cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ThuSh LK

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Show more
Advertising posts
71 461
Subscribers
+1724 hours
+2197 days
+50030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
💎 ✔️✔️ මේ Link එකෙන් Whatsapp මැසේජ් එකක් දාලා Order කරන්න නංගි මල්ලි  😔 http://wa.me/+94755165796 ✅ මේ සතිය ඇතුළත ඔයාලට Diliver කරගන්න පුළුවන් 🔴 New Stock ! ⭐️ 👑✅ 🛎කැම්පස් එකේ Acedemic වලට ඕනී කරන Scientific Calculators ලංකාව් අඩුම මිලට ❤️ ✔️Scientific Calculators ඕන වෙන Degree ගැන විස්තර Order කරන විදිය ගැන විස්තර ඔක්කොම විස්තර මේ Pdf එකේ තියනවා  😎😎 https://t.me/thushlk0/1604
Show all...
💎 2022 A/L -03 වන පුරප්පාඩු පිරවීම. නංගි මල්ලි 03 බෝට්ටුවෙන් Jaffana University , MLS , Pharmacy , Nursing අපූ අය මේ වෙද්දී ඔයාල දන්නවා ඇති ඒ ෆැකල්ටි එකෙන් ඔයාලව දාන්න හදන්නේ ඊළඟ acedemic yr එකට... ඒක සම්පූර්ණ වෙන්නේ Dean හරහා. මේ වෙද්දී මම කලින් දාපූ Post එකට Muslim නංගි කෙනෙක් කතාකලා. එයාලගේ තාත්තා එක කැම්පස් එකට ගිහින් Dean හම්බෙලා මේ ප්‍රශ්නේ කතාකරන්න කැමතියි. ඔයාලගෙත් පුළුවන් අය ඉන්නවානම් එදාට කැම්පස් එකට ගිහින් මේ ගැන Dean එකක් කතාකරන්න . මොකද මාස දෙකක ඇකඩමික් නිසා අවුරුද්දක් පරක්කු කරගන්න එක අපරාදේ. ඒකේ Dean පොඩ්ඩක් එක විදියක් ඒ නිසා මේකට විසඳුමක් ලැබෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි. මොකද 2021 අයටත් ඔය Dean ඔය වගේම වැඩක් කලා. ඒත් අනිවාර්යයෙන්ම Try කරලා බලන්න ..ඔයලාගේ ඒ කෝස් වල ඉන්න අයව මම Group එකකට ඇඩ් කරලා දෙන්නම්. කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් කැම්පස් එකට ගිහින් තව පාරක් Try කරලා බලන්න. අර මාමා Tamil වලින් කතාකරයි. මම කියලා තියෙන්නේ කතාකරන්න ඕනී ටික. පොඩ්ඩක් කට්ටිය එකතු වෙලා Try කරලා බලන්න ❤️ UGC එක හරහා මේකට Solution එකක් ගන්න බෑ..Dean අතේ තමයි වැඩේ තියෙන්නේ
Show all...
💎❤️‍🔥 Alert !! නංගි මල්ලි ඔයාලගේ Documents UGC එකට ආවේ නෑ කියන ලියුම 💎 හෙටයි අනිද්දයි ගොඩක් අයට එයි... පොඩ්ඩක් ගෙදරට එන ලියුම් ගැන හෙවිල්ලෙන් ඉන්න. Post Office එකෙත් බලන්න.. ඔයාලට Documents ආවා කියන මැසේජ් එකක් ආවේ නැත්නම්
Show all...
2022 A/L 💎 03 වෙනි බෝට්ටු වටයෙන් Jaffana University #⃣💎 Pharmacy MLS Nursing වලට බෝට්ටු ආපූ .. Tamil , Muslim කවුරු හරි ඉක්මනින් කියන්න නංගි මල්ලි . ( ඔයාලගේ Batch මිස් කිරීම ගැන කතාකරන්න)
Show all...
Photo unavailableShow in Telegram
මේ මැසේජ් එකේ තේරුම තමයි ඔයාගේ Application එක Selection සඳහා සලකා බැලීමක් කරන්නේ නැහැ කියන එක නංගි මල්ලි . ඒ කියන්නේ 2023/24 ඔයාගේ කැම්පස් අයදුම්පත UGC එකෙන් Reject කරලා තියෙන්නේ. මෙහෙම එකපාර Reject වෙන්න ප්‍රධාන හේතූ කීපයක් තියනවා. ඒ ඔයා මේ වෙද්දී UGC Rules කඩ කරලා වෙනයම් ආයතනයක Register වෙලා ඉන්නවානම්. 1. ඔයා Ocean University එකක Register වෙලා තියනවානම් 2. ඔයා විද්‍යා පීඨ වල Registration වෙලා තියනවානම් 3.පාලී බෞද්ධ හෝ භික්ෂු විද්‍යාලයක Registration එකක් කරලා තියනවානම් 4. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක Registration කරලා තියනවානම් 5.නිදහස් අධ්‍යාපන අවස්ථාවක් යටතේ KDU Registration වෙලා තියනවානම් (As Enlisted Officer Cadets) 6. SLIATE , HND ,NDES , NAITA වල Registration වෙලා තියනවානම්. ( මේකේ නීතීය ටිකක් වෙනස්.මේකට Registration එකක් වෙලා තියනවානම් මේ නිතී රීතී වලට අදාළව Registration Cancel කරගන්න පුළුවන් .( https://youtu.be/ZbiUKawFcUo?si=foGpUbGMGZa0NvIF ) 7. කැම්පස් අයදුම්පත සඳහා වංචනික ලෙස අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම 8. උසස් පෙළ 03 වතාවකට වඩා කරලා. ( 01 ක් විශයකට හෝ පෙනී සිටිමින්) 9. පෙර වර්ෂයක උසස් පෙළ යටතේ විශ්වවිද්‍යාල පාඨමාලාවක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබීම මෙන්න මේ හේතු වලින් එකක් ඔයාට වෙලා තියනවනම් ඔයාගේ Application එක නැවත සලකා බැලීමක් කරන්නේ නැහැ . මේ හේතූ වලට සම්බන්ධ නැති නංගිලා මල්ලිලා මැසේජ් එකක් ආවේ නෑ කියලා බය වෙන්න එපා ✋ #ThuSh
Show all...
💎 තවම UGC එකේ Document ආවා කියන මැසේජ් එක ආපූ නැති නංගිලා මල්ලිලා ඉන්නවානම් පොඩ්ඩක් කියාගෙන යන්න. Systems වල පොඩි අවුලක් ගිහින් තියෙන්නේ නංගි මල්ලි . ඒවා හදන අයත් මේ දවස් වල නිවාඩු . ඒ නිසා සමහර අයට මැසේජ් ඇවිත් නැතුව ඇති සමහරවිට . බය වෙන්න එපා ✋ කොටසින් කොටස මැසේජ් එක එන්නේ. සිස්ටම් එකේ ප්‍රශ්න නිසා සමහර අයට මැසේජ් එක එන්නේම නැති වෙනවා. එහෙම උනා කියලා අවුලක් වෙන්නේ නැහැ. ඒ නිසා කලබල වෙන්න යන්න එපා
Show all...
මේ වෙද්දී ඔයාට UGC එකෙන් එවපු Documents ආවා කියන මැසේජ් එක 👀Anonymous voting
  • අවා 💎
  • තවම නැහැ #⃣
0 votes
Show all...
UGC Message 01 || ඔයාගේ Document UGC එකට ආවා

වැඩසටහන් මඟහැරුණු නංගිලා මල්ලිලා මේ Form එක ඉක්මනින් පුරවන්න 👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSdULBLAS-JPVf8uMwlYn6U6Xk9tqNgKVPDCjOMOzbk5MnonWw/viewform?usp=pp_url

- මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි - 🎓Telegram Helping Community 👇

https://t.me/thushlk0

🎓Our Telegram Support Group 👇

https://t.me/ThushlkYT

💡 Our Facebook Page ( ThuSh LK) 👇

https://www.facebook.com/thushlk0

🎓 2023 A/L Facebook Helping Group ✋

https://m.facebook.com/groups/1457697718163821/?ref=share&mibextid=NSMWBT

🔎 Contact ✋

https://www.facebook.com/thush.pramod.52

Instragram :👇

https://www.instagram.com/invites/contact/?i=xdytv2dbg5rw&utm_content=mxocp40

- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -

https://www.facebook.com/thush.pramod.52

https://www.facebook.com/ThushangaZone

👉 Follow Us :

https://www.facebook.com/ThushangaZone

👉 Contact Me :

https://www.facebook.com/thush.pramod.52

This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only,  the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT  UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION. #thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024 #apply #campus #campusapply

💎💎 නංගි මල්ලි ඔයාලට UGC එකෙන් , 💎 Letter එකක් 💎 මැසේජ් එකක් ආපූ නැති අයනම් , නිකරුණේ කලබල වෙන්නවත් බය වෙන්නවත් එපා 💎 ඔයාලට Printed Documents වල ප්‍රශ්නයක් තියනවා වගේ සැකයි නම් විතරක් හොයලා බලන්න. කොහොමත් UGC එකෙන් Printed Application එක ආපූ අයගේ ආවා කියලා මැසේජ් එකක් එවනවා ඉස්සරහට . තවම එවලා නැහැ. #⃣ මේ පාර Post Office වල සහ ලියුම් යැවීමෙදී වෙලා තියන අක්‍රමිකතා සාපේක්ෂව ටිකක් වැඩියි. ඒ නිසා UGC එකෙන් ඔයාලට සහනකාලයක් දෙනවා. #⃣ Letter ආපූ අය මම වීඩියෝ එකක් දාලා ඇති ඒ විදියට කරන්න
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.