cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2025 Physics Theory | Darshana Ukuwela (All Island)

✴️ 2025 අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම දරුවන් වෙනුවෙන්, Telegram Channel https://t.me/DU2025T ඔබට ඇති ගැටලු,පන්ති සම්බන්ධ ගැටලු සඳහා ඵත Disscussion Group https://t.me/DU2025TD

Show more
Advertising posts
25 869
Subscribers
+824 hours
+1387 days
+87430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

⭕️ අද දින evening booster live නොපැවැත්වේ.
Show all...
🔥 21
Photo unavailableShow in Telegram
🔴 Recall Rocket Day 3 ලංකාවේ හැමෝටම Free Live✔️▶️ ➡️Topic : මිනුම් උපකරණ 🗓 සැප්.24 අඟහරුවාදා සවස 6.30 සිට 🌐 Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ... (භෞතිකව සම්බන්ධ වීමට හැකි සිසුන් කෑගල්ල Apex ආයතනයට පැමිණෙන්න) ⚠️ සැ.යු- 2026/24 සිසුන්ටද සම්බන්ධ විය හැක. RR Telegram : ✈️https://t.me/DU25RR More Info :✈️ https://t.me/DU25RR/43 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 මෙය Share කර මිතුරන්වත් දැනුවත් කරන්න👍
Show all...
28❤‍🔥 7
⭐️🌟🌟🌟🌟🌟🌟 2025 Kandy Paper Class හෙට(20) පාසල් නොපැවැත්වීම නිසා Full Paper 15,ප.ව 1.30- 4.30 අතර පැවැත්වෙන බව සලකන්න. 🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
23❤‍🔥 1
🔴 2025 Theory| හෙට "සරල අනුවර්තීය චලිතයේ යෙදීම්" වැදගත්ම කොටසක් සාකච්ඡා කෙරේ 📍 Siyochem නුගේගොඩ සහ Online▶️ ප.ව 3.00 සිට..... 🔥 නවක සිසුන්ට සම්බන්ධ විය හැක. සියලු සිසුන් අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ වන්න ✔️ පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනල‍ය ඔස්සේ, 🌐https://t.me/DU2025T ✔️ පන්ති සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555(9am - 7pm) Telegram 🌐0713444555 WhatsApp 🌐 0713446666 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 යාළුවන්ටත් පණිවිඩය Share කරමු....👍🤝
Show all...
❤‍🔥 26 12😍 2
Photo unavailableShow in Telegram
2025 කුරුණෑගල අයියලා අක්කලගේ Prize Giving එකට ආපු,උකුවෙල සර්ගේ 'පළවෙනි දොස්තර ගෝලයා'⭐️🔥 වසර 19ක අස්වැන්නේ මුල් පුරුක්... ➡️Dr.අචල ප්‍රසාද් වික්‍රමසිංහ ➡️Kegalle District 3rd🥉 මේ අයියගේ කතාව අහන්න.ඔයාලටත් අනිවාර්‍යෙන් වටින දෙයක් ගන්න පුළුවන්.. 🖤 https://youtu.be/g0-CakpqD3o
Show all...
78❤‍🔥 10🔥 4
🔖 2025 Paper Class Full Paper No.15
(Paper 44)
⭐️අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online)
රාත්‍රි 11.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය.
⚠️ Paper එක Online ලිවිය හැකි අවසාන දවස අදයි. ⭐️ සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ. ⭐️ කාලය : පැය 3 යි ⭐️ ප්‍රශ්න පත්‍ර හා link එක ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ. ⭐️ Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ. ⭐️ පිලිතුරු පත්‍රයේද ඔබගේ ➡️නම ➡️පාසල ➡️Online/Physical ➡️ජාතික හැඳුනුම්පත් අංකය ➡️email Address එක ➡️දුරකථන අංකය ලියන්න.... ⭐️Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 11.15 ට පෙර submit කල යුතුය. ⭐️ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
17
🔖 2025 Paper Class Full Paper No.15
(Paper 44)
⭐️අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online)
රාත්‍රි 11.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය.
⭐️ සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ. ⭐️ කාලය : පැය 3 යි ⭐️ ප්‍රශ්න පත්‍ර හා link එක ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ. ⭐️ Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ. ⭐️ පිලිතුරු පත්‍රයේද ඔබගේ ➡️නම ➡️පාසල ➡️Online/Physical ➡️ජාතික හැඳුනුම්පත් අංකය ➡️email Address එක ➡️දුරකථන අංකය ලියන්න.... ⭐️Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 11.15 ට පෙර submit කල යුතුය. ⭐️ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Show all...
25
ඔයාලටත් මේක තේරෙයි..හැබැයි කල් යයි 🖤https://youtu.be/JOruc2QGK2o
Show all...
ඔයාලටත් මේ තේරෙයි..හැබැයි කල් යයි | Dr Darshana Ukuwela - Physics

✅ පන්ති සම්බන්ධ සියලු විමසීම්, ඇමතුම් 📞0713444555(9am -7pm) Telegram 🌐 0713444555 WhatsApp 🌐0713446666 ✅ අනෙකුත් පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනල ඔස්සේ, 2026 Theory :

https://t.me/DU26T

2025 Theory :

https://t.me/DU2025T

2024 Revision :

https://t.me/DU2024RE

2024 Paper Class :

https://t.me/DU2024PC

2025 Paper Class :

https://t.me/DU25PC

2025 Recall Rocket :

https://t.me/DU25RR

2024 Mission A+ :

https://t.me/DU24MAP

#DarshanaUkuwela #Physics #RecallRocket #2025Theory #Revision #2024AL

🔥 25 6
ඔයාලටත් මේ තේරෙයි..හැබැයි කල් යයි 🖤https://youtu.be/JOruc2QGK2o
Show all...
ඔයාලටත් මේ තේරෙයි..හැබැයි කල් යයි | Dr Darshana Ukuwela - Physics

✅ පන්ති සම්බන්ධ සියලු විමසීම්, ඇමතුම් 📞0713444555(9am -7pm) Telegram 🌐 0713444555 WhatsApp 🌐0713446666 ✅ අනෙකුත් පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනල ඔස්සේ, 2026 Theory :

https://t.me/DU26T

2025 Theory :

https://t.me/DU2025T

2024 Revision :

https://t.me/DU2024RE

2024 Paper Class :

https://t.me/DU2024PC

2025 Paper Class :

https://t.me/DU25PC

2025 Recall Rocket :

https://t.me/DU25RR

2024 Mission A+ :

https://t.me/DU24MAP

#DarshanaUkuwela #Physics #RecallRocket #2025Theory #Revision #2024AL

✅2025 Online දරුවන් දැන් සමිබන්ධ වන්න
Show all...
❤‍🔥 21
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.