cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️

⚡️"Great Things Take Time, Never Give up"

Show more
Advertising posts
8 671
Subscribers
+224 hours
+267 days
+9930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:03
Video unavailableShow in Telegram
sticker.webm1.47 KB
😁 11
Channel එකේ නම වෙනස් කරමුද The Boy අපිලගෙ Knwo විදිහට 😂😁
Show all...
😁 59🌚 5😎 1
Photo unavailableShow in Telegram
+94 70 224 3602 Me number එකට 🛑🛑🛑🛑
Show all...
16
Show all...
Exam Oriented Revision | Unit 10 -

6😍 1
ව්‍යවහාරික ජීව විද්‍යාව සම්පූර්ණ පාඩම අවශ්‍ය ළමයින්ට. මේකෙදි අපි ඔයාලාට ගොඩක් පැටලෙනම මූලික සෛල කොටස , ඩෙංගු සහ බරවා පාඩම් කොටස් ඉතා හොඳින්, හැබැයි ඉක්මනින් පැහැදිලි කිරීම සිදු කරනවා.
Show all...
32😁 2
මේව මේ ළමයි පට්ට මහන්සි වෙලා ලියන්නෙ❤️ ලියල එයාල විතරක් තියන් ඉන්නැතුව උඹලටත් ඒකෙන් දෙයක් ඉගෙන ගන්න දාන්නෙ ඒ මිනිස්සුන්හෙ හිත හොදකම නිසා❤️ අඩු ගානෙ thank u කියල වත් කියන්න attitudes හදා ගනිල්ල 2024😊 මෙතන නෙවෙයි මෙතනින් ඉස්සරහටත්.ආව වැඩේ කරගත්ත ගියා theory එකේ ඉන්නැතුව මනුස්සකම් ටිකකුත් හදා ගනිල්ල ඇහ්. 2022/23 බැච් වගේ වෙයන් පුලුවන් නම් 🔥
Show all...
185😁 3😍 2🌚 1
📈Chemistry Final Paper 5 | AD Sir♥️           MCQ POINTS ★⁠ Final Paper 5 mcq එක ඇතුලෙ තිබුන Mcq Points පාඩමෙන් පාඩමට වෙන් කරලා ලියලා තියනවා..  ඔක්කොම Points 52ක්✨තියනවා. 🫧වායු පාඩමට දාපු MCQ Points ටිකත් මේකත් එක්කම බලන්න.. ~𝑨𝑎𝑛𝑦𝑎♡
Show all...
Final Paper 5 MCQ Points .pdf4.41 MB
🥰 147 25🔥 6😁 1
පහත ඒවා අතුරින් බීජ නොදරන සනාල ශාක වල වැදගත් ලක්ෂණයක් ඇතුලත් නොවන වරණය වන්නේAnonymous voting
  • ශෛලම හා ප්ලෝයම ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය
  • මුල් වල පරිණාමය
  • පත්‍ර වල පරිණාමනය
  • බීජානු හා බීජානු පත්‍ර වල ප්‍රබේධන
  • ඉහත සියල්ලම බීජ නොදරන සනාල ශාක වල වැදගත් ලක්ෂණ වේ
0 votes
🌚 6😁 2
Repost from N/a
Photo unavailableShow in Telegram
180° RETURN 🚀 MCQ BOOST ••• @biokuppiya2k24
🎯 BIOLOGY වල Pesuru MCQ ප්‍රශ්න කරල, හොද විවරණයකුත් කියවල UNIT 05 සුපිරියටම ගොඩ දාගන්න කැමතිද ?
Unit 05 යනු Bio Paper එකේ වැඩිම ලකුණු එන පාඩම...
📮 අපි මේ වැඩේ ගිය සතියෙ තමයි පටන් ගත්තෙ... ➤ බහිස්ස්‍රාවය පාඩම ඉවරයි... 💧❗️ ✦ බහිස්ස්‍රාවය Pesuru MCQ Question බහිස්ස්‍රාවය විවරණය - Part 01 බහිස්ස්‍රාවය විවරණය - Part 02 බහිස්ස්‍රාවය විවරණය - Part 03සතුන්ගේ සංසරණ පද්ධති පාඩම අවසන්...🫀❗️ ✦ සතුන්ගේ සංසරණ පද්ධති Pesuru MCQ Question සංසරණ පද්ධති විවරණය - Part 01සංසරණ පද්ධති විවරණය - Part 02 ''A''සංසරණ පද්ධති විවරණය - Part 02 ''B''සංසරණ පද්ධති විවරණය - Part 03 ➤ සතුන්ගේ වායු හුවමාරුව "ශ්වසන පද්ධතිය" අවසන්... 🫁❗️ ✦ ශ්වසන පද්ධතිය Pesuru MCQ Question ශ්වසන පද්ධතිය විවරණය - Part 01ශ්වසන පද්ධතිය විවරණය - Part 02 ඉතිරි කොටස් මේ දිනවල සිදු කරමින් පවතියි...
✨ මීට අමතරව සශංක සර්ගෙ Paper සහ විවරණ ලබා දීම සිදුවෙයි.
ඉහත Link 🖇 මගින් පිවිසෙන්න. ⚠️ කැමති අය Join වෙන්න. ( විශේෂයෙන් F මට්ටමේ අය ) ❋❋❋
Show all...
🔥 11 4😁 1
✨ JOIN NOW
සුදු නෙවෙයි මුදු ප්‍රස්නෙ මුදු කියල වෙනස් කලා
Show all...
😁 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.