම බුද්ධි ලෝකයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් Meta විසින් ඔවුන්ගේ නවතම Meta AI Chatbot මහජනතාව සඳහා නිකුත් කර තිබෙනවා. Llama 3 සමග ගොඩනගා තිබෙන Meta AI, ඔවුන්ගේ සියළුම සමාජ මාධ්‍ය වේදිකා සමග ඒකාබද්ධ කරමින් AI assistant සහය ඉදිරිපත් කරමින් වෙනමම META AI නමින් Chatbot එකක්ද එළි දක්වා තිබෙනවා.   ඒ අනුව Meta.ai වෙබ් අඩවිය හරහා… https://cyberyakku.com/meet-your-new-assistant-meta-ai-built-with-llama-3/
Show all...
Photo unavailableShow in Telegram
Elon Musk විසින් වඳුරන් තුළ පර්‍යේශණ ආරම්භ කරමින් පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි Neuralink හි නව ව්‍යාපෘතිය ගැන හෙළිදරව් කරයි අන්ධ පුද්ගලයින්ට නැවත පෙනීම ලබා දිය හැකි Neuralink හී නවතම ව්‍යාපෘතියක් ඇති බවට Elon Musk ප්‍රකාශ කර තිබෙනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණේ ඔවුන්ගේ තාක්ශණය දැනටමත් වඳුරන් මත අත්හදා බලමින් සිටින බවයි. https://videos.dailymail.co.uk/video/mol/2024/03/22/5662568744708387066/640x360_MP4_5662568744708387066.mp4 මෙම නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ ‘Blindsight’ යනුවෙනුයි. මෙහිදී Elon Musk බලාපොරොත්තු වන්නේ මෙය සාමාන්‍ය මිනිස් පෙනීමද ඉක්මවා යන බවයි. මෙම ව්‍යාපෘතියේදී පරිශීළකයා… https://cyberyakku.com/elon-musk-reveals-neuralinks-new-project-that-could-restore-sight-and-says-the-implant-is-already-working-in-monkeys/
Show all...
1
test sgsfg sfgdfg fgd https://riogamers.lk/test/
Show all...

Photo unavailableShow in Telegram
tests sdfdsafdfsa sadf dsf dsfdsa https://riogamers.lk/tests/
Show all...
👍 1
Photo unavailableShow in Telegram
ඕනෑම තැනක සිටින ඕනෑම අයෙකුගේ මුහුණ පවා විශාලනය කර බැලිය හැකි ‘Big brother’ චන්ද්‍රිකාව 2025 දී දියත් කිරීමට සූදානම් වෙයි 2025 දී දියත් කිරීමට නියමිත මිනිසුන්ගේ සෑම පියවරක් පිළිබඳවම ඔත්තු බැලීමේ හැකියාව ඇති චන්ද්‍රිකාවක් පිළිබඳව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. Startup Company එකක් වන Albedo විසින් නිර්මාණය කර තිබෙන “Big Brother” ලෙස හඳුන්වන මෙම චන්ද්‍රිකාව ඉතා උසස් තත්වයකින් නිම කර තිබෙන නිසා එයට අභ්‍යවකාශයේ සිට මිනිසුන් හෝ වාහන බලපත්‍ර තහඩු පවා විශාලනය කර බැලිය හැකි වෙනවා.… https://cyberyakku.com/big-brother-satellite-capable-of-zooming-in-on-anyone-anywhere-from-space-is-set-to-launch-in-2025/
Show all...
🔥 4🤩 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.