cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Notes by Has ☾

@notesbyHas | ©2024 - By @hassaizy ♡ Our Chat group - @notesbyHasCHAT Notes save folder - @notesbyHasSAVED Homeworks folder - @notesbyHasHWR Plans Folder - @notesbyHasPC

Show more
Advertising posts
10 955
Subscribers
+3424 hours
+3597 days
+1 74430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔍 සර් කිව්ව විදියට හැමෝම වැඩේට set වෙමු! වර්ණාවලිමානය Practical video ( 1hr 26min ) එක බලලා වැදගත් කරුණු, විශේෂ points සේරම add කරලා practical note එක හදන්න © හදලා pdf කරලා හරි photos විදියට හරි තමන්ගේ note එක මේකට comment එකක් විදියට දාන්න. ඔන්න එහෙනම් දැන් වෙලාව පටන් ගත්තා 🔥
Show all...
134 24❤‍🔥 4🔥 1🥰 1👌 1🐳 1👨‍💻 1🫡 1💘 1😘 1
Photo unavailableShow in Telegram
මන් හදනවට වඩා.. සර් දීපූ tute එකේ note එක හොඳ හින්දා මන් හැදුවෙ නෑ 🥹 ඕනේමද ඉතිම් 🥲👀
Show all...
332❤‍🔥 8🔥 7👀 7👍 6😍 1💯 1🙈 1💘 1🙉 1😘 1
අහම්බෙන් හම්බුන ලස්සනම ලස්සන වචන ටිකක් ඔයත් මේ vibe එකට ආසයි නන් ඇත්තටම ඒක මරු.. මොකද මේවා සිංදුම නෙමෙයි 🕊
Show all...
sali-sali-lashan-herath.mp35.72 MB
161🥰 6🕊 5👍 3😍 2😇 1🤗 1💘 1😘 1
CHEM | QUESTION BASED TRAINING
🔴QBT ආරම්භය 🔍 Essay 07 (a) & (b) Practice අද සාකච්ඡා කරපු electro ප්‍රශ්න 2 ට සහ ලිගන ප්‍රශ්න 2 ට අදාල සම්පූර්ණ සටහන් ( පිළිතුරු ) ✨ Homeworks විදියට කරන්න තියෙන්නේ 22,23 පිටුවල 3 වෙනි ප්‍රශ්නෙයි 4 වෙනි ප්‍රශ්නෙයි. ( සර් channel එකට තව ප්‍රශ්නයක් දානව කිව්වා.. ඒකත් කරන්න ඕන ) අද නන් ලකුණු පොකුරක් නේද 🙈💕 @notesbyHas | 2024♡
Show all...
CHEM QBT D 01.pdf4.35 MB
🥰 170 35❤‍🔥 7👍 5🔥 1🐳 1🤗 1💘 1😘 1
EXTRA REVISION DAY | 09.17
🔴Organic ආම්ලික භාෂ්මික ගුණ විචලන අද full note එක තමයි මේ සර් කියපු points මන් වෙනම කොලවල ලියන්නැතුව අද tute එකේම තමයි සේරම ලිව්වේ 🌱 මන් විතරක් points වෙනම ලියලා තියාගෙන මොනවා කරන්නද 🌸 අපිට අපි උදව් කරගන්නැතුව කවුරු උදව් කරන්නද ඉතින්! 🥰 අවදානේ ගන්න නන් නෙමේ.. ඔයාලා මගේම අය කියලා හිතලා තමයි මන් ගාව තියෙන හැම note එකම ඔයාලා එක්ක බෙදාගන්නේ.. 🥰❤️ @notesbyHas | 2024♡
Show all...
ORG. A-B VARIATIONS .pdf8.02 MB
🥰 303 54👍 10🔥 9❤‍🔥 6🎄 2💘 2🕊 1🏆 1🤗 1😘 1
Photo unavailableShow in Telegram
😁 236😎 13🗿 7👍 3🔥 3 1🌚 1🙉 1
2024.09.16 අද දින වැඩ කළ පැය ගණන? (පන්ති වෙලාව එක්කම)Anonymous voting
  • පැය 03 ට අඩු
  • පැය 03-07
  • පැය 07-11
  • පැය 11-15
  • පැය 15 ට වැඩි
0 votes
Photo unavailableShow in Telegram
🔴කැටායන විශ්ලේෂණය
Show all...
323❤‍🔥 20🔥 10 4👨‍💻 4💘 4🥰 3😍 2😘 2🕊 1🐳 1
Photo unavailableShow in Telegram
එතෝට 2025 දි අරලියගහ මන්දිරේ පන්සලක් වෙනවද ☺️
Show all...
😁 320🤣 85🌚 4 1🗿 1
Photo unavailableShow in Telegram
CHEERS TO BLAST 19TH! 🥂
Happy Birthday Chuti Nangi 🙈💙 අද තමයි අපේ channel එකේ english medi. notes දාන ( මම ඉල්ලන්නත් කලින් හැමදාම පන්ති ඉවර උන ගමන් මට එවන ) 'Dotii' ගේ birthday එක 💐 ( 19 ක් දැන් 😎) හැමදාම ලස්සනටම note එක හදන්නේ එයා 🍀 ( මටත් වඩා ) ඒත් දැන් ටිකක් අසනීපෙන් ඉන්නේ.. ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා අපි හැමෝම wish කරනවා 🦋💫 ඔයාගේ හීන හැම එකක්ම හැබෑ වෙනවාමයි ඔයාට පුලුවන් මේක දිනන්න 💗
Show all...
333🎉 21❤‍🔥 7 4👍 4😍 3💘 3😘 3🐳 1🙈 1🦄 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.