cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

Advertising posts
18 476
Subscribers
+324 hours
-37 days
+4530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Bujji Ila Raa 2022 මේක ගැන කියනවනම් ළමයින්ව හොරකම් කරගෙන ගිහිල්ලා ඝාතනය කරලා හදවත් එකතු කරන කුරිරු මානසික රෝගී ඝාතකයෙක් ගැන තමයි තියෙන්නෙ.. ඉතින් මේ සීරියල් කිලර් කවුද කියලා හරියටම දැනගන්නනම් ඔයාලාට ෆිල්ම් එක බලන්නම වෙනවා..ඒ වගේම ගොඩක් ලොකු twist එකකුත් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන් ලොකු කුතුහලයක් එක්ක බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.. මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Show all...
👍 5 4
Show all...
JSB Film 🇱🇰

Sinhala Subtitles With Film

👍 4🍾 1
Show all...
JSB Film 🇱🇰

Sinhala Subtitles With Film

Bloody Ishq (2024) ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ලිංගිකව හැසිරෙන ශබ්ද ඇහෙන හොල්මන් නිවසක් ගැන කිව්වොත් ඔයාලා විස්වාස කරනවද?😁 මේ ගෙදර ජීවත් වෙන්නෙ රොමේෂ් සහ එයාගෙ බිරිද..බිරිදට උන අනතුරක් නිසා එයාගෙ මතකය නැතිවෙනවා..අනතුරින් පස්සෙ ආයෙ මේ ගෙදරට එන බිරිදට දැනෙනවා මේ ගෙදර හරිම අමුතු දේවල් සිද්ද වෙනවා කියලා..ඒ වගේම මේ ගෙදරට හදිසියෙම එන කාන්තාවක් රොමේෂ්ගෙ බිරිදට නිතරම ඒත්තු ගන්වනවා මේ ගෙදර එයාගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා.. මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ..මේ ෆිල්ම් එකෙත් තිර රචනයට දායක වෙලා තියෙන්නෙ ප්‍රසිද්ද horror ෆිල්ම් එකක් වෙන raaz (2002) ෆිල්ම් එකේ තිර රචනයට දායක උන පුද්ගලයම තමයි.. ඒ වගේම ආරාධනා කරනවා හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..
Show all...
4👍 1
Rathnam 2024 මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න
Show all...
👍 5 1
Bad Newz 2024 කතාව ගැන කිව්වොත්, අකිල් සහ සලෝනී කියන්නේ කෙටි හම්බවෙලා කෙටි කාලයකින් විවාහ උන යුවලක්,ඉතින් අකිල් එයා,එයාගේ අම්මට ගොඩක් ආදරේ කරන කෙනෙක්, සලෝනී කියන්නේ චෙෆ් කෙනෙක්,ඉතින් එයා චෙෆ් කෙනෙක්ට ලැබෙන ඉහලම සම්මානය ලබාගන්න හීන මවන කෙනෙක්,කොහොම හරි,,අකිල්ගේ වැඩි ආදරේ නිසාම, මේ දෙන්නට වෙන් වෙන්න වෙනවා,ඒ ඇයි කියල ෆිල්ම් එකක බලලලම දැනගන්නකෝ,ඊට පස්සේ තමයි සලෝනිට ගුර්බීර්ව හම්බවෙන්නේ,ඉතින්,මේ ඔක්කොම කොහෙන් නතර වෙයිද කියල බලන්න අරගෙන බලන්නකෝ
Show all...
4👍 2
Rooban 2024 මේ ෆිල්ම් එක වනයක් ආසන්නයේ ජීවත් වෙන ගැමියන් වටා ගෙතෙන ෆිල්ම් එකක්..ඔවුන් අයියප්පා දෙවියන් විශ්වාස කරගෙන තමයි හැමදේම කරන්නේ..ඉතින් මෙයාලගේ ජීවිතේට එන බාධා කම්කටොලු හැමදේම මේ අයියප්පන් දෙවියන් විසදලා දෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
Show all...
5
Mazhai Pidikkatha Manithan 2024 නමක් භාවිතා නිකරන අංක වකින් අමතන සංවිධානයක සාමාජිකයෙක් 2223. ඉතින් මෙහෙයුමක් ඇතුවෙන ප්‍රශ්නයක් නිසා අන්දමාන් අසල දූපතක මෙයාව යවනවා. එහි දී ඇතිවන සිද්ධීන් ජාලයක් හා ඒ හා ඇතිවන ප්‍රශ්න රාශියක්. මේවා 2223 කෝහෝම විසදගනියිද ?
Show all...
4👍 1
The Goat Life (2024) නජීබ් ජීවිතේ දිනන්න ඕනේ හින්දා තමන්ගේ ගෙදර උකස් තියලා තමන්ගේ දරුවා හම්බෙන්න ඉන්න බිරිඳත් දාලා රට යනවා..ඉතින් මෙයා එක්ක මෙයාගේ තව සහෝදරයෙකුත් යනවා..මෙයාලව රට යවන කෙනා කියන්නේ මෙයාලව සමාගමක රැකියාවකට තමයි රට යවන්නේ කියලා..ඉතින් මේ හැමදේම කනපිට හැරෙන්න ගන්නේ මෙයාලා එහෙට ගියාට පස්සේ..ඒත් එතකොට පරක්කු වැඩියි..මෙයාලා දෙන්නව වහල්ලු විදියට කට්ටියක් ඇවිල්ලා අරගෙන යනවා..ඉතින් නජීබ්ගෙ ජීවිතේ එතනින් එහාට කොහොම ගෙවෙයිද ???? නජීබ්ට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද ???? නජීබ්ට මෙතනින් බේරිලා ආපහු ඉන්දියාවට එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
Show all...
5👍 3
Raayan (2024) රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්.. මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න
Show all...
14👍 8
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.