cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ලස්සනට ඉන්න කැමති ඔයාට 🛍️💗🤗

🥀Herbline ආයතනය විසින් ඉදිරිපත් කල නිශ්පාදන ( best products) අඩුම මිලට ලබාගත හැක විශේශ අමතර වාසි සහිතව 🤗 විශේශ දීමනා ,දිනුම් ඇදීම්, තෑගි සමගින් 🤗 🥀ලංකාවේ හොදම නිශ්පාදන අඩුම මිලට අපෙන් ලබා ගැනීමට අප හා එක්වන්න 🤝 @Imashinisansalas 👈contact me

Show more
Advertising posts
572
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from N/a
Repost from N/a
Happy customer feedbacks 🙈❤
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
Happy customer feedbacks ❤️🥰
Show all...
Repost from N/a
ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.� *බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට, *කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට, *තෙල් සහිත සමක් ඇති ඔයාට    වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා ⁣නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගන්න්වී.� Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන් Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්�රතිඵල ලබා දෙනු ඇත. (1) Tea tree pimple control face wash දිනපතා උදේ හා රාත්�රී භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්�රමාණයක්( වැඩ් ප්�රමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.� (2)pimple control deep cleansing milk සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක්  දැනෙන්නට පුළුවන්� (3)pimple control scrubbing mud pack මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්�රදේශ scrub කරන්න.� (4)pimple control astringent සෑම දිනකම හා රාත්�රී කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආ⁣ලේප කරන්න (toner  කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.� (5)pimple control moisturizer සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.� දේශිය ආයුර්වේද රෑපලාවන්�ය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. � අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.� �කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.� ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවෙන්න.
Show all...
Repost from N/a
Happy customer feedbacks 😍😍😍
Show all...
Repost from N/a
Happy customer feedbacks 😍😍😍
Show all...
Repost from N/a
🥀🥀🥀🥀මූන පුරා තියන pimples නිසා මානසිකව වැටිය යුතු නෑ....🥀🥀🥀🥀 💯💯  ඔයාගෙ තෙල් සහිත සම නිසා නිතර ඇතිවන කරදරකාරී කුරුලෑ වලට සාර්ථකම විසදුම අපෙන්....😍😍😍😍😍😍 කුරුලෑ නැති කරගෙන ලස්සන  පැහැදිලි සමක් ලබා ගන්න කැමති ඔයා වෙනුවෙන්ම....❤️❤️❤️👇👇👇👇👇👇👇👇 ●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.🌺🌺 🌹1 pimple control face wash 120 Ml - 380/=🧚‍♀ දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.🌺🌺 🌹2. Pimple control deep cleansing milk 120 Ml - 399/=🧚‍♀ සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න. සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.🌺🌺 🌹. Pimple control scrub pack 120 ml - 399/=🧚‍♀ ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි  එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.🌺 🌹. Pimple control moisturizer 120 ml - 399/=🧚‍♀ සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න....🌺🌺 🌹. pimple control astringent 100 ml - 299/=🧚‍♀ සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි....🌺🌺 භාවිතා කර වෙනස වටහා ගන්න. ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. Contact me 👉@Imashinisansalas
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.