cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

See Your Miracle 💕

අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕 📖️Book reviews 📚Study tips 🌻Life tips/quotes 🧠Psychology facts 📑 Articles Contact Us - @see_your_miracle_bot Crosspromotion- @miras_girl

Show more
Advertising posts
2 863
Subscribers
+124 hours
+727 days
+11530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
📌️ Biographies @seeyourmiracle💕
Show all...
3
⚡️J.K Rowling
🌻Nick Vujicic
⚽️Cristiano Ronaldo
🫡Monty Robert
🌼Maleesha Karwa
🧠Sir Issac Newton
👀Mr.Bean
🧠Stephen Hawking
⚽️Neymar
😎 Johnny Depp
🫡 Robert Downey
👁GUCCI
🧚‍♀ Inventor of the Barbie doll
👀 Squid game නිර්මාණයේ සැඟවුණු කතාව
🎤 Justin Bieber
🌻Muniba Mazari
🌟 Feruccio Lamborghini
Photo unavailableShow in Telegram
♥️ ඔබත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන රසිකයෙක්ද 😎⚡️ ♥️ ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු වගේම සජීවී තරඟවල ලකුණු එසැණින් දැනගන්න 🎥 📎 Live Scores 🗞 Cricket News 📊 Cricket Quizzes 😁 Cricket Trolls 📈 Analysis අදම අප හා එක්වන්න ✈️🔥
Show all...
1
Cricket Fever🇱🇰 - Main Channel
Cricket Fever 🇱🇰 - Status & Memes
Cricket Fever 🇱🇰 - Discussion Group
Join Now 🤍
Photo unavailableShow in Telegram
Psychology facts 📌දන්නවද? ඔයා දැන් ඉන්නේ දුකින් නම්, ඔයාට ආපහු සතුටින් ඉන්න ඕනි නම් , ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් ඔයාගේ මොළය "re-program" කරගන්න. ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ හැම දවසකම, ඔයා වැඩියෙන්ම කැමැත්තක් දක්වන / මතක් වෙද්දි ඔයාට සතුටු හිතෙන දේවල් තුනක් මතක් කරගන්න එක. මේ විදිහට දවස් 21 ක් ඔයා කැමැත්තක් දක්වන දේවල් තුන බැගින් මතක් කරගන්න ඕනි. එතකොට, ආපහු ඔයාට කලින් වගේම සතුටින් ඉන්න පුළුවන් මානසිකත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්! ඉතින්, ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා ප්‍රතිඵල අපිට කියන්න. 😌 @seeyourmiracle💕
Show all...
23
Photo unavailableShow in Telegram
📚 Study Tips @seeyourmiracle 💕
Show all...
🗒️ PARKINSON'S LAW !
📑 පාඩම් වැඩ ඉක්මනින් කරගන්න Study Plan!
⏳ආසාවෙන් වැඩ කරන්න Pomodoro Technique
👀පාඩම් කරන්න හොඳම ක්‍රමය Mind Maps!
දිගු කාලීන මතකයකට Leitner system🧐
👀 අවධානයෙන් පාඩම් කරන්න!
පාඩම් කරද්දි එන නිදිමත නැති කරගමු😴
😇 Exam Stress එක නැති කරගමු
මේ අවුරුද්දේ උසස් පෙළ කරන ඔයාට!👀
😌 මහන්සිය අමතක කරලා පාඩම් කරමු!
🤔 ඕනමදෙයක් මතක තියාගන්න ක්‍රමය
📊 පාඩම් මතක තියාගන්න  Visual Methods!
📖 පාඩම් වැඩ ලේසි කරන ක්‍රම
🧠 ස්මාර්ට් විදිහට ඉගෙනගන්න!
Photo unavailableShow in Telegram
Life tips. 💭 ඔයාගේ සිතුවිලි හැගීම් , වචන , ඔයාගේ ක්‍රියාවන්, ඔයාට ඔයා ගැන තියෙන අවධානය මෙන්න මේ දේවල් ඔයාට පාලනය කරන්න පුලුවන් දේවල්! 💭 මේ දේවල් ඔයාගේ ජීවිතයට ගැලපෙන විදිහට පාලනය කරගන්න ඔයාට පුළුවන් කියලා කියන්නෙම ඔයාගේ ජීවිතේ බොහෝ දේවල් හරි ලස්සනට ඔයාට ගොඩනගාගන්න පුළුවන් කියන එකම තමයි. 💭 හැබැයි ඔයාගේ අතීතය , අනිත් අය ඔයා ගැන හිතෙන විදිහ වගේ මෙන්න මේ දේවල් පාලනය කරන්න ඔයා උත්සාහ ගන්න එපා! මොකද ඒ දේවල් තියෙන්නේ ඔයාගේ පාලනයෙන් පිටත! 💭 ඉතින්, ඔයාගේ පාලනයෙන් පිටත තියෙන දේවල් වෙනස් වුණා කියලා ඔයාව වෙනස් කරගන්නවත් , මානසිකව ඔයාට බලපෑම කරගන්නවත් උත්සහ කරන්න එපා! එහෙම කරන්න ගියොත් ඒකෙන් ඔයාට ඇති වෙන්නේ අනවශ්‍ය මානසික පීඩනයක් විතරයි!🤍 @seeyourmiracle💕
Show all...
🔥 11 7
Photo unavailableShow in Telegram
ජීවිතයේ සමහර අවස්ථා එනවා ළමයී තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇 ඉතින් ඒ වගේ අවස්තාවකදී ඔයාලට පුළුවන් ඔයාගේ හිතට වද දෙන ඕනම ප්‍රශ්නයක් 👉@Secrets_SDbot මේ Bot හරහා අපිට යොමු කරන්න.😇  ඒ ප්‍රශ්න ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියට අපි මේ සමූහයේ පළ කරනවා...☺️ අපේ ඇඩ්මින්ලා සහ මේ චැනල් එකේ අනික් අය ඔයාව අහන් ඉඳී, ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කටයුතු කරයි..😇 ✹ විශේෂයෙන්ම ඔයාලගෙ හැඟීම් විහිලුවකට ගන්න අය සහ මේ සමූහයට නොගැලපෙන කිසිම කෙනෙක් අපි තියාගන්නේ නෑ අයින් කරනවා. 😇 ඉතින් ළමයී, එන්න අපි නිදහසට පාර හොයාගමු... 👉 https://t.me/Give_way2Freedom GIVE WAY TO FREEDOM 💌
Show all...
👍 1🙏 1
Photo unavailableShow in Telegram
Online Fantasy ලොකේක Social Media Life වල සිරවුනු සොදුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයො🖊
Show all...
C H A N N E L
C H A T
O U R B O T
Photo unavailableShow in Telegram
🫨° කොහෙද යන්නෙ හොර ගෙඩියා 😏 බොරු marici ඕනි නෑ ඉතිම් පොඩ්ඩක් ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~ පැත්තෙත් ඇවිල්ලා බලන්න. 👀 හො.ම.ත.ග.යු මෙව්වා නිකම් කියන ඒවා නෙවේ හොඳේ 😏 ඇත්තම කිව්වොත් 😌🖐️ Anything for you සුද්දාහ් ❤️ #ඕනර්_pky #AthalWadiye_admins #Athal_Wadiya Reaction පුරෝමුතේ 🥰🫡
Show all...
👍 1🔥 1
ආ.වා.මී.ප.ක Official 😂🖐️
Don't click 🚫
Photo unavailableShow in Telegram
Educate yourself ✨ ⚠️ Don't just rely on the school system
Show all...
❤‍🔥 33 9👏 1
Photo unavailableShow in Telegram
පාඩම් කරන ක්‍රම, මතක තියාගන්න ක්‍රම හැම දෙයක්ම දැනගන්න මේ channel එකට join වෙන්න 🤗🍎 https://t.me/Apple_Iscoole
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.