cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

I FELT IT...!!🌈️🦋✨️🌎

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා....එන්න...ඇවිත් කියන්නකො මගෙ කලෙක්ෂන් එක කොහොමද කියලා...💗🥰 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Show more
Advertising posts
317
Subscribers
+124 hours
-37 days
-1030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
ගෑණු අවුස්සන්න අමාරුයි ❤️ ඇවුස්සුවහම නිවන්න අමාරුයි 🥵
ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනව ගෑණු ආසම් අතොරක් නැතිව සිප ගැනීම්වලට විතරක් නෙවෙයි පිරිමින්ගෙ උණුසුම් පහසටත් ගෑණු ලෝබයි හැගීමවලින් පිරුණු ආදරණීය බැල්මට ඇත්තම කිව්වොත් කොයි ගෑණිත් කැමති හිතුවක්කාර,දඩබ්බර පිරිමින්ට. හැම ගෑණියෙක් අස්සෙම ඉන්න ආදරණීය පෙම්වතිය, දයාබර බිරිද, සොදුරු ගැහැණිය, හිතුවක්කාර යෙහෙළිය, අවාසනාවකට හැම පිරිමියටම එළියට ගන්න අමාරුයි ඉතින් එහෙම පිරිමියෙක් මුණගැසුන දවසක ගෑණු දෙපාරක් හිතුවෙ නැ හුස්ම ටික උනත් දෙනවා ඒක තමයි ඇත්ත. පිරිමි නිවෙන්නෙ ඒ වගෙ ගෑණු ලග ගෑණු ඇවිස්සෙන්නෙ ඒ වගෙ පිරිමි ළග ඒකට කොහෙද සම්මතයක්,අසම්මතයක් ඒක ලස්සන හීනයක්.. > harsha nawarathna
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
Photo unavailableShow in Telegram
අපි හැමෝම ගෙවන්නෙ කාර්‍යබහුල ජීවිත... 🩶 ඒකෙන් වෙලාවක් මනුස්සයෙක් ට ඔයා වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කියන්නෙ, ඒ කෙනාට ඔයාව වටිනව කියන එක. ඉතිං, හුස්ම ගන්න කාලෙ "හිස්තැනක් නැතුව" මිනිස්සුන්ට ආදරේ කරන්න... නැත්නම් සමහර විට ඔයාට ඒ දේවල් වල වටිනාකම තේරෙද්දි ඒවා මඟෑරිලා තියෙන්නත් පුළුවන්. ආදරණීය මිනිස්සුන්ට ප්‍රේමය කියන්නෙම මතක එකතු කර කර නිවෙන තැනක්... සංසාරෙ පුරාවටම මේ ඇති කියන්න පුළුවන් හැඟීමක්... ඔයාට එහෙම ආදරයක් තියෙනව නම් මේ ලෝකෙ බහුතරයකට වඩා ඔයා වාසනාවන්තයි ♥️ #සදෙව්
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
Show all...
අප්‍රකාශිත හැගුමක් (short story)

Nishu 🤍🧚: . . . . . හ්ම්ම්ම්ක් සාරි පොට හදන් මම බැලුවේ මගේ රූපේ දිහා..... අද මගේ වෙඩින් එක ඔසරියට මාල හත දාලා උඩරට විදිහට ඇද්දේ එයාගේ කැමැත්ත ට ඒ විදිහට ඇන්දාම මං මෙච්චර ලස්සන ද කියලා නොහිතුනා ම නෙමේයි... එහෙම්ම කාර් එකෙන් අපි ආවේ පෝටෝ ගන්න තැනට මං දැකපු ඒ රූපේ නිසා මේ හිත ගැස්සිලා ගිය සුදු පාට ෂර්ට් එකට කලු ඩෙනිම් එකක් ඇදලා කැම් එකත් අතේ තියන් බලන් ඉන්නේ මං කාර් එකෙන් බහිනකම් ඇයි රත්තරනේ මාව මෙච්චර අසරන කරන්නේ ඔහොම බලන් ඉද්දි කොහොමද මං බහින්නෙ ඈත ඉඳන් එයත් බලන් ඉන්නේ මං බහිනකම් වෙච්ච කොට…

3
ඔය ඇස් අයිති මට ඔය උනුහුම අයිති මට ඔය ආදරේ අයිති මට ඔව් ආත්මාර්ථකාමී ඇති මම ඒත්, මං ආදරේ ඔයාට විතරයි.. මං ආස නෑ මගේ දේවල් බෙදා ගන්න එහෙම කරන්න මං වෙස්සන්තර නෙමේ නේ... මං ආස නෑ මගේ දේවල් අත හරින්න එහෙම කරන්න මං යශෝධරාත් නෙමේ නේ.. ඉතින්, ඔයාගේ හුස්ම පවා අයිති මට විතරයි 🥺 ❤️ ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
Photo unavailableShow in Telegram
මේ බැඳීමේ අවසානේ අහිමි වීමක් ලියවිලා තිබුණත් මේ ළඟින් ගෙවෙන හැම තත්පරයක්ම මට ඔයා එක්කම ඉන්න ඕනේ! ඉර බහින හැන්දෑවක මුහුදු වෙරළට වෙලා ඔයා එක්ක හවසක් ගත කරන්න ඕනේ! කවුරුත් නැති පාලු තණකොළ පිට්ටනියක සමනල්ලු එක්ක ලොකු ගහක් යට තනිවෙන්න ඕනේ! මහ දවාලේ වුනත් වහින වැස්සකට ඔයා එක්ක තෙමෙන්න ඕනේ! ලස්සන මල් පිපුණ තෙරක් නොපෙනෙන මාවතක් දිගේ අත් අල්ලන් ඇවිදගෙන යන්න ඕනේ! සීතලම සීතල කන්දක් උඩ මීදුමට කිටි කිටියේ වෙව්ලද්දි ඔයාට තුරුල් වෙලා හුස්මගන්න ඕනේ! පොඩි මහන්සියක් දැනුනු වෙලාවක පුලුවන් නම් ලස්සන හවසක කහපාට එලි දැල්වෙන පරණ තාලේ කඩේක කෝපි කෝප්පෙක රහ බලන්න ඕනේ! දන්නවද මගේ ළමයෝ,🐱🌹 මේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම් ඔයා එක්කම විතරක් විඳලා අවසාන හුස්ම පොද පපුවෙන් ගිලිහෙනකම්ම අමතක නොවෙන මතක කන්දක් මගේ පුංචි පපුව අස්සේ ගොඩගහගන්න ඕනේ! ඒවා අස්සෙ විතරක් ජීවිතේ ඉතුරු කාලේ මට ජීවත් වෙන්න පුලුවන් තරමටම!🤍 > සන්දගී....🎀🕊 > 𝐂𝐫𝐞𝐝𝐢𝐭 𝐆𝐎𝐄𝐒 𝐭𝐨 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 𝐀𝐮𝐭𝐡𝐨𝐫 *•• I FELT IT...ᥫ᭡°°*
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
🕊 4👍 1
දන්නවා ද? තාමත් විශ්වාස කරන්න බෑ ඒ මට ආදරෙයි කියපු මනුස්සයා ම ද කියලත්... ඒ තරමට වෙනස් එයා... 🥺 ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
3
ආදරයක් ඇති වෙන්නේ එක පාරයි ඉතින් ආයේම පාරක් මං කියනවා.... මං තාමත් ඔයාට ආදරෙයි විශ්වාස කලා හෝ නැතා මේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ හැබැයි, දැන් ඉස්සර වගේ ආසාවක් නෑ ආදරේ ඉල්ලං පස්සෙන් එන්න ...Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
3
Photo unavailableShow in Telegram
මං ආසම ඔය ඇස් වලට දන්නවා ද ඔයාට පුළුවන් ඇස් වලිනුත් හිනා වෙන්න ඒත් ඔයාගෙ ඔය ඇස් වලට අයිතිකාරයෙක් ඉන්නවානේ හැබැයි මං දැකපු ලස්සනම ඇස් තිබුනේ ඔයාට හැමෝ එක්කම හිනා උනාට කතා කලාට මා එක්ක හිනා වෙන්නේ නෑනේ ඔයා ඒත් දන්නවා ද ළමයො ඔය ඇස් මායාවක් ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
3
මේඝ.. උඹ මාව දාල ගිය දවසෙ ඉදන් මං කෝටියක් කවි ලිව්වා.. කෝවිල්...දේවාල..පල්ලි..පන්සල් ගානෙ මගේ දුක කිව්වා. කපුරු සුවද මැකෙනකල් දේවතා රූප දිහා බලන් හිටියා.. දෙයියන්ටත් බැන්නා.. භාවනා කළා..අමතක වෙන්න හිතට බෙහෙත් බිව්වා. නින්ද යන්නෙම නැති තැන බීර ගැලුම් ගාණක් බිව්වා. මම කොච්චර හරිද? උඹ විතරක් සතුටින් ඉන්නෙ කොහොමද? ඇයි මටම මෙහෙම වෙන්නේ?? මං ආකාසෙන් ඇහුවා. උත්තරයක් ලැබුණෙම නෑ.. මං ඉස්සර කිව්වෙ උඹෙ හිනාව මගේ ජීවිතේ කියලා.. ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා කියල.. ඒත් උඹ යන්න ගියාම, උඹෙ සතුටෙදි හිනා වෙන්න මට අමතක වුණා.. මං නැතුව සතුටින් ඉන්න දෙන්න එපා.. මං ප්‍රාර්ථනා කළා. කාලි අම්මට පහන් හැදුවා... සොබාදහම බොරු මං එහෙමත් හිතුවා.. අවුරුදු ගාණක් ගෙවුණා.. කාලය මට උත්තර දුන්නා. මාගධී.. මට ඔයා ළගදි දැණෙන්නෙ ගොදුරු කතුරකට අහුවෙන්න යන සතෙක්ට දැනෙන හැගීම. මම හිරවෙලා... මට එහෙම කිව්ව හැටි රැව් දිදී ඇහෙන්න පටන් ගත්තා... මට සමාවෙන්න මේඝ.. මං ආදරේ කරල නෑ. මං ආදරේ කරල තියෙන්නෙ මටමයි... කවපු හැම බත් කටකම.. අරන් දුන්නු හැම දේකින්ම.. කතා කරපු හැම වචනෙකින්ම සතුටු වෙලා තියෙන්නෙ මම... මං ආදරේ කරල තියෙන්නෙ මට.. ජීවිතේ කියන්නෙ රවුමක්! අපි කවුරුවත් කාටවත් ආදරේ නැති මහ ආත්මාර්ථකාමී මිනිස්සු. අපි ආදරේ අපිට... කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගෙම දරුවෙක්ටවත් ආදරේ කරන්න අපිට බෑ. ඒක තමයි ඇත්ත.. මට සමාවෙන්න...මේඝ.. කෝටියක් කවි ලිව්වත්... මං ඔබට ආදරේ නෑ... මං අදටත් ආදරේ මට!!! මට..... මට!!! මාගධී!
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
6
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.