cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

FX Help LK

Trading ගැන නොමිලේම ඉගෙනගමු Youtube Channel : https://youtube.com/@fxhelplk Discord Community : https://discord.com/invite/NYdZzDBkK9 VIP Channel 10$ monthly payment Contact Admin : @dinuka21 Join link : https://t.me/+_VXgcKEBorJjMDc1

Show more
Advertising posts
486
Subscribers
+124 hours
+57 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ඊශ්‍රායලය විසින් ලෙබනන ආක්‍රමණයක් ළඟ ළඟම වෙන්න පුලුවන්. මේක කලාපීය යුද්ධයකට යනවා අනිවාර්යෙන්ම. pagers පිපිරවීමෙන් පස්සේ වොකිටෝකි ඇතුළු තවත් සංනිවේදන උපකරණද පුපුරා ගිහින් තියෙනවා දෙවෙනි අදියරේදී. මේකේ හානිය පළවෙනි අදියරට වඩා වැඩියි කියලයි වාර්තා වෙන්නේ. එල්ලවූ ප්‍රහාරයකින් ලෙබනන දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා භටයින් දෙදෙනෙකු මියගොස් ඇති බව මීට ටික වෙලාවකට කලින් වාර්තා උනා. ලෙබනනය තුළ මෙහෙයුම් වලට ඊශ්‍රායල කැබිනට් අනුමැතියද ලැබී තිබෙනවා.
Show all...
1🔥 1🥰 1
US jobless Claims, Philly FED Manufacturing index Trade Plan ඊයේ rate decision එකෙන් පස්සේ Dollar demand එකක් ආවත් අද Asian session එකෙන් ඒක continue උනේ නෑ. Powel ඊයේ කියපු දෙයක් තමයි meeting එකෙන් meeting එකට තීරණ ගන්න බවත් data dependant වෙනවා කියන එකත්. ඒ කියන්නේ ආයෙත් market එක එන data වලට react කරන්න ගන්නවා. ප්‍රධාන data වලට අපිට USD recovery trade බලන එක තමා හොඳ දැනට positionning data එක්ක බලද්දි. අද දවසෙත් positive side එකට තමා trade බලන්නේ. Positive Surprise data වෙන්න නම්(initial claims 219K හෝ ඊට අඩුවෙන්, continuous claims 1839K හෝ ඊට අඩුවෙන්, Philly Fed index 15.5 හෝ ඊට වැඩියෙන් එන්න ඕනෙ) එහෙම උනොත් S&P500, US100 Buy, USDCHF Buy, DXY buy trade ගන්න පුලුවන්. Gold Sell කරනවා නම් short term profit එකක් ගන්න.
Show all...
1🔥 1
Photo unavailable
අද හවස BOE rate decision, US jobless claims, Philly FED business index data එන්න තියෙනවා. US data වලට trade plan එකක් දාන්නම්.
Show all...
👏 3
Photo unavailable
Gold Updated IVol Levels and Daily Pivot points
Show all...
Positive Surprised එකට US equity index movement පොඩ්ඩක් පැටලිලි සහගත වෙන්න පුලුවන්. මොකද පළවෙනි reaction එක negative උනාට දෙවනියට කියවෙන දේවල් අනුව positive reaction එකක් පෙන්නන්න පුලුවන්. ඒකත් මතකයේ තියාගන්න US equity index trade ගන්නවා නම්.
Show all...
1🥰 1
US rate decision Trade plan මේ rate decision ගොඩක් වැදගත් මොකද hiking cycle එකෙන් පස්සේ එන පළවෙනි rate cut එක. මේක වෙන්නේ 25bps ද 50bps ද කියන එක තමා වෙනස. දැනට 40bps කිට්‍ටුව market එක price කරගෙන ඉන්නේ ඒ කියන්නේ මම කලින් කියපු steps දෙකෙන් කෝක කලත් තව කොටසක් ඉතුරු වෙනවා price වෙන්න. දැනට තියෙන data අනුව මගේ අදහස නම් 25bps cut එකක් තමා සුදුසු. අද දවසේ අපිට අලුත් economic projections set එකත් එනවා. මේකත් ගළපගන්න ඕනෙ trade idea එක්ක. positive surprise එකක් තමා පළවෙනි reaction එකෙන්ම trade වලට යන්න සුදුසු වෙන්නේ. negative උනොත් statement, projection, press conference ඔක්කොම ගළපගෙන තමා trade ගන්න ඕනෙ. positive surprise එකක් වෙන්න නම් 25bps cut එකක් කරලා. economic projections මේ විදිහට එන්න ඕනෙ. 2024 rate projection - 4.6% 2025 rate projection - 3.6% 2025 unemployment rate - 4.3% 2025 GDP - 2% Statement එකෙන් සහ press conference එකෙන් economic activity තරමක් slow වෙලා තියෙනවා. labor market එකෙත් තරමක weakness එකක් තමා පෙන්නන්නේ. economic outlook එක positive. මේ පාර කරපු cut ප්‍රමාණය දැනට තියෙන economic data එක්ක ගැළපෙනවා වගේ දේවල් කියවෙන එක positive/ hawkish විදිහට ගන්න පුලුවන්. එහෙම උනොත් Gold Sell, S&P500,US100 sell, DXY buy trade ගන්න පුලුවන්. DXY direct trade ගන්න බැරි අයට AUD,NZD,GBP,JPY එක්ක dollar buy ගන්න පුලුවන් Negative surprise එකක් වෙන්න නම් 50bps cut එකක් කරලා. economic projections මේ විදිහට එන්න ඕනෙ. 2024 rate projection - 3.9% 2025 rate projection - 2.6% 2025 unemployment rate - 4.5% 2025 GDP - 1.8% Statement එකෙන් සහ press conference එකෙන් economic data වලට අනුව warning sign එකක් පෙන්නනවා. labor market එකේ පැහැදිලි weakness එකක් පේනවා. soft landing එකක් පිළිබඳ බලාපොරොත්තුව අඩු වෙලා තියෙන්නේ. දැනට තියෙන risk එක අඩු කරගන්න monetary policy එක තව ease කරන්න බලාපොරොත්තු වෙනවා වගේ දේවල් කියවෙන එක තවත් negative/dovish. එහෙම උනොත් dollar මුල්ම reaction එක sell විදිහට එන්නේ. risk එක ගැන කතාකරන එක වැඩි වෙන තරමට dollar වලට වගේම gold වලටත් safe heaven demand එකක් එන්න ගන්නවා ඊට පස්සේ. දෙවෙනි අදියරේදී S&P500,US100 sell, DXY buy trade ගන්න පුලුවන්. DXY direct trade ගන්න බැරි අයට AUD,NZD,GBP,JPY එක්ක dollar buy ගන්න පුලුවන්
Show all...
3🔥 1
හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල හමුදා කඳවුරු වෙත ප්‍රහාරයක් එල්ල කල බව පවසා තිබෙනවා. මේ ගැන වැඩි විස්තර තවම ලැබී නෑ.
Show all...
🥰 4 1🤔 1
Photo unavailable
ලෙබනන හිස්බුල්ලා සංවිධානය සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කල pagers යන්ත්‍ර 3000ක පමණ ප්‍රමාණයක් එකවර පුපුරා යාමෙන් 1000 කට අධික හිස්බුල්ලා සාමාජිකයින් පිරිසක් ආබාධිත තත්වයට පත්වී තිබෙනවා. මෙම පුපුරවා හැරීම සඳහා වඩාත් දියුණු තාක්ෂණයක් භාවිතා කර තිබෙනවා. මොසාඩ් සංවිධානයේ විශේෂ මෙහෙයුමක් මඟින් මෙය සිදුකර ඇති බව වාර්තා වෙනවා. මෙයට ක්ෂනික ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් මේ අවස්ථාවේ හිස්බුල්ලා සංවිධානය බලවත් නොවුනත් මේ වෙනුවෙන් ප්‍රති ප්‍රහාරයක් කොයි වෙලේ හෝ වෙන්න පුලුවන්. මේ වෙනුවෙන් ඉරානය, යේමනයේ හුතී කැරලි කරුවන් සම්බන්ධ වෙන්න පුලුවන්. ගොඩබිම් ප්‍රහාර අවදානමක් දැනට නැති නිසා මේක markets වලට දැනට බලපෑමක් නැති උනත් oil price වල වෙනසක් වෙන්න පුලුවන්.
Show all...
👍 6 1🤣 1
FED rate decision trade plan එක 8.00 පහු වෙලා දාන්නම්. ඒ ඇරුනම අද NY session මොකුත් විශේෂ දේවල් නෑ. rate decision එක නිසා කලින් dollar තරමක් recover වෙන්නත් පුලුවන්
Show all...
Photo unavailable
Gold Updated IVol Levels and Daily Pivot points
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.