cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

♻️ A/L BACKPACK ♻️

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Show more
Advertising posts
9 987
Subscribers
+524 hours
+237 days
+13230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

"S තුනක් අරන් මම ජීවිතය ජයගත්තේ..කැම්පස් ගිය මගේ යාලුවෝ පරක්කු උණා".. "මට කැම්පස් යන එක චුට්ටෙන් මිස් උණා.. දැන් මම අහවල් ලක්ෂරි කාර් එකේ යනවා.. කැම්පස් ගිය අය පාරේ බස් එකේ යනවා" ඒලෙවල් රිසල්ට්ස් ආපු මේ වගේ කාලවල උණු කැවුම් වගේ යන කන්ටෙන්ට්.. ආයේ නිකන් සට සට ගාලා ශෙයාර් වෙන්නේ.. කොච්චර ශෙයාර් වෙනවද කියනව නම් කැම්පස් වලට සිලෙක්ට් උන ඒලෙවල් කරපු අයත් කැම්පස් ගිහින් වැඩක් නෑ කියලා හිතනවා.. පොදු මතයක් සමාජේ හැදිලාත් තියෙනවා.. හැබැයි.. හැබැයි.. මේ උඩ ස්ටේට්මන්ට් තනිකරම හීනමානය එළියට දාන ප්‍රකාශ.. ඇයි? එස් තුනක් තිබ්බත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත.. කැම්පස් නූලෙන් මිස් උණත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත.. මෙතන පතුරන්න හදන බොරු මතවාදේ තමා කැම්පස් ගියාට වැඩක් නෑ කියන එක.. ඒක කාලය කා දැමීමක් කියන එක.. ඒක අමූලික බොරුවක්.. ඉගෙන ගන්න දේ පැත්තකින් දාන්න.. එතනදි ඔයාට හැදෙන වැදගත්ම දේ තමයි wider network එක.. එතනදි ඔයාට එන දේ තමා සාමාජීය කුසලතා (social skills).. විශාල දැනුමකට යොමුවීමේ හැකියාව access to wider knowledge.. එතනදි ඔයාට ඔයාගේ ආකල්ප වර්ධනය කරගන්න පුලුවන්.. ඔයාට ethnic harmony එක ගැන අත්දැකීම් එනවා.. equity and equality..ඔයාට එතනදි ජීවිතයට එකතු කරගන්න පුලුවන් දේ බොහෝමයි.. එතනට ගියාම වැඩක් නෑ පරක්කු වෙනවා කියන්නේ අධ්‍යාපනයේ නියම තේරුම නොදන්න අය තමා.. එතන කාලය කිසිදාක නාස්තියක් වෙන්නේ නෑ.. ඒක නිසා ඔය බොරු මෝටිවේශනල් ටෝක්ස් වලට ඔයාලා අහුවෙන්න එපා.. කැම්පස් සිලෙක්ට් නම් එන්න.. ඇවිත් ඒ අත්දැකීම විදගන්න.. ජීවිතය විදින්න.. ❤️❤️❤️❤️❤️ මොකෝ කැම්පස් ගිහිනුත් ඔය උඩින් අය කරපු දේවල් කරන්න පුලුවන් ❤❤❤ Aminda Lakmal
Show all...
88👍 13🤣 8🥴 1
⭕️ලමයි....මේක share කරලා support එකක් දෙන්න පුළුවන්ද. ලොකු උදව්වක්.🥺
Show all...
26🤣 3👍 1
5_6251120922741183585.pdf1.03 MB
5🤣 1
නංගී..... ❗️මල්ලී.....❗️ ඔයාලා දන්නවා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Science Faculty එකෙන් කරන "ගීතාංජලී" Show එක ගැන 😌 අපි ඒක කරන්නේ අඩු ආදායම්ලාභී දුෂ්කර පාසල් වලට ලබාදෙන "නැණසර ශිෂ්‍යත්ව" සදහා වන අරමුදල් එකතු කරන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් Souvenir Book එකක් (Adds පොතක්) Print කරනවා. ඔයාලටත් පුළුවන් අපිට සහයෝගයක් වෙන්න Add එකක් එකතු කරන්න 🤗 රුපියල් 1000 ඉදලා රුපියල් 25 000 වෙනකන් Adds ඔයාලට දාන්න පුළුවන් 🎊 ඉතින් ඔයාලගෙ Shops,Class එහෙම Promote කරගන්න හොද අවස්තාවක් මේක. ඒවගේම අපිට සුබපැතුම් එකතු කරලත් ඔයාලට Adds එකතු කරන්න පුළුවන් 🙂‍↕️ Add එකක් එකතු කරලා අපිට සහයෝගයක් දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා 😇 Contact :- Uditha 0767669683
Show all...
14👍 4🤣 1
2023_ICT_Essay.pdf2.31 MB
2023_ICT_MCQ.pdf3.55 MB
2023_Agriculture_Essay.pdf6.48 KB
2023_Agriculture_MCQ.pdf2.73 MB
2023_Chemistry_Essay.pdf2.78 MB
2023_Chemistry_MCQ.pdf2.92 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.