cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Rashy Notes®️

Notes and others💖

Show more
Advertising posts
4 491
Subscribers
-224 hours
-87 days
-2330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

sticker.webp0.06 KB
Repost from N/a
Photo unavailableShow in Telegram
🎐Biology 2011 Shadow Paper MCQ Analysis🎐 ඔයාලට වැරදෙන්නෙ වැඩියෙන්ම මොන පාඩමෙන්ද බලන්න.❤️ එටික හදා ගන්න 🌷.2011 Shadow Paper https://t.me/Mickynotestopicgrp/10/126 🌷.Mcq Answers https://t.me/Mickynotestopicgrp/10/125 🌷.Discussion Yt link https://www.youtube.com/live/K6IgQ9wlKVE?si=J4cR4KpzQ5ipcn4E 🌷.විවරණය https://t.me/Mickynotestopicgrp/10/124
Show all...
2
Rashy notes 24 ට 24ලමයි ඇඩ් වෙන්න🌝❤️
Show all...
sticker.webp0.07 KB
Show all...
Python with meh !

don't be #depress ~got reference from ChatGPT, Google, Youtube & @ravinduthegreat Sr <333 contact : @zehchan

💘 1
හැම දාම Daily Motivation ගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. RASU Motivation❤️ මෙයින් ඔබට ලැබෙන ප්‍රතිලාබ. •උදෑසන විභාගය තෙක් ලැබෙන Countdown එක •හැමදාම ලැබෙන Daily Quote එක •හැමදාම ලැබෙන motivation video එකක්. •හිතේ ඇති ප්‍රශ්න ආතතිය බෙදා ගන්න අවස්ථාව (ඔබේ පෞද්ගලිකත්වය රකිනු ලැබේ) තවත් බොහේ දේ ඉදිරියට ලබා ගත හැක. Good Luck Boys And Girls🥰🤗 https://t.me/RASUMotivation Share this🥰 Thank you.
Show all...
RASU Motivation

හැමදාම උදේට Motivation ලබගන්න මෙම චැනලයට join වෙන්න.🔥❤️ 2nd shy,3rd Shy අයට විශේෂයි.✅

https://t.me/RASUMotivation

යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා.🎯 හෙන ගේමක් දීලා හැමදාම වීඩියෝ එකක් දෙන්න කරනවා. එහෙනම් හොදට වැඩ කරලා හැමොම හොද තැනකට යන්න.🎯

❤‍🔥 2 1
පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන්: අම්පාරේ කාවන්තිස්සේ සිට, මහනුවර ධර්මරාජයට.........🦅 අ.පො.ස. උසස් පෙළෙන්: මහනුවර ධර්මරාජයයේ සිට, ජාතික මූලික අධ්‍යයන ආයතනයට (NIFS) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට.......✨ භෞතික විද්‍යා ප්‍රථම ගෞරව උපාධියෙන්: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට, ආචාර්ය උපාධිය සඳහා ඇමෙරිකාවේ අංක එකේ න්‍යෂ්ටික භෞතික විද්‍යා පාඨමාලාව සහිත මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට සහ ඇමෙරිකාවේ ජාතික න්‍යෂ්ටික පර්යේෂණ ආයතන වලට......... ඇමෙරිකාවෙන්: ජපානයේ ජාතික න්‍යෂ්ටික පර්යේෂණ ආයතනවලට සහ, සිංගප්පූරුවට, නෝර්වේට, ඩෙන්මාර්කයට, ස්වීඩනයට සහ still more loading…......🥹 “අධ්‍යාපනය” යනු තවත් එක් වදනක් පමණක් නොව, මුලු ලෝකයම ජයගන්නට සහ විවර කරගන්නට දුප්පත්, පොහොසත්, ලොකු, කුඩා, මහලු අපි හැමෝටම ලැබී තිබෙන හොඳම සහ පහසුම අත්තටුවයි!!! එදා අම්පාරෙන් පටන්ගෙන, අපගේ පරම්පරාවන්ගේ දැනට එකම සහ ප්‍රථම ආචාර්ය උපාධියක් හදාරන්නා ලෙස අද මේ වගේ ගමනක් එන්නට මා හට හැකි වුණා නම්, ඔබටද එය කළ නොහැකි වීමට කිසිම හේතුවක් මා නම් දකින්නේ නැත... එදා ලංකාවෙන් ඇමෙරිකාවට එද්දී වෙන කිසිම රටක පය නොතබා තිබූ මා, අද වනට විට රටවල් 6කටත් වඩා පය ගසා ඇත්තේ ඒ ලබුණු අත්තටු නිසයි... තමන්ගේ අත්තටුවෙන් හරියට ප්‍රයෝජන ගන්න... ඒ අත්තටුව නිරපරාදේ දිරා යාමට ඉඩ නොහරින්න... එසේ නැති වුවහොත් යම් දවසක ආපස්සට හැරිලා බලද්දි හිතෙයි "අනේ මං මගේ අත්තටු කීයක් නම් නිකරුණේ හලා ගත්තද කියලා"... අධිෂ්ඨානය සහ කැපවීම තිබෙනවා නම් කාලයත් සමඟ ඔය අත්තටු තව තවත් විහිදෙනු ඇත... මෙය හුදෙක් තව කටට එන එක් වචනයක් පමණක් නොව, මාගේ තිබෙන සියලුම අත්තටු වලින් ප්‍රයෝජන ගනිමින් ඒවාගේ සම්පූර්ණ අත්දැකීම් බුක්‍ති විදින්නෙකු ලෙස දිගහරන්නෙකි... 🪽 මෙසේ ලියා ඇත්තේ අත්තටු වලින් ඇති ප්‍රයෝජන වලින් මා ලබා ගත් ඉතා සුළු ප්‍රමාණයක් වන අතර, අනෙකුත් සියලුම දෑ විදගන්නට ඔබගේ අත්තටු වලටද ආරධනා කරන්නෙමි... එමෙන්ම මෙය කියවා තවත් කෙනෙකුගේ අත්තටු තව තවත් දිග හැරේවාද කියා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමි.... ♥️✨ අධ්‍යාපනය සදා කල් දිනේවා සහ ඔබට ජය !!!
✍️#Copied | Original Archiever
Show all...
❤‍🔥 15
Photo unavailableShow in Telegram
"අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටු! අත්තටු තමන්ගේ නම් කොහාටද පුතා පියාඹන්න බැරි" 🏅🤞
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.