cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Story 24 🖤🤍

ජීවිතේ විදින්න පුළුවන් මිනිස්සු හම්බුනාම හරි ලස්සනයි ❤😍........... ඔයාලගෙ කවි 📚 නිසදැස් 🪔 අදහස් 💍 අනිත් අය එක්ක බෙදාගන්න කැමතියි නම් අපිට එවන්න ..... Owner : @UD_notes

Show more
Advertising posts
1 784
Subscribers
No data24 hours
-107 days
-3630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

රහසේම පිටත්විය යුතු ගමන් ඇත මගෙත් එක්ක, මම විතරක් ම දන්නා  මූහුණු හමුනොවෙන කවුරුවත්ම මා  නොදන්න කඳුකරයට හරි තැනිතලාවට හරි ඈතම ඈත හුදෙකලා ඉසව්වකට කුරුළු හඬක් අසන්න කැළෑ මලක් නෙළන්න හුලං පොදක් වැදෙන්න පොද වැස්සක තෙමෙන්න ජීවිතයෙන් එක දවසක් ජීවත්වෙන බව දැනෙන්න මං ආසයි මගෙත් එක්ක එකපාරටම අතුරුදහන් වෙන්න ... 🍃🍂
Show all...
15
Photo unavailableShow in Telegram
ජුම්පියෝ ,,, නපුරු කේන්තිකාරයෙක් හොද ඉරිසියාකාරයෙක් ලස්සන ආදරවන්තයෙක් පිස්සු හදිස්සිකාරයෙක් ජීහු අයියා ,,, හොද ඉවසිලිවන්තයෙක් දක්ෂ කලාකාරයෙක් නිහඬ ආදරවන්තයෙක් හොද නුවනක්කාරයෙක් දෙන්නා සම්පූර්ණයෙන්ම විදි දෙකක්. ඒත් දෙන්නගෙන්ම ජැන්දියාට ලැබුන ආදරේනම් කිසි අඩුවක් තිබ්බෙ නෑ. ඔව් ජැන්දි හරි වාසනාවන්ත කෙල්ලෙක්. එයාට ඉන්නවා හොද ආදරවන්තයෙක්. ඒවගේම එයාට ඉන්නවා හොද යාලුවෙක්. කෙල්ලෙක්ව තව කෙනෙක් විශ්වාස කරන එකට වඩා තවත් දෙයක් ඕනි නෑ . එහෙම කෙල්ලෙක්ට පුළුවන් ලෝකයක් පෙරලන්න. ඉතින් ජැන්දියා ඇත්තටම හරි වාසනාවන්ත කෙල්ලෙක් ♥️                      ✍️  කලු මල
Show all...
15
මල සිරුරක්..!
හුස්ම ගිය යොවුන්පිරිමි මල සිරුරක් පාන්දර පහේ දුම්රියට බෙල්ල තියලයිn තිබුණෙ කළු පාලම අද්දර....
අනේ ලස්සන කොල්ලෙක් අපේ පොඩිඑකා වාගෙමයි.
කියද්දී මැදිවියේ අම්මෙක්
මුන්ට මොන ප්‍රශ්නද කියා.
මොර දුන්නෙ වියපත් මිනිහෙක්.... හාර අවුස්සන විටදි ළඟ තිබුණු මල්ලක් එහිම තිබුණා කැත අකුරින් ලියපු පොඩි ලියුමක් ඒක තිබුණා මෙහෙම ලියලා, "ජීවිතේ ලස්සනම කාලේ අරකි හින්දා මම කාලා දැම්මා ඒකි නැතුවම ඉන්නෙ කොහොමද යන්න යනවා අම්මෙ මම සියවරක් මට වෙන්න සමා "
දන්නවද.. අන්තිම කෝල් එකත් උගෙ අම්මගෙන්.!!
-🥺❤️‍🩹
Show all...
💔 6😢 2
පොඩි එකා වගේ නට නට ඉන්න එපා ජීවිතේ ගැන වගකීමක් ගනින් අම්මා මට හැමදාම කියන කතාවක් ලෝදිය වෙලා පිටවුන දවසට අම්මා උනත් තේරුම් ගනියි පෙනුන වගේ මේ හිත පොඩි නෑ කියලා                          ✍️ අෂ්
Show all...
6
නුඹ හිටිය දිනවල මම ලිව්වේ නෑ ඇත්ත ඉතින් බං ලියවෙන්නේ කොහොමද ප්‍රේමයේ රහම තැන් වචන උන් නැති කොට ! මිතුදමත් අහිමි වූ විගස විරහවත් ප්‍රේමයක් බව දැන් ලියවෙනවා බං හරි රහට ඒකපාර්ශ්වික වුවත් එයත් ප්‍රේමයක් බව...! 💞 N a D u N
Show all...
💔 4🥰 3 1
Photo unavailableShow in Telegram
හාදුවක් මදිද ඉතින් ආයෙ එනකම් මාව දැනෙන්න ❜❜ ඔයා දන්නවද 🥺 ඒ තප්පර බාගෙට පුලුවන් ඇවිලෙන මාව නිවන්න .. ❤️
Show all...
4🥰 1
00:46
Video unavailableShow in Telegram
දැකපු ලස්සනම oneside love එක ❤️❤️
Show all...
3.98 MB
💔 6 2
00:28
Video unavailableShow in Telegram
🤭🤭
Show all...
1.64 MB
😁 6
අපිට අපිව ගැලපුනාට ලෝකයට අනුව අපි ගැලපෙන්නේ නෑ අපි අපිටම මේක හැන්ගුවට අපි දෙන්නම මේක හොදින්ම දන්නවා ඔයාව හම්බුන මුල්ම කාලෙ මම හිතන් හිටියා ඔයාව අල්ලන් ඉන්න බැරිම දවසක මම ඔයාව අතහරිනවා කියලා එත් මම දවසක තීරණය කලා එහෙම දවසට මම ලෝකයම අතහැරලා ඔයාව අල්ලගන්නවා කියලා ✍️ අෂ්
Show all...
17💯 1
#කාටවත් බලකරන්න එපා ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න,අරක කරන්න,මේක කරන්න එපා කියලා...🥲🙏 #ඒ අයට ඇත්තටම ඔයාව වටිනාවනම් ඔයා කියන්න අවශ්‍ය නෑ ඒ අය හිතලම ඒ දේවල් කරයි...😒😁 #ඇත්තටම ඔයාව වටින අය ඔයාව රිදවන එකක් නෑ කවදාවත්....😌❤️ Don't expect anything from anyone and you will never be disappointed...!🖤✨
Show all...
🥰 5 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.