cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

AL API - BIO QUIZ GROUP

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ නොමිලේ පවත්වන BIO QUIZ සමූහය....

Show more
Advertising posts
8 921
Subscribers
+524 hours
+77 days
+26830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔠🔠🔠🔣🔠🔠🔠🔠🔠
2⃣0⃣2⃣5⃣ /2⃣0⃣2⃣6⃣
💱 නව සිද්ධාන්ත පන්ති ආරම්භය
🆕 මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ.🖥 🆕 පන්තිය තුළ සිසුන්ගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම, හදන ගනන් පරීක්ෂා කර අඩුපාඩු සැකසීම සිදුවේ.📊 🆕 අදාල පන්ති දිනවල සම්බන්ධ වීමට අපහසු සිසුන්ට RecordingS ලබාගත හැක.💻
නීරස වූ ගණිතය 🔥 ✔️රසවත්ව ✔️නිවැරදිව ✔️හිතන්න ඉගෙන ගන්න එන්න.🚴‍♂️
📹  ලංකාවටම ONLINE
🖤 25 / 26 ත්‍රිකෝණමිතිය ආරම්භය https://youtu.be/tTGoc4gMLK4?si=gqM5kkFpjprFdcZ9 .
🖤 2025 සංකරණ හා සංයෝජන ආරම්භය  https://youtu.be/1Ah_hIT8O3Y?si=XVaYElusoAZBYxxK .
🖤 SPECIAL MEETING Recording සියලු ගැටලු විසදගෙන COMBINED MATHS සුපිරි 🅰එකකට යමු | Study Techniques https://www.youtube.com/live/-mACA_3OFQM?si=vdduOMj-zDZDkLCi
➡️ නව පන්ති පිළිබද සියලු තොරතුරු පහතින් ⬇️ ✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/45 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/24 🎄  Rapid Revision Details https://t.me/Maths_QuizBased_24R/859
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.
Show all...
Photo unavailableShow in Telegram
⚠️⚠️⚠️⚠️⚠️ 😟😠😔😔 | 😟😠😔😔 #සම්පූර්ණයෙන්ම_නොමිලේ 💱 PHYSICS බහුවරණ හා රචනා ප්‍රශ්න මගින් සියලුම සිද්ධාන්ත හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරන අලුත්ම වැඩසටහන.📊
🔜අදාල ප්‍රශ්න telegram channel එකට දමනු ලැබේ.🚴‍♂️ 🔜පළමුව ප්‍රශ්න උත්සාහ කර youtube ඔස්සේ video නරඹන්න.🖥 🔜සැ.යු.. ඉතාම උසස් මට්ටමේ අනුමාන ප්‍රශ්න සාකච්චා කෙරේ.🔥 🔜සෑම වීඩියෝ එකකම description එකෙහි අදාළ ප්‍රශ්න පත්‍රයේ link එක ඇත. ඒ හරහා ප්‍රශ්න පත්‍රය ලබාගන්න.📊 🔜Youtube channel එක සහ telegram channel එක subscribe කරලා තියාගන්න.⬇
⚡️ TELEGRAM GROUP https://t.me/physicsfreepaperclass2024 🖤 Youtube Channel https://youtube.com/@dimanthakarunarathna6164?si=CsRWQtYhdvv2Yto7 📒 Facebook Page https://www.facebook.com/share/mQLQ1kSXAYVwzQuT/?mibextid=qi2Omg
🆕 ධාරා විද්‍යුතය බහුවරණ ප්‍රශ්න පත්‍රය අවසන් කර ඇති අතර ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භ කර ඇත.📊 
DIMANTHA KARUNARATHNA 📌 .
Show all...
Photo unavailableShow in Telegram
❗️❗️❗️❗️❗️❗️ ☺️😏 COMBINED MATHS නව පන්ති ආරම්භය
🔜මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ.🔥 🔜සතියට දින දෙකක්. 🔜 එක් දිනයක මුල සිට පාඩම් ඉගැන්වීම සිදු වේ. ( ත්‍රිකෝණමිතිය ඉගැන්වේ )🖥 🔜අනෙක් දිනයේ මුල් පාඩම්වල සිද්ධාන්ත අවශ්‍ය නොවන විශය නිර්දේශයේ මැද පාඩම් ඉගැන්වීම සිදු වේ. ( සංකරණ හා සංයෝජන ඉගැන්වේ ).📊 🔜පන්තිය තුළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම, හදන ගනන් පන්තිය තුළම පරීක්ෂා කර අඩුපාඩු පෙන්වාදීම සිදුවේ.🚴‍♂️ 🔜 අදාල පන්ති දිනවල සම්බන්ධ වීමට අපහසු සිසුන්ට RecordingS ලබාගත හැක.💻
🖤 සංකරණ හා සංයෝජන Day 1⃣ ( 2025 Theory පන්ති ආරම්භය ) https://youtu.be/1Ah_hIT8O3Y?si=XVaYElusoAZBYxxK
🌐 මේ පාඩමට කලින් කිසිම පාඩමක දැනුම අවශ්‍ය නෑ ළමයි. මේක ස්වාධීන ලස්සන පාඩමක්.📖
මේ පාඩමේ දැනුම අපිට,⬇️ ✔️ද්විපද ප්‍රසාරණය ✔️සම්භාවිතාවය ✔️ශ්‍රේණි ✔️ගණිත අභ්‍යුහනය
🆕 පාඩම්වලට අවශ්‍ය වෙනව. ඒක නිසා නිරවුල්ව මේ පාඩම අවබෝධ කරගන්න එක ඉතාම වැදගත්.💣 🆕 ඊටත් වඩා විශේෂම දේ මේ පාඩමෙන් වෙනම Thinking Pattern එකකට හිතන්න පුරුදු වෙනව. ඒක A/L Maths ඉහළ ප්‍රථිඵලයකට ඉතාම වැදගත්.📊
නීරස වූ ගණිතය 🔥 ✔️රසවත්ව ✔️නිවැරදිව ✔️හිතන්න ඉගෙන ගන්න එන්න.🚴‍♂️
➡️ පන්ති පිළිබද සියලු තොරතුරු පහතින් ⬇️ ✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/45 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/24 🎄  Rapid Revision Details https://t.me/Maths_QuizBased_24R/859
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.
Show all...
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠
🎄 A/L Quick Revision with PS
💱 දවස් 6⃣0⃣ක අසමසම පුනරීක්ෂණයක් #සම්පූර්ණයෙන්ම_නොමිලේ 🔜මේක S/F A/B එකකට ගෙනියන සුපිරිම වැඩක්🔥 🔜ඔයාටත් ඔයාගෙ ප්‍රතිඵලය උඩු යටිකුරු කරගන්නඕනෙ නම් මේ 21 ඉදලම සෙට් වෙන්න.🖥
🆕 සැප්තැ.2️⃣1️⃣සෙනසුරාදා
⏱️ රාත්‍රී 8.00 - 10.00
✔️SPd ✔️ORGANIC ✔️PHYSICAL
🆕 උපරිම ලකුණු ගන්න උදව්වක් අපෙන්. පලවෙනි දවස සම්බන්ධ වෙලාම බලන්න එහෙනම්.📊 ⚡️ TELEGRAM GROUP https://t.me/+0MTZVf6J-0UwZjI1
අතන මෙතන කොතන ගියත් Branded Chemistry නම් එක නමයි.😎
CHEM || PRABHATH SANJAYA 📌 .
Show all...
Photo unavailableShow in Telegram
😡😢😞🥳🥵 🆕 ත්‍රිකෝණමිතිය DAY 2️⃣ ⏱️ බදාදා රාත්‍රී 7⃣.0⃣0⃣ සිට
💱 COMBINED 2️⃣5️⃣/2️⃣6️⃣ සිද්ධාන්ත පන්ති අලුතින්ම ආරම්භ වී ඇත.🔥 සියලු තොරතුරු පහත LINK වලින්.⬇️
✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/30 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/15
🖤 ත්‍රිකෝණමිතිය Day Rec 1⃣ https://youtu.be/tTGoc4gMLK4?si=nL763ezHmyLhx2v_
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.
Show all...
Photo unavailableShow in Telegram
❗️❗️❗️❗️❗️❗️ ☺️😏 COMBINED MATHS නව පන්ති ආරම්භය
🔜මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ.🔥 🔜සතියට දින දෙකක්. 🔜 එක් දිනයක මුල සිට පාඩම් ඉගැන්වීම සිදු වේ. ( ත්‍රිකෝණමිතිය ඉගැන්වේ )🖥 🔜අනෙක් දිනයේ මුල් පාඩම්වල සිද්ධාන්ත අවශ්‍ය නොවන විශය නිර්දේශයේ මැද පාඩම් ඉගැන්වීම සිදු වේ. ( සංකරණ හා සංයෝජන ඉගැන්වේ ).📊 🔜පන්තිය තුළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම, හදන ගනන් පන්තිය තුළම පරීක්ෂා කර අඩුපාඩු පෙන්වාදීම සිදුවේ.🚴‍♂️ 🔜 අදාල පන්ති දිනවල සම්බන්ධ වීමට අපහසු සිසුන්ට RecordingS ලබාගත හැක.💻
🖤 සංකරණ හා සංයෝජන Day 1⃣ ( 2025 Theory පන්ති ආරම්භය ) https://youtu.be/1Ah_hIT8O3Y?si=XVaYElusoAZBYxxK .
🌐 මේ පාඩමට කලින් කිසිම පාඩමක දැනුම අවශ්‍ය නෑ ළමයි. මේක ස්වාධීන ලස්සන පාඩමක්.📖
මේ පාඩමේ දැනුම අපිට,⬇️ ✔️ද්විපද ප්‍රසාරණය ✔️සම්භාවිතාවය ✔️ශ්‍රේණි ✔️ගණිත අභ්‍යුහනය
🆕 පාඩම්වලට අවශ්‍ය වෙනව. ඒක නිසා නිරවුල්ව මේ පාඩම අවබෝධ කරගන්න එක ඉතාම වැදගත්.💣 🆕 ඊටත් වඩා විශේෂම දේ මේ පාඩමෙන් වෙනම Thinking Pattern එකකට හිතන්න පුරුදු වෙනව. ඒක A/L Maths ඉහළ ප්‍රථිඵලයකට ඉතාම වැදගත්.📊
නීරස වූ ගණිතය 🔥 ✔️රසවත්ව ✔️නිවැරදිව ✔️හිතන්න ඉගෙන ගන්න එන්න.🚴‍♂️
➡️ පන්ති පිළිබද සියලු තොරතුරු පහතින් ⬇️ ✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/45 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/24 🎄  Rapid Revision Details https://t.me/Maths_QuizBased_24R/859
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.
Show all...
Photo unavailableShow in Telegram
🆕🆕🆕🆕🆕🆕🆕
🅰🅰 🅰🅰🅰 🅰🅰🅰🅰 🐩
💱 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපනය සදහා ඇතුලත් වීමට පොදු පරීක්ෂණය සමත් වීම අනිවාර්යය වේ.📊 🆕 විශිෂ්ට ලෙස උසස් පෙළ සමත් වුවද පොදු පරීක්ෂණය අසමත් නම් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබයි.📩 🆕 විශ්වවිද්‍යාලය සදහා ඇතුලත් වීමට ඔබ අනිවාර්යයෙන් පොදු පරීක්ෂණය සමත් විය යුතුයි.🖥
➡️ පොදු පරීක්ෂණය සදහා නිවැරැදිව සුදානම් වෙමු. සම්බන්ධ වන්න.🔥
📗 Support Group 1⃣ https://chat.whatsapp.com/FQ08j9JFdDCAa1qyoEWpS0 📗 Support Group2⃣ https://chat.whatsapp.com/JIwCK1BN0wnBh3E6YQL9YP .
Show all...
Photo unavailableShow in Telegram
🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠🔠🔠
💱 COMBINED MATHS පේපර් එකේ1️⃣0️⃣0️⃣ න් .
🆕4⃣5⃣කට වැඩි ලකුණු ප්‍රමාණයක් නොමිලේම 🔥
⚡️ Free Seminar Link https://t.me/+OoHcufesI7s3OGJl
අමිල අබේසිංහ 📌
.
Show all...
Photo unavailableShow in Telegram
⚠️⚠️⚠️⚠️⚠️
2️⃣0️⃣2️⃣5️⃣/ 2️⃣0️⃣2️⃣6️⃣ ළමයි සියලු ගැටලු විසදගෙන COMBINED MATHS සුපිරි 🅰එකකට යමු.🔥
💱 සමහර වෙලාවට අපේ අසාර්ථකත්වයට හේතුව අපේ වැරදිම නෙවේ. අදාල වැඩේ කරන්න උදවුවෙන ක්‍රමවේද ගැන නොදැනුවත්කම.😔 🆕 #මේ_වීඩියෝ_එකෙන් ඔයාලට මේ මාස 6️⃣ කට ආසන්න කාලය ඇතුළෙ A3 කට යන්න සාර්ථකව අධ්‍යාපන කටයුතු කරගන්න අවශ්‍ය සියලු Technique කතා කරල තියෙන්නෙ.📲 🆕 මීට අමතරව ළමයින්ට මේ වනවිට තියෙන පොදු ගැටලු වලටත් විසදුම් කතා කරල තියෙනවා.📊
🖤 හැමෝම පැයක් වැය කරල බලන්න. මේකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි.⬇️ https://www.youtube.com/live/-mACA_3OFQM?si=vdduOMj-zDZDkLCi
✔️මේ කාලය A3 කට යන්න ප්‍රමාණවත්ද? ⏱️ ✔️කොහොමද එකදිගට වැඩකරන්නෙ? | Time Boxing Method ✔️වැඩක් පටන් ගන්න අමාරු අවුලට 5 minute rule + counting method 📊 ✔️කළයුතු නොකළයුතු වැඩ නිවැරැදිව හදුනාගන්නෙ කොහොමද? ✔️ගැඹුරු සංකල්ප පහසුවෙන් අවබෝධ කරගන්නෙ කොහොමද | Feynman Technique 🧑‍🎓 ✔️අපිට තියෙන ඕනම ප්‍රශ්නයක් ආතතියකින් තොරව විසදගන්නෙ කොහොමද ? 👀 ✔️ඉගෙන ගන්න විෂය කොටස් සදාකල් මතක තබාගන්නෙ  කොහොමද ? | Spaced Repetition 📊 ✔️විෂයයන් තුනට කාලය වෙන් කරගත යුතු ආකාරය ⏰ ✔️ඕනම වැඩක් පහසුවෙන් කිරීමට පුරුදු ගොඩනගාගැනීම ✔️ඉදිරි කාලයේ එක් එක් විෂය සදහා වැඩකල යුතු ආකාරය ✔️උදේ නැගිටින්න අමාරු ඇයි? 😴
COM. MATHS උගන්නන්න සුදුසුම සර් 💯
👨‍🎓 ගුරුවරයා පිළිබඳ https://t.me/Maths_QuizBased_24R/23
➡️ නව පන්ති පිළිබද සියලු තොරතුරු පහතින් ⬇️ ✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/45 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/24 🎄  Rapid Revision Details https://t.me/Maths_QuizBased_24R/859
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.
Show all...
👍 2
Photo unavailableShow in Telegram
😟😠😔😔  😟😠😔😔 #BIO_FREE_MCQ_DISCUSSION 🎄 💱 මේ සුභ ආරංචිය මේ පාර A/L බයෝ කරන ඔගොල්ලෝ හැමෝටම.🎉
✔️දැන් exam එකත් ළඟ ළඟම එනවා නේද? ✔️Mcq එහෙම තාම හරියට කරලා නැද්ද? 🦜 ✔️නැත්තං Bio mcq කරන්න කම්මැලි වගේද? 📊
🆕 පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එන්න අපේ Biology MCQ discussion එකට. සර්ත් එක්කම mcq කරලා bio වල සුපිරි වැඩ්ඩෙක් වෙන්න.📊
🔜මුල්ම පාඩම් වල ඉඳලා හැම පාඩමකම mcq අපි discuss කරනවා.🖥 🔜සතියේ දවස් වල සඳුදා ඉඳන් බ්‍රහස්පතින්දා දක්වා රෑ 9.30ට live Zoom ඔස්සේ තමයි තියෙන්නේ.💻 🔜ඕගොල්ලන්ට තියෙන ඕනෑම ප්‍රශ්නයක් ඒ වෙලාවෙම අහලා දැනගන්නත් පුළුවන්.🔥 🔜Discussion එකක් miss වුණොත් recordings ඉල්ල ගන්න පවා ඔගොල්ලොන්ට පුළුවන්.📊
⚡️ TELEGRAM GROUP https://t.me/heshansbiology 💯 ඉතින් එන්න හැමෝම. ලේසියෙන්ම bio ගොඩදාගන්න අපිත් එක්ක එකතු වෙන්න.😏
BIO | HESHAN DISANAYAKA 📌
.
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.