cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

My Sherlock Holmes Collection 🇱🇰

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු අංගසම්පූර්ණ ශර්ලොක් හෝම්ස් එකතුව📚 ▫️සිංහල පොත් ▫️conan doyle's books ▫️️films/TV series ▫️️audio/comics books BOT: @Sherlockholmes_SinhalaBooksbot IB: @MySherlockholmes_inboxbot

Show more
Sri Lanka1 037The language is not specifiedBooks6 734
Advertising posts
3 690
Subscribers
-224 hours
-17 days
+1630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Binance MOONBIX එක නොවැම්බර් 04 වෙනිදා END (SNAPSHOT) වෙනවා කියලා BINANCE එකෙන් ANNOUNCE කරලා තියෙනවා. මේක නොසලකා හරින්න එපා BLUM වගේම 100% විශ්වාසදායක AIRDROP එකක්නේ. මම ගැන කියන්වනම් හැම පැයකටම හම්බෙන TICKETS 6න් අර ගඟනගාමී ගේම් එකගහලා දැනට පොයින්ට් 18,000ක් එකතුකරගත්තා.
AVRG 120 × 6🟰 720 MBix 720 MBix × ~ 25 hours 🟰 ~18,000
MBIX , BLUM නොසලකා හරින්න එපා. හරියට කරොත් ලොකු ගාණක් ගන්න පුලුවන්. 🌕MOONBIX >> https://t.me/Binance_Moonbix_bot/start?startapp=ref_1264567585&startApp=ref_1264567585 🍀BLUM >> https://t.me/blum/app?startapp=ref_rHjodWxucp
💡AIRDROPS මේ ලෙවල් එකෙන් තියෙන්නෙ 2025 මැද වෙනකම් විතරයි. ඊටපස්සෙ බල්ලට යනවා. ඒ නිසා කරගන්න දෙයක් මේ කාලේ කරමු🤜. මේවගේ PROJECT වලින් කරන්නෙ CRYPTO , WEB3 ගැන දැනුමක් නැතිඅය ක්‍රමයෙන් ඒ SYSTEM වලට ENGAGE කරගන්න එක.
Show all...
1
මම එක අපේක්ශකයෙක් ප්‍රොමෝට් කරනවා නෙවෙයි. 🔻🔻 ඒත් ඉස්සර ලොකූ මඩක් ගැහුවා නේද අනුරට ඉංග්‍රීසී බැ,බැ ගගා කට්ටිය. ඒත් මේ දැන් මම BBC short documentary එකක දැක්කා අනුර ඉංග්‍රීසියෙන් කතා කරනවා😂. නමුත් ඒදවස් වලත් හිතුනා, universities වල science degrees කරන්නෙ fully english medium එකෙන් නේ කියලා. තාම ඉතුරු ලපේ විතරයි, personality එකට මඩ ගහන්න. ඒකත් රැවුලෙන් වැහිලා😅. හ්ම්ම්... සජිත්ගේ political carrier එකනම් මේ චන්දෙන් ඉවරයි. වටේ ඉන්න උන් එක්කො ඌව උගෙ පක්ශෙන්ම එලවනවා, එක්කො ගෑනියටයි මිනිහටයි පක්ශේ දීලා අනිත් ඔක්කොම ඒකෙන් යනවා. රනිලුත් court එකෙන් හිරේට දැම්මෙ නැත්නම් ඉතින් දේශපාලනිකව පැන්ශන්. ඔය BBC,WION වගේ එක්කට VOICECUT දිදී ඉදියි අන්තිම කාලෙ.... නාමල්! හ්ම්ම් තාජුඩීන් ගෙන් අහලා ඉමු.
Show all...
💯 3👍 1
$BLUM ගහන එක නම් නවත්තන්න එපා, වෙන කිසිම GAME එකක් PLAY කරන්නෙ නැති උනත් මෙන්න මේ ගේම් එක ගහන්න. මම දකින 100%කින් විශ්වාස කරන්න පුලුවන් එකම ප්‍රොජෙක්ට් එක. අගෝස්තු ලිස්ට් වෙන්න තිබුනට, ඔක්තෝම්බර් අගට වගේ ඇදිලා තියෙන්නෙ. දැනට දවස් 72ක් විතර වෙනවා මම පටන් අරන්, පෙරේදා Blum Points 100,000 pass කරා.😌 ඒ අර tickets වලින් drop game එක ගහලමයි.
7🎟×72 = 504🎟 avrg 150🍀 per drop game 504🎟 × 150 = ~ 75,000🍀
මම $DOGS ගැන කීවේ මාස 3කට විතර කලින්, කරගත්තු අයට 100$ විතර ආවා. ඒ වගේම BLUM එකේ 100,000 POINTS තියෙනවනම් ගොඩ💥. BLUM🍀 >> https://t.me/blum/app?startapp=ref_rHjodWxucp
Advises from a OG PALYER: ◾️ DAILY LOGIN STRIKE එක කඩාගන්න එපා. හැමදාම උදේ 11.05 පහුවෙලා ලොග් වෙන්න. ◾️ REWARD එකට හම්බෙන ටිකට් 07න් DROP GAME එක ගහන්න. ◾️ පැය 8න් 8ට ඇවිත් FARMING + CLAIM කරගන්න. ◾️BOT TASKS වලට එන BLUM YT එකේ එන EDUCATION VIDEOS අනිවාරෙන් බලන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.😌
🔴 කිසිම වෙලාවක BLUM TICKETS 30-40 කට වඩා ගොඩ ගහගන්න එපා‼️ ඒකට හේතුව තමයි, ටිකට් එන්නෙ ගේම් එකගහලා BPs එකතු කර ගන්න. හැබැයි කිසිම වෙලාවක AUTO CLICKER APPS USE කරන්න එපා🙏
*BLUM එකේ HISTORY එක, BACKGROUND එක දැන ගන්න උඩ "👆" TAG කරලා තියෙන post එක කියවන්න.
Show all...
👾 2🤷‍♂ 1👍 1
👆
Show all...
දැක්කනේ ඔක්කොටම කලින් ඔන්න මම කීවා😜😇 Link >> https://t.me/Binance_Moonbix_bot/start?startapp=ref_1264567585&startApp=ref_1264567585
Show all...
Moonbix

Moonbix is a Binance crypto-themed game on Telegram Mini App game. Explore the galaxy, collect items, and boost your score!

1
Photo unavailableShow in Telegram
Breaking‼️
පලවෙනි සීසන් එක 20වෙනිදයින් ඉවරයි. ඊට කලින් card upgrade කරන දෙයක් කරලා ඉවර කරන්න.
පටන් ගත්තෙ නැති කෙනෙක් උනත්, අලුතෙන් පටන් පටන් අරන් කරන්න පුලුවන් දෙයක් කරලා wallet connect කරන්න. හම්බෙන දෙයක් හම්බෙයි, නැත්නම් අත ඇරලා දාමු. මම hamster ගහන්න පටන්ගත්තු මුල් කාලේ පාන්දරත් alarm තියලා ඇහෑරලා පැය 03, 03ට coin collect කරලා දවස් 03න් 1million pph ගැහුවා✌️ Link >> https://t.me/hamster_kombat_Bot/start?startapp=kentId1264567585
Show all...
💯 2
Photo unavailableShow in Telegram
🔴දැන් ලැබුණු NEWS එකක්. ලොකේ විශාලම CRYPTO EXCHANGE එක වෙන BINANCE එකෙන්, telegram game එකක් launch කරලා තියෙනවා අද! කැමති අය මුල ඉදන් කරන් යන්න.
මම එහෙම කියන්න හේතුව තමයි, මම $MAJOR⭐️ PLAY කරන්න පටන් ගත්තේ මුල්ම කාලේ. අද මම ඒකේ මිලියන 40+ players ලා අතරේ හොඳ rank එකක ඉන්නවා ඒකේ daily tasks ටික විතරක් කරලා‼️😌 $Major හොඳ ගාණකට ගියොත් (0.000ගාණකට උනත්) හොඳ profit එකක් එනවා. Let's hope it's not be a scam🥵
MOONBIX LINK🌙 >> https://t.me/Binance_Moonbix_bot/start?startApp=ref_1264567585&startapp=ref_1264567585&utm_medium=web_share_copy MAJOR LINK⭐️ >> https://t.me/major/start?startapp=1264567585
Show all...
Photo unavailableShow in Telegram
$HMSTR 09 DAYS LEFT...
ගේමක් ගහනවනම් මේ ටික කාලේත් ඇති. පෙරේදා END උනු CATIZEN🐱 ($CATI) එකේ මාස ගණන් ගහපු අයට වඩා TOKEN ගාණක් අරන් තිබ්බා අන්තිම දවස් 03නේ PLAY කරපු අය.
HMSTR : https://t.me/hamster_kombat_Bot/start?startapp=kentId1264567585
Show all...
🤷‍♂ 1👍 1🔥 1💯 1
ලංකාවේ මෙතෙක්-එතෙක් පැවැත්වෙන උණුසුම් සහ තරඟකාරීම ජනාධිපතිවරණයට තව ඇත්තේ, දින 6කටත් වඩා අඩු කාලයක්🤩 පොත්පත් කියවන බුද්ධිමත් ඔබගේ මනාපය❓ . ⚠️️ චන්දය නොදා ඉන්න එපා. ජන්දය භාවිතා නොකිරීම, ජන්දය ඉල්ලන මෝඩම,හානිකරම අපේක්ශකයාට ජන්දය දැමීමටත් වඩා හානිකර දෙයක්.Anonymous voting
  • රනිල් වික්‍රමසිංහ
  • අනුර දිසානායක
  • සජිත් ප්‍රේම දාස
  • නාමල් රාජපක්ෂ
  • දිලිත් ජයවීර
0 votes
💯 8 2 1🔥 1
මම කරන airdrops🪂 *අමුතුවෙන් මහන්සිවෙන්න ඔනේ නැති ඒවා විතරයි කරන්නෙ. (FARMING + DAILY TASKS) ▫️HAMSTER COMBAT (11 days left🤑) https://t.me/hamster_kombat_Bot ▫️BLUM (OCTOBER 30🍀) https://t.me/blum ▫️MAJOR (Q4 2024⭐️) https://t.me/major ▫️ TIME FARM (Q4 2024⏳) https://t.me/TimeFarmCryptoBot ▫️ CATS GANG (OCTOBER🐈‍⬛️) t.me/catsgang_bot ▫️ AGENT 301 (OCT/NOV🥷) https://t.me/Agent301Bot ▫️MONEY DOG (Q4 2024🐕‍🦺) https://t.me/money_dogs_bot ----------------------------------- MY FINISHED PROJECTS ◾️ DOGS (AUGUST 14-20😭) PROFIT : 112$ (PROOF CLICK HERE)
Show all...
2 1🔥 1🏆 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.