cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

සන්දගී...🎀🕊

ජීවිතය විදින්න....❤️ තමන්ව විශ්වාස කරන්න....💜 කවදාවත් උත්සාහය අතාරින්න එප...✋

Show more
Advertising posts
515
Subscribers
No data24 hours
+17 days
+730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:21
Video unavailableShow in Telegram
සමහරක් වචන පපු ඇතුලේ දෝංකාර තරමටම පපු ගැඹුරෙම තැන්පත් වෙනවා! මට කියන්න තේරෙන්නෑ! සමහර වෙලාවල් තියෙනවා එකපාරම පපුව රත් වෙලා යන! වචනයක්වත් කටින් පිට නොවෙන! මට තියන හැඟීමවත් මට තේරුම් ගන්න බැරි වෙන! එක කාලෙක ආදරේ කියන්නෙත් ඒ වගේ වචනයක්! තේරුම් ගන්න බැරි හැඟීමක්! හැබැයි ජීවිතේ කොටස්කාරයෙක් විදිහට ඔයා ආවට පස්සේ ආදරේ කියන්නේ දැන් මට ආත්මයක්!🤍 සන්දගී....🎀🕊
Show all...
9.57 KB
9
Photo unavailableShow in Telegram
සමහර දේවල් ඇයි මෙච්චරටම ආදරණීය වැඩි එහෙ මෙහෙ දුව දුව හමාගෙන යන හුලඟෙත් දැන් දැන් නෝක්කාඩු වැඩී ඉඳහිටත් පාන හිනාවෙන් මගේ හිතේ තද තැන් බුරුල් කරන හැටි දන්නවද ළමයෝ, මට හරි පුදුමයි ඔයා මට මෙච්චරක් ආදරේ වුනු හැටි!😩🫀🤍 සන්දගී....🎀🕊
Show all...
10
මේ ලෝකේ මට දැනෙන සාමකාමීම හැඟීම මොකක්ද දන්නවද ළමයෝ, මොන ප්‍රශ්නේ ආවත් ඔයා මට ආදරෙයි කියලා මගේ හිතට දැනෙන ඒ හැඟීම!🤍 සන්දගී....🎀🕊
Show all...
7
Photo unavailableShow in Telegram
ගඟක් වුනත් ලස්සන බාදක අතරින් ගලද්දි! ගල්වල හැප්පිලා වතුර උඩ පනිද්දි! තැනකින් නැති වෙලා තව තැනකින් මතු වෙද්දි! ආදරේ වුනත් ලස්සන එහෙම ගලාගෙන යද්දි! ප්‍රශ්න එයි; අතින් අත් ඇරුනත් හිතින් අත් ඇරගන්න එපා ළමයෝ! අතින් අත් ඇරුනම ආයේ අල්ලගන්න පුලුවන් වුනාට, හිතින් අත් ඇරුනම ආයේ අල්ලගන්න තියා හිතන්නවත්  බෑ! මම දකින ආදරේ දරුණුම පරාජය, දෙන්නෙක්ගේ හිත් ඒ දෙන්නටම අත්ඇරෙන එක!🤍 ඉතින්, මන් හරි ආදරෙයි!🌹 සන්දගී....🎀🕊
Show all...
13
ගඟක් වුනත් ලස්සන බාදක අතරින් ගලද්දි! ගල්වල හැප්පිලා වතුර උඩ පනිද්දි! තැනකින් නැති වෙලා තව තැනකින් මතු වෙද්දි! ආදරේ වුනත් ලස්සන එහෙම ගලාගෙන යද්දි! ප්‍රශ්න එයි; අතින් අත් ඇරුනත් හිතින් අත් ඇරගන්න එපා ළමයෝ! අතින් අත් ඇරුනම ආයේ අල්ලගන්න පුලුවන් වුනාට හිතින් අත් ඇරුනම ආයේ අල්ලගන්න තියා හිතන්නවත් බෑ! මම දකින ආදරේ දරුණුම පරාජය දෙන්නෙක්ගේ හිත් ඒ දෙන්නටම අත්ඇරෙන එක!🤍 ඉතින් මක් හරි ආදරෙයි!🌹 සන්දගී....🎀🕊
Show all...
දන්නවද ඔයා ආවම කියන්න කියලා හුගක් දේවල් හිතේ තියාගෙන හිටියා! හිතේ නිදහස් තැන මට ඇතිවෙනකම් කතා කරන්න ඔයා එනකංම මම බලං හිටියා! හැබැයි ඔයා ඇවිත් "මම යන්නම්" කිව්වම "හ්ම්" කියලා මම නිකං හිටියා! දන්නවද ළමයෝ, වෙනදට හදවත ළගින් හරි හිටියට මට ඔයාව වැඩියෙන්ම ඕන වුනු වෙලාවට ඔයා හිටියේ මගේ හදවතිනුත් හුඟක් ඈත!🙂🤍 සන්දගී....🎀🕊
Show all...
16💔 2
තැනකට එන්න කන්නම වෙනවා ඒ කට්ට නිදි මරන රැයවලට වාඩුව දවසක අල්ලපන් ඇරියසුත් එක්ක!😈👊🏻 වට්ටන්න බැරි වෙන්න නැගිටින්න!🔥 සන්දගී....🎀🕊
Show all...
16
අමාරුම තැන්වලදි කඳුලු බින්දුවක් දෙකක් එලියට පැන්නට දන්නවද සමහර මිනිස්සු පපු ඇතුලෙන් හෝ ගාලා අඩනවා පිටට එක සද්දයක්වත් ඇහෙන්නැතිවෙන්න! ඒකයි දරාගැනීමේ තියරි එක!🙂🤍 සන්දගී....🎀🕊
Show all...
💯 18👍 1💔 1
00:12
Video unavailableShow in Telegram
එක වැළඳගැනීමක්! කණපිට හැරුන හැමදේම හරිගස්සන එකම එක මැජික් කිස් එකක්!👀♥ Channel - @roa_love Group - @Sandagi_ROA Owner -   @Sandagi_S Join Us ♥️ සන්දගී....🎀🕊
Show all...
2.55 KB
15🥰 1
අතිශය ආදරණීය හදවතකට පුලුවන්, ඕනම දරදඬු හදවතක් වෙනස් කරන්න! හදවතට දැනෙන හැඟෙන ආදරේකට පුලුවන් ඕනම මනුස්සයෙක් වෙනස් කරන්න! ඇත්තටම ආදරෙයි නම් කෙනෙක්ට පුලුවන් අනිත් කෙනාට ඕන විදිහට වෙනස් වෙන්න! ඒකයි කොයි බැඳීමෙත් තියරිය! කෑගහපු දැඩි වුණු නපුරු වුනු මගේ අකීකරු හදවත ඔය ආදරේ ඉස්සරහා උණු වෙලා දිය වෙලා අහිංසක වුනු හැටි ඇත්තමයි හරි පුදුමයි! මගේ ළමයෝ, ඇත්තටම මං හුඟක් ආදරෙයි!♥ (A request🌹) සන්දගී....🎀🕊
Show all...
15
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.