cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐘𝐚𝐤𝐚 𝐍𝐨𝐭𝐞𝐬 ۞ (Chem)

short notes, theory notes, past papers commentry, key notes ඕනි අය එකතුවෙන්න Exam එක වෙනකල්ම යන වැඩක්

Show more
Advertising posts
930
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
📝#CHEMISTRY පොදු රටාව🧪 😏යාලුවටත් #SHARE කරගෙන යන්න t.me/SL_EDUCATION_A_L
Show all...
2O (g) සමග වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා Li හැර Na, K, Rb, Cs වැනි ලෝහ පැරෆීන් තෙල්, භූමි තෙල් වැනි හයිඩ්‍රොකාබන තුළ ගබඩා කරයි. - ක්ශාර ලෝහ හයිඩ්‍රොකාබන සමඟ ප්‍රතික්‍රියා නොකරයි Mg වාතයේ තබා ඇති විට සියුම් ඔක්සයිඩයක් ක්‍රියාත්මක වී එය තුල ආරක්ෂිත පටලයක් සේ ක්‍රියා කරයි. එනිසා Mg ගබඩා කිරීමට විශේෂ ක්‍රම අනුගමනය නොකරයි 2 කාන්ඩයේ Ca, Sr, Ba ක්ශාර ලෝහ මෙන් ශීඝ්‍ර ව ප්‍රතික්‍රියා නොකල ද H2O (g) , O2 (g) සමඟ ප්‍රතික්‍රියා කිරීම වැලකීමට කාබනික ද්‍රාවණවල ගබඩා කෙරේ. 💣ලෝහ නිස්සාරණය 1 කාන්ඩයේ ලවණ විලීන ද්‍රාවණ විද්‍යුත් විච්චේදනයෙන් නිස්සාරණය කරයි. මෙහිදී මිනිරන් ඇනෝඩයක් හා වානේ කැතෝඩයක් භාවිතා වේ. K, Cs, Rb වැනි ලෝහ නිස්සාරණයේදී වඩාත් කාර්යක්ෂම ක්‍රමය ලෙස Na (g) මගින් ලෝහ අයන ඔ'හරනය කිරීමයි. 💣ලෝහ ලවණවල වර්ණ Na2 CrO4 , K2 CrO4 , Mg CrO4  කහ Na2 CrO7 , K2 CrO7 , Mg CrO7  තැඹිලි KMnO4                    දම් K2MnO4                 කොල 💣සංයෝග සමහරෙක ගුණ විචලනය 🍾ආම්ලික ඔක්සයිඩ අලෝහ සාදන ඔක්සයිඩ ජලයේ දිය වී ඔක්සො අම්ල සාදයි. ජලයේ දිය වන විට ඔ'කරන අංක වෙනස් නොවේ. භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ 2කට ද්විධාකරනය වේ.  ජලයද සාදයි. එකම මූලද්‍රව්‍ය ඔක්සයිඩ කීපයක් සදන විට ඔ'කරන අන්කය වැඩි ඔක්සයිඩය වඩා ආම්ලික වේ. 🍾භාශ්මික ඔක්සයිඩ අම්ල හා ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි. 🍾උභයගුණී ඔක්සයිඩ ආම්ලික හා භාශ්මික ගුණ පෙන්වයි. 🍾උදාසීන ඔක්සයිඩ අම්ල , භෂ්ම , හෝ ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි . 🍾ඔක්සයිඩ වල ගුණ Na2O     ප්‍රබල භාශ්මික MgO       භාශ්මික Al2O3     උභයගුණී    SiO2       ඉතා දුබල අම්ල     P2O5      දුබල අම්ල       SO3        ආම්ලික    Cl2O7     ප්‍රබල ආම්ලික    විද්‍යුත් ඍනතාව අඩු වන විට අයනික බන්දන සහසංයුජ බන්දන බවට පත්වේ. භාශ්මික ඔක්සයිඩ ආම්ලික ඔක්සයිඩ බවට පත් වේ. කාන්ඩයේ පහලට විද්‍යුත් ඍන වෙනස වැඩි වන නිසා බන්ධනයේ අයනික සොබාවය වැඩි වේ. එවිට ඔක්සයිඩයේ ආම්ලික සොබාවය අඩු වේ. N2O3                    ආම්ලික P2O3 ( P4O6)       දු. ආම්ලික Sb2O2                    උභයගුණී As2O3                  උභයගුණී Bi2O3                   භාශ්මික   🍾ආම්ලික හයිඩ්‍රයිඩ LiH         භාශ්මික BeH2      භාශ්මික - සහසංයුජ දැලිසකි B2H6      උදාසීන - නිර්ද්‍රැවීය අනුවකි. CH4         උදාසීන - නිර්ද්‍රැවීය අනුවකි NH3        උභයගුණී       H2O        උභයගුණී  HF           දු. අම්ල NaH            දු. භාශ්මික MgH2         දු. භාශ්මික AlH3            උභයගුණී SiH4           ඉතා දු. අම්ල PH3           දු. අම්ල H2S            දු. අම්ල HCl              ප්‍රබල ආම්ලික කාන්ඩයේ පහලට ආම්ලිකතාවය වැඩි වේ. ආවර්තයේ ඉදිරියට ආම්ලිකතාවය වැඩි වේ. 🍾හයිඩ්‍රොක්සයිඩ ආවර්තයේ ඉදිරියට ආම්ලික ගුණ වැඩි වේ. LiOH           භාශ්මික Be(OH)2    උභයගුණී B(OH)3       ඉතා දු. අම්ල C(OH)4       දු. අම්ල N(OH)5       ප්‍රබල අම්ල O, F          ස්තායී හයිඩ්‍රොක්සයිඩ නොසාදයි 🍾ක්ලෝරයිඩ LiCl        ජල ද්‍රාව්‍ය BeCl2    ජල විච්චේදනයෙන් ආම්ලික ද්‍රාවණ සාදයි BCl3      ජල අද්‍රාව්‍ය CCl4     ජල අද්‍රාව්‍ය NCl3      ජල විච්චේදනයෙන් HOCI , NH3 සාදයි OCl2     ජල ද්‍රාව්‍ය, දු. අම්ල FCl        ජල ද්‍රාව්‍ය, ප්‍රබල  අම්ල NaCl    උදාසීන MgCl   ආම්ලික AlCl3, SiCl4, PCl5...  ජල විච්චේදනයෙන් ආම්ලික ද්‍රාවණ සාදයි 🍾ප්‍රබල අම්ල ජලීය මාධ්‍යයෙහි මුලුමනින්ම අයනීකරණය වී ඇති අම්ල HCl, HNO3 🍾දු. අම්ල භාගික ව විගටනය වී ඇති අම්ල H2CO3, CH3COOH 🍾ප්‍රබල භෂ්ම ජලීය මාධ්‍යයෙහි මුලුමනින්ම අයනීකරණය වූ භෂ්ම NaOH, KOH 🍾දුබල භෂ්ම ජලීය මාධ්‍යයෙහි භාගිකව විගටනය වූ භෂ්ම NH4OH වැදගත් වෙයි කියලා හිතෙනවනම් යාලුවන්ටත් SHARE කරන්න 😻 https://t.me/SL_EDUCATION_A_L
Show all...
Guli_Mata_Official_Video_Saad_Lamjarred_Shreya_Ghoshal_gntyeabLppw.mp35.60 MB
2
Photo unavailableShow in Telegram
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩 🎚 #PHYSICS_SHORT_NOTES👇 ➡️ PHYSICS NOTE ➡️ RESOURCE BOOKS 🆕 ➡️ PESURU BOOKS 🆕 ⭐️ ALL SYLBUS SHORT NOTE ➡️ PHYSICS සූත්‍ර ➡️ චාර්ය පී.ගීකියනගේ NOTES ➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE) ➡️ PHYSICS විවරණ (rosa) 🎚 #CHEMISTRY_SHORT_NOTES👇 ➡️ CHEMISTRY NOTE ➡️ RESOURCE BOOKS 🆕 ➡️ PESURU BOOKS 🆕 ➡️ MORATUWA UNIVERSITY ⭐️ ALL SYLBUS POINT BOOK ➡️ සස්නක-සන්සද ➡️ හේමචන්ද්‍ර බස්නායක ➡️ CHEMISTRY විවරණ 🎚 #BIOLOGY_SHORT_NOTES👇 ➡️ RESOURCE BOOKS 🆕 ➡️ PESURU BOOKS 🆕 ➡️ තිස්ස ජනනායක ⭐️ BIOLOGY SHORT NOTE 01 ➡️ BIOLOGY SHORT NOTE 02 ➡️ දිනේෂ් මුතුගල WORK BOOKS ➡️ නිශ්ශංක සර් (PRACTICAL) ➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES) 🎚 #COMBINED_SHORT_NOTES 👇 ➡️ PESURU BOOKS 🆕 ⭐️ PURE SHORT NOTE ⭐️ APPLIED SHORT NOTE ➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩 ⭐️<- අනිවාරයෙන්ම බලන්න ~ @SL_EDUCATION 😂 ~
Show all...
🗳S Block & P Block Full Notes🖇 °°•.ආසාවෙන් ඉගෙන ගන්න.•°° #g_a_rfield @Amila_Dasanayake @Garfield_notes
Show all...
S block full note by garfield.pdf1.31 MB
13,14 By garfield.pdf5.41 KB
15 by garfield.pdf1.58 MB
16 by garfield.pdf1.45 MB
17,18 by garfield.pdf9.34 KB
Photo unavailableShow in Telegram
PHYSICS
CHEMISTRY
BIOLOGY
COMBINED MATHS (PURE)
COMBINED MATHS (APPLIED)
SHARE
2011 Chemistry විවරණය
Show all...
2011 chemistry (රංග සර්).pdf28.30 MB
2012 chemistry (රංග සර්).pdf33.96 MB
2013 chemistry (රංග සර්).pdf39.66 MB
2014 chemistry (රංග සර්).pdf51.16 MB
2015 chemistry (රංග සර්).pdf42.01 MB
2016 chemistry (රංග සර්).pdf43.85 MB
2017 chemistry (රංග සර්).pdf44.65 MB
2018 chemistry (රංග සර්).pdf129.66 MB
2019 chemistry MCQ විවරණය.pdf33.65 MB
Chemistry past papers plan
Show all...
Advanced Level 2020 Chemistry Plan.pdf2.33 KB
Advanced Level 2020 Physics Plan.pdf6.54 KB
00:16
Video unavailableShow in Telegram
🥺
Show all...
8.38 KB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.